Dialog unlimited දාගත්ත.

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mage Dialog 1Mpps unlimited eke aulak na

    11428065384.png
    උන් හාවෝ නෙමෙයි බන්.. උබේ නොර්මල් මන්ත්ලි පැකේජ් එක මොකක්ද? අන්න ඒකේ ස්පීඩ් එක තමා ඔය තියෙන්නේ.. පස්සේ දාපු ඇඩෝන් එක අදාළ නැහැ ඩයලොග් එකේ ඕකලා සර්වර් එකට.
     

    sameera103

    Active member
  • Feb 21, 2012
    361
    66
    28
    ookla & Dialog set වෙලා කොල්ලව හොදටම රවට්ටලා.....
    download karaddith me speed eka enawa machan

    උන් හාවෝ නෙමෙයි බන්.. උබේ නොර්මල් මන්ත්ලි පැකේජ් එක මොකක්ද? අන්න ඒකේ ස්පීඩ් එක තමා ඔය තියෙන්නේ.. පස්සේ දාපු ඇඩෝන් එක අදාළ නැහැ ඩයලොග් එකේ ඕකලා සර්වර් එකට.
    wena mana package ekakwath na, Meka prepaid sim ekak 1mbps 30day eka active kala witharai
    ------ Post added on May 17, 2021 at 1:18 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mage 8mbps unlimited... download enawa itin 2MBps wage... dialog
    gatta dawaswala nam pattama slow.. epara mama router eka wisik karala gedara tibba huawei ekakata gahuwa.. dan weda
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඕකෙන් බැලුවම කොහොමත් ඔහොම තමා බන්.... fast එකෙන් බලපන් උබට ඇඩෙයි....