Dialog TV rewind help

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Machan mama Dan perday TV balanne...Meka rewind Karla balanna postpaid walata Maru wela aye prepaid walata Maru wenna puluwan da.. kohomada karanne
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    perday tv baha
    postpaid thama
    dialog vuu mini
    or dialog viu hub 2
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මගේ මුලින් තිබ්බේ postpaid viu hub එකත් එක්කම,ඊට පස්සේ බිල් ගේවන් නැතුව එක cancle කරලා මාස 5 විතර තිබුණා උන් එක අරන් ගියෙත් නෑ .පස්සේ මට කෝල් එකක් අවා free pre paid 8 එකට හදලා දෙන්නම් කියලා මං හා කිව්වා ඊට පස්සේ උන් එහ්ම කන්වර්ට් කරා,අර viu සෙට් එකම තියෙන්නේ,ඒ නිසා rewind කරලා බලන්නත් පුලුවන්🤭🤭🤭.
     
    lol
     
    • Like
    Reactions: downx

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    හැම channel එකම rewind කරන්න පුළුවන්ද මචන්?