ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Machanla Mata Dialog TV Daily Rs.3 Package ekak ganna one. Ubala mokada kiyanne ? meka neda wasima ? Dialog Un den denne nehe kiwwa me package eka. Eth samahara un Sell karanawa Mam dekala thiyei. :yes: Mita wediya Wasi Kramayak thiyeda ?​
    :rofl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයිට වැඩිය වාසි එකක් නම්
    බටපොල ඇන්ටනාවක් අරන් පලයන් ගෙදර
    9305664.gif
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    hmm ikman eken balala ganin..oka wasi 1000k dala masa 3k withara balanna puluwa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    දැන් ඕක දෙන්නේ නෑ නේ. ikman එකේ තිබ්බොත් තමා පරණ එකක්. තියෙන උන් දෙන්නෙත් නෑ.
    මමත් ගත්තා අපේ පැත්තේ antenna දාලා හරිගියේ නැති නිසා. මටනං ලාබයි වැඩේ.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම ගිය මාසෙ කුරුනැගල ගිහින් එද්දි නිට්ටඹුව ටවුමේ තියනවා දැක්කා. ලගනම් ඉන්නෙ පොඩ්ඩක් හොයලා බලපන්
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මම ikman එකේ මාස 3ක් හොයලා දවසට 9 Used එකක් 5000ට ගත්තා.........