මචන්ස්ල....මම අද DTV Prepaid connection එකක් ගත්තා....උන් කිව්ව ඕක අටවගන්න වෙන්නෙ ඔයාටමයි කියල....
(Self Installaion Required)...මාත් ඉතින් හා කියල ගෙනාව..හෙන ගේමක් දීල ඇටෙව්වා....
අනේ ඉතින් අව්ල කියන්නෙ සිග්නල් 0% බන්.....
කේබ්ල් එකත් අව්ලක් නැහැ..උන් කියන ඇන්ග්ල් එකට හරියන විදියට සෙට් කරලත් තියෙනවා(අල්ලපු ගෙදර එකට මැච්වෙන්න සෙට් කරා.මැනලා බැලුවෙනම් නෑ)...ඒත් සිග්නල් 0% වෙන්නෙ ඇයි..?LNB එකේ අව්ලක්ද..?දන්න කෙනෙක් උදව් කරන්න..ප්ලීස්ස්...