Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog TV tiyena aya waren!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සර්.. තේ ද..? බීම ද..? වතුරද

"ම්.. මට තේ එකක් ගේනවා.."

"සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

"ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.."

"සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

"ම්.. කිරි දාලා ගේනවා.."

"සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

"ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

"සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

"වැනිලා හලෝ වැනිලා.."

"සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

"ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

"සර්.."

"මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

"සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

"නිකං එකක් ඕයි.. නිකං එකක්.."

"සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

"ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

"වහ ටිකක්..?"

"ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

"සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

"අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

"සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?

[QUOTE="madhawavish, post: 20289831, member: 514270"] [SIZE=4] "සර්.. තේ ද..? බීම ද..? වතුරද "ම්.. මට තේ එකක් ගේනවා.." "සර්.. බොගවන්තලාව තේද..? ග්රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?" "ම්.. මට ග්රීන් ටී එකක් ගේනවා.." "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?" "ම්.. කිරි දාලා ගේනවා.." "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?" "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.." "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?" "වැනිලා හලෝ වැනිලා.." "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?" "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.." "සර්.." "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.." "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?" "නිකං එකක් ඕයි.. නිකං එකක්.." "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?" "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.." "වහ ටිකක්..?" "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.." "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?" "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.." "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom