Dialog tv Prashnayak

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන්ලා මේකයි මගේ අවුල.. මගේ ඩයලොග් ටිවි පැකේජ් එක ගන්නකොටම මට වීව් හබ් එකයි ඒකටම රවුටරයකුයි හම්බුනා... ඒත් මාසෙයක් විතරය යූස් කරද්දි දැන් වීව් හබ් එකේ විඩියෝ ප්ලේ වෙන්නෙම නෑ.. පට්ටම කැඩි කැඩී ප්ලේ වෙන්නෙ.. මට දැනගන්න ඕන කරන්නෙ මේකයි. මෙහෙම කැඩි කැඩී ප්ලේ වෙන්නෙ ඇයි? 4ජී රවුටරයක් නිසා ස්පීඩ් කේස් කියන්නත් බැහැ නේද. අනික මචන් මම මේක මගේ කොම්ප්‍යුටරේට ගහලා බ්‍රවුස් කරලා බැලුවා්‍. නෙට් වැඩ්‍. අවුල තියෙන්නෙ මුන් මට මේකෙ නොම්මරයක් වත් දුන්නෙ නැහැ. පලවෙනි මාසෙ බිලටවත් මේකෙ නම්බරේ ආවෙ නැහැ. එහෙම තියෙද්දි මේකෙ ඩේටා යූස් කරොත් වෙනම ටිවි බිලටම බිලක් ඒවිද? දන්න එවුන් මට හෙල්පක් දියල්ලා
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    oka unge case ekak. viu hub eke harinam normal internet use karanna bari widihata tiyenna one. viu hub features & catch-up tv witarai. ekai bill ekak enneth naththe.
    eth oka fix karaddi hariyata configure kale nathnam oke tiyana podi data bundle eke data thama use wenne. bundle eka iwara unama slow wenawa.

    customer care call karala kiyapan. hadala dei.