Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dialog TV installation help..!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් විතරක් නෙවෙයි ඕනෑම ෆ්රී රිසීවර් එකකුත් හයි කරගන්න හැටි මේකේ තියනවා

ඩයලොග් එක හයි කරගන්නේ මෙහෙමයි

1) drill එකක් අරන් හිල් 4ක් slab එකේ විදලා dish එක හයිකරගන්න බස්නාහිර පැත්තට හරවලා

2) LNB එක ඩිෂ් එකට හයි කරගන්න. ඊට පස්සේ LNB එක ඇන්ටනා වයර් එකෙන් රිසීවරේට සම්බන්ධ කරන්න. (වයර් සුද්ද කරලා ඇඩප්ටර් එහෙම දාගන)

3) LNB එක කරකවන්න පුළුවන්. ඒක 0 ට සෙට් කරලා තව පොඩ්ඩක් දකුණට කරකවන්න

(LNB එක අංශක 90කින් කැරකුනොත් Polarisation එකේ Horizontal, Verticle මාරු වෙනවා)

4) ඊට පස්සේ රිසීවරේ TV එකට හයි කරන්න වීඩියෝ කෙබල් එකෙන්.

5) රිසීවරේ සිග්නල් තියන menu එකට යන්න. ඒකේ සිග්නල් පෙන්නන්නේ 0යි

6) ඩයලොග් TV දෙන්නේ "Intelsat 12" වලින් (Dialog TV on Intelsat 12 at 45.0°E)

7) දැන් ඇන්ටනාව ටික ටික වමට දකුනට කරකවලා, උඩට ආනතිය 45° වෙන විදිහටහෙමීට උඩට පහලට කරකවලා සිග්නල් එන තැනට ආවම ඇන ටික තද කරගන්න.

ඕකම තමයි ඩයලොග් එකේ උනුත් කරන්නේ

[QUOTE="Hipapotemas, post: 14262017, member: 385626"] [SIZE="4"]ඩයලොග් විතරක් නෙවෙයි ඕනෑම ෆ්රී රිසීවර් එකකුත් හයි කරගන්න හැටි මේකේ තියනවා[/SIZE] [SIZE="4"]ඩයලොග් එක හයි කරගන්නේ මෙහෙමයි 1) drill එකක් අරන් හිල් 4ක් slab එකේ විදලා dish එක හයිකරගන්න බස්නාහිර පැත්තට හරවලා 2) LNB එක ඩිෂ් එකට හයි කරගන්න. ඊට පස්සේ LNB එක ඇන්ටනා වයර් එකෙන් රිසීවරේට සම්බන්ධ කරන්න. (වයර් සුද්ද කරලා ඇඩප්ටර් එහෙම දාගන) 3) LNB එක කරකවන්න පුළුවන්. ඒක 0 ට සෙට් කරලා තව පොඩ්ඩක් දකුණට කරකවන්න (LNB එක අංශක 90කින් කැරකුනොත් Polarisation එකේ Horizontal, Verticle මාරු වෙනවා) 4) ඊට පස්සේ රිසීවරේ TV එකට හයි කරන්න වීඩියෝ කෙබල් එකෙන්. 5) රිසීවරේ සිග්නල් තියන menu එකට යන්න. ඒකේ සිග්නල් පෙන්නන්නේ 0යි 6) ඩයලොග් TV දෙන්නේ "Intelsat 12" වලින් (Dialog TV on Intelsat 12 at 45.0°E) 7) දැන් ඇන්ටනාව ටික ටික වමට දකුනට කරකවලා, උඩට ආනතිය 45° වෙන විදිහටහෙමීට උඩට පහලට කරකවලා සිග්නල් එන තැනට ආවම ඇන ටික තද කරගන්න. ඕකම තමයි ඩයලොග් එකේ උනුත් කරන්නේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom