Dialog Tv Relocate

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඌට කෝටි ගානක ක්‍රෙඩිට් කාඩ් තියන හින්දා ඌට හිතුනොත් තමයි වැඩේ කරන්නේ. ඒක නිසා ඌට සර් කියල අමතපන්. ඊට පස්සෙ වැඩේ කරගත්තාම වැඳපන්. උඹට බැන්නොත් කට පියාගෙන ඉඳපන්. :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1695028294177.jpeg


    තමන්ටම කරගන්න පුළුවන්. දැන් තියෙන තැන හයි කරලා තියෙන විදිහ (Azimuth / Elevation) ෆොටෝ අරගනින්. පරිස්සමින් ගලවලා ගෙනිහින් ආයෙ හයි කරගන්න.

    සැටලයිට් එක තියෙන දිශාව (Satellite finder mobile app) එකකින් හොයාගන්න පුළුවන්.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,893
    3,388
    113
    View attachment 214827

    තමන්ටම කරගන්න පුළුවන්. දැන් තියෙන තැන හයි කරලා තියෙන විදිහ (Azimuth / Elevation) ෆොටෝ අරගනින්. පරිස්සමින් ගලවලා ගෙනිහින් ආයෙ හයි කරගන්න.

    සැටලයිට් එක තියෙන දිශාව (Satellite finder mobile app) එකකින් හොයාගන්න පුළුවන්.
    meka man kara bn. app ekath use kara. eth hari giye na. :no: un gadget ekak gahala dasameta hadanakan wada karema na. hariyata point unama beep ekak enwa eken.
     
    • Wow
    Reactions: TechnWeb

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    ලංකාවෙන් බාගයකට එහා යන්නේ නැත්නම් ඩිරෙක්ෂන් එක වෙනස් නොකර උස්සන් ගිහින් තිබ්බ නම් හරි කියල මට හිතෙනවා හිතුනට ෂුවර් නෑ මට උනා නම් මන් කරලා බලනවා
     
    • Wow
    Reactions: elakiriaddict

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    සැටලයිට් පෙන්නන ඇප් එකක් දාගෙන intelsat 12 එක හොයාගන්න. ඒ පැත්තට ඩිෂ් එක හරවලා සිග්නල් ලෙවල් එක බලාගෙන ටිකක් එහේ මෙහේ කරාම අහුවෙනවා. එච්චර අමාරු නෑ.