mage Dialog 1Mpps unlimited eke aulak na උන් හාවෝ නෙමෙයි බන්.. උබේ නොර්මල් මන්ත්ලි පැකේජ් එක මොකක්ද? අන්න ඒකේ ස්පීඩ් එක තමා ඔය තියෙන්නේ.. පස්සේ දාපු ඇඩෝන් එක අදාළ නැහැ ඩයලොග් එකේ ඕකලා සර්වර් එකට.