Dialog TV new channels

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    There is a news saying Dialog TV will add more new channels on 20th of this month.
    Does anyone have any reliable detail about this ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ ඊයේ රිසීවර් එකට මොකද්ද වෙලා උන් ඇවිල්ල අලුත්ම එකක් දාලා
    LNBC එකත් එක්කම මාරු කළා

    අලුත් චැනල් කිව්වේ මොනවද
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    ඔව් ලයිස්තුවට අලුතෙන් අද වෙනකොට Testing Transmissions ඒවා 15ක් 20ක් වැටිලා තිබුණා. ඒවා තව බලන්න බෑ. මීට අමතරව අලුතෙන් ඇවිත් තියන දැනට තාවකාලිකව බලන්න පුලුවන් චැනල්:

    • [*]France 24 - News
      [*]Nickelodeon Junior - Cartoon
      [*]UTV Movies
      [*]B4U Movies
      [*]Zee Tamil
      [*]Sirippoli TV
    ෆිල්ම් ටික නම් දෙමල ඒවා තමයි. ඉතුරු ඒවා ට හොඳ චැනල් ටිකක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් හැම PACKAGE එකකටම නම් දෙන එකක් නෑ.