Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dialog TV eke match eka dennee na,mun maha hora yakku
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මම ඩයලොග් එකට යවපු ඊ මේල් එක

ඔබලාගේ සේවය අප තරයේ පිළිකුල් කරමු.

ලෝක කුසලාන තරඟ මාලාව පැවැත්වෙන කාලය තුළදී නීති රෙගුලාසි පිට දමා චැනල් අයි අක්‍රීය කොට වෙනත් ආදේශ චැනල යෝජනා කිරීම සාධාරණද ?

අප සෑම මසකදීම ඔබට සේවය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ගෙවීම් කළත් ඔබ අපිට සේවය කරන්නේ මානුෂීය හැඟීම් වලින් යුක්තව නොවන බව තරයේ කියා සිටිමු.

ඔබලාගේ ප්‍රචාරණ මාසයන් තුලදී අපට අනවශ්‍ය චැනල් නොමිලේ ලබා දුන්නත් අපට අවශ්‍ය වේලාවට මෙසේ චැනල අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ ඔබ සමාගම කෙරෙහි දැඩි අප්රසාදයකි.

වැඩි සේවයක් බලාපොරොත්තුවෙන් ඩයලොග් ටීවී ලබාගත්තද , අපට අවශ්‍ය වේලාවට එම සේවයන් නොමැතිවීම නිසා තවදුරටත් ඩයලොග් ටී.වී. අපට අවශ්‍ය නොවේ. රු 699 ක මාසික ගාස්තුවක් ගෙවද්දිත් ලෝක කුසලාන කාලය තුළ මෙසේ චැනල් අකී‍්‍රය කොට අපට චැනල් යෝජන කර ඔබලාගේ පටු අරමුණු වෙත අප යොමුකර ගැනීමට උත්සාහ කිරීම අප බලවත්ලෙස හෙලා දකිමු.

තවදුරටත් අප ඔබගේ සේවය පිළිබඳ දැඩි අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශකර සිටිමු.

මෙයට -

ඩයලොග් ටී.වී. පාරාභෝගිකයන් පිරිසක්

[QUOTE="IP JAyakodi, post: 9472199, member: 323468"] [FONT=Verdana][SIZE=5][U][B][COLOR=Red]මෙන්න මම ඩයලොග් එකට යවපු ඊ මේල් එක[/COLOR][/B] ඔබලාගේ සේවය අප තරයේ පිළිකුල් කරමු.[/U] ලෝක කුසලාන තරඟ මාලාව පැවැත්වෙන කාලය තුළදී නීති රෙගුලාසි පිට දමා චැනල් අයි අක්‍රීය කොට වෙනත් ආදේශ චැනල යෝජනා කිරීම සාධාරණද ? අප සෑම මසකදීම ඔබට සේවය වෙනුවෙන් ලබා දෙන මුදල් නිසි පරිදි ගෙවීම් කළත් ඔබ අපිට සේවය කරන්නේ මානුෂීය හැඟීම් වලින් යුක්තව නොවන බව තරයේ කියා සිටිමු. ඔබලාගේ ප්‍රචාරණ මාසයන් තුලදී අපට අනවශ්‍ය චැනල් නොමිලේ ලබා දුන්නත් අපට අවශ්‍ය වේලාවට මෙසේ චැනල අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අපට ඇතිවන්නේ ඔබ සමාගම කෙරෙහි දැඩි අප්රසාදයකි. වැඩි සේවයක් බලාපොරොත්තුවෙන් ඩයලොග් ටීවී ලබාගත්තද , අපට අවශ්‍ය වේලාවට එම සේවයන් නොමැතිවීම නිසා තවදුරටත් ඩයලොග් ටී.වී. අපට අවශ්‍ය නොවේ. රු 699 ක මාසික ගාස්තුවක් ගෙවද්දිත් ලෝක කුසලාන කාලය තුළ මෙසේ චැනල් අකී‍්‍රය කොට අපට චැනල් යෝජන කර ඔබලාගේ පටු අරමුණු වෙත අප යොමුකර ගැනීමට උත්සාහ කිරීම අප බලවත්ලෙස හෙලා දකිමු. තවදුරටත් අප ඔබගේ සේවය පිළිබඳ දැඩි අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශකර සිටිමු. මෙයට - ඩයලොග් ටී.වී. පාරාභෝගිකයන් පිරිසක් [/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom