Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Unlimited Package Upgrade එකකදී වෙච්ච අවුලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, පොඩි උපදෙසක් සහ මට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්නයි මේ නූල දාන්නේ. මම අවුරුදු දෙකක් තිස්සේ Dialog 2Mbps Unlimited Postpaid පැකේජ් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කළා. සාමාන්‍ය වැඩ වලට ඒක හොඳටම ඇති වුණත්, PC එකේ Software Updates සහ ලොකු Files Upload කරද්දී 2Mbps මදි වුණ නිසා මම තීරණය කළා 4Mbps Unlimited එකට Upgrade වෙන්න.

මම WhatsApp Chat එක හරහා ලස්සනට පැහැදිලි කරලා Official Letter එකක් PDF කරලා යැව්වා. ඒකේ මම පැහැදිලිවම සඳහන් කළා දැනට තියෙන 2Mbps එක අයින් කරලා, 4Mbps එක Main Package එක විදිහට දාන්න කියලා. ඒ වෙලාවේ Agent මට කිව්වා වැඩේ හරි, දැන් පැකේජ් එක මාරු කළා කියලා. හැබැයි පැයක් ගියත් මට තවම ලැබෙන්නේ පරණ 2Mbps Speed එකමයි. මම මේ ගැන ආයෙත් ඇහුවම Agent කිව්වේ Network Reset එකක් කළා, තව පැයකින් බලන්න කියලා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ.

බැරිම තැන මම කිව්වා මේක හරියන්නේ නැත්නම් ආපහු මාව පරණ පැකේජ් එකටම Downgrade කරන්න කියලා. එතකොට කියනවා දවසකට එක සැරයයි පැකේජ් මාරු කරන්න පුළුවන්ලු. ඒකට Complaint එකක් දැම්මත් ඒක විසඳෙන්න යන කාලයක් කියන්නත් බැරිලු.

ඉවසන්න බැරිම තැන මම Hotline එකට කතා කළාමයි ඇත්තම සිද්ධිය දැනගත්තේ. Hotline එකේ Agent කියනවා මගේ පරණ 2Mbps එක Main Package එක විදිහට තියෙද්දී, මුලින් කතා කරපු කෙනා අලුත් 4Mbps එක "Add-on" එකක් විදිහට දාලාලු. අන්න ඒ නිසයි මට තාම 2Mbps Speed එකම එන්නේ. දැන් කියනවා මේක හදාගන්න නම් අනිවාර්යයෙන්ම Outlet එකකට යන්න කියලා.

මට තියෙන ප්‍රශ්නේ, ලියුමක් දීලා පැහැදිලිව ඉල්ලීමක් කරද්දීත් ඇයි මේ වගේ වැරදි කරන්නේ? Dialog එකේම වැරැද්දකට පාරිභෝගිකයෝ විදිහට අපි රස්තියාදු වෙන්න ඕනෙද?

Outlet එකකට යන්නේ නැතුව මේ වැඩේ කරගන්න ක්‍රමයක් නැද්ද ?

මගේ Prepaid Sim එකේ Speed එක මේ ඔයාලා හිතන්න ඉඩ තියෙනවා මේ පැත්තේ 4Mbps එන්නේ නැහැ කියලා එක නිසා දැම්මේ මේක

[QUOTE="Nadun26, post: 31282779, member: 532894"] මචන්ලා, පොඩි උපදෙසක් සහ මට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්නයි මේ නූල දාන්නේ. මම අවුරුදු දෙකක් තිස්සේ Dialog 2Mbps Unlimited Postpaid පැකේජ් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කළා. සාමාන්‍ය වැඩ වලට ඒක හොඳටම ඇති වුණත්, PC එකේ Software Updates සහ ලොකු Files Upload කරද්දී 2Mbps මදි වුණ නිසා මම තීරණය කළා 4Mbps Unlimited එකට Upgrade වෙන්න. මම WhatsApp Chat එක හරහා ලස්සනට පැහැදිලි කරලා Official Letter එකක් PDF කරලා යැව්වා. ඒකේ මම පැහැදිලිවම සඳහන් කළා දැනට තියෙන 2Mbps එක අයින් කරලා, 4Mbps එක Main Package එක විදිහට දාන්න කියලා. ඒ වෙලාවේ Agent මට කිව්වා වැඩේ හරි, දැන් පැකේජ් එක මාරු කළා කියලා. හැබැයි පැයක් ගියත් මට තවම ලැබෙන්නේ පරණ 2Mbps Speed එකමයි. මම මේ ගැන ආයෙත් ඇහුවම Agent කිව්වේ Network Reset එකක් කළා, තව පැයකින් බලන්න කියලා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ. බැරිම තැන මම කිව්වා මේක හරියන්නේ නැත්නම් ආපහු මාව පරණ පැකේජ් එකටම Downgrade කරන්න කියලා. එතකොට කියනවා දවසකට එක සැරයයි පැකේජ් මාරු කරන්න පුළුවන්ලු. ඒකට Complaint එකක් දැම්මත් ඒක විසඳෙන්න යන කාලයක් කියන්නත් බැරිලු. ඉවසන්න බැරිම තැන මම Hotline එකට කතා කළාමයි ඇත්තම සිද්ධිය දැනගත්තේ. Hotline එකේ Agent කියනවා මගේ පරණ 2Mbps එක Main Package එක විදිහට තියෙද්දී, මුලින් කතා කරපු කෙනා අලුත් 4Mbps එක "Add-on" එකක් විදිහට දාලාලු. අන්න ඒ නිසයි මට තාම 2Mbps Speed එකම එන්නේ. දැන් කියනවා මේක හදාගන්න නම් අනිවාර්යයෙන්ම Outlet එකකට යන්න කියලා. මට තියෙන ප්‍රශ්නේ, ලියුමක් දීලා පැහැදිලිව ඉල්ලීමක් කරද්දීත් ඇයි මේ වගේ වැරදි කරන්නේ? Dialog එකේම වැරැද්දකට පාරිභෝගිකයෝ විදිහට අපි රස්තියාදු වෙන්න ඕනෙද? Outlet එකකට යන්නේ නැතුව මේ වැඩේ කරගන්න ක්‍රමයක් නැද්ද ? මගේ [B]Prepaid Sim[/B] එකේ Speed එක මේ ඔයාලා හිතන්න ඉඩ තියෙනවා මේ පැත්තේ 4Mbps එන්නේ නැහැ කියලා එක නිසා දැම්මේ මේක [IMG width="427px"]https://www.speedtest.net/result/18942020829.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom