Dialog TV

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Dialog TV Used එකක් ඕනකරලා තියෙනවා .... අඩුවට තියෙනවානම් Thread එකේ post එකක් දාන්න .... Condition හොද වෙන්න ඕනා... අලුත් එකක මිල ගණන් :cool::cool::cool:




    dtv_lnk.jpg
    :lol:
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    man gawa thiyenawa trancer karaganda keeyak yanawada danne ne, bill ekak thiyenawa 2000 ganaka,
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඩයලොග් ටී වී ස්මාර්ට් කාඩ් එක crack කරලා ඔක්කොම channel බලන්න පුලුවන් විදිහක් තියෙනවද?දන්න කෙනෙක් ඉන්නවදෝ.