dialog tv picture quality is very bad on large tvs??

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,244
    4,613
    113
    umba mona de karat..evana picture eke quality adui nam wadak na..kohomat large tv walata resolution wadi wenakota oya case eka enawa..tv vitarak neme..DVD unat chater vidiyata tamai penne..

    dialog lage HD unat tiyenne UPSCALE HD CHannels..a kianne normal channels HD video walata convert karapuwa..so eket quality chater..oka apitat karanna puluwan AV TO HD COnverter box ekak gatta nam ebay eken (5000k wage wenne)

    ahema nattan itin FULL HD CHannels dena companyakin connection ekak ganna :P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕක මොනා කරලවත් හදන්න බෑ.එක්කො ඩයලොග් HD චැනල් දෙන්න ඕන.එහෙම නැත්නම් CRT TV එකක් අරන් බලන්න ඕන.මමනම් කියන්නේ තවම 32 CRT TVඑකක් පරන කඩේකින් අරන් බලන්න.අම්මගේ රෙද්දHD . දැන් තියෙන TV HD නිසා චැනල්ස් එයාලගේ කැමරා HD කරන්න ඕන.ඒවගේම සිග්නල්HD කරන්න ඕන.ඒකට කාලේ හරි.නමුත් එංගලන්තේ වුනත් තවම චැනල් 80%ක් විතර තියෙන්නෙ පරන Non HD ක්‍රමය.