viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Machanla dialog tv antena aka ape usa mattamen set kalata aulak nadda...signal walin ape sharirayata aulak wenne nadda??
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ehenam cellphone eta wada godak powerful. bluetooth godakma hoda ne. satellite signal etharam powerful ne mama danna tharamin
     
    Last edited:

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සැටලයිට් සිග්නල් එක උඩ ඉඳන් පහළටයි එන්නෙ අංශක 60 කින් විතර ආනතියකින්. ඒ නිසා ඇන්ටෙනාව අඩි තුනක් විතර ඉහළින් තිබුණට අවුලක් නැහැ. නමුත් angle එක තමයි හරියට සෙට් වෙන්න ඕන. ඇන්ටෙනා පීරිසිය කෙළින් ඉහළින් disturb වෙන්න බැහැ ගස් වල අතු ගොඩනැගිලි වගේ.