Dialog Unlimited Package Upgrade එකකදී වෙච්ච අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මචන්ලා, පොඩි උපදෙසක් සහ මට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්නයි මේ නූල දාන්නේ. මම අවුරුදු දෙකක් තිස්සේ Dialog 2Mbps Unlimited Postpaid පැකේජ් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කළා. සාමාන්‍ය වැඩ වලට ඒක හොඳටම ඇති වුණත්, PC එකේ Software Updates සහ ලොකු Files Upload කරද්දී 2Mbps මදි වුණ නිසා මම තීරණය කළා 4Mbps Unlimited එකට Upgrade වෙන්න.

    මම WhatsApp Chat එක හරහා ලස්සනට පැහැදිලි කරලා Official Letter එකක් PDF කරලා යැව්වා. ඒකේ මම පැහැදිලිවම සඳහන් කළා දැනට තියෙන 2Mbps එක අයින් කරලා, 4Mbps එක Main Package එක විදිහට දාන්න කියලා. ඒ වෙලාවේ Agent මට කිව්වා වැඩේ හරි, දැන් පැකේජ් එක මාරු කළා කියලා. හැබැයි පැයක් ගියත් මට තවම ලැබෙන්නේ පරණ 2Mbps Speed එකමයි. මම මේ ගැන ආයෙත් ඇහුවම Agent කිව්වේ Network Reset එකක් කළා, තව පැයකින් බලන්න කියලා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ.

    බැරිම තැන මම කිව්වා මේක හරියන්නේ නැත්නම් ආපහු මාව පරණ පැකේජ් එකටම Downgrade කරන්න කියලා. එතකොට කියනවා දවසකට එක සැරයයි පැකේජ් මාරු කරන්න පුළුවන්ලු. ඒකට Complaint එකක් දැම්මත් ඒක විසඳෙන්න යන කාලයක් කියන්නත් බැරිලු.

    ඉවසන්න බැරිම තැන මම Hotline එකට කතා කළාමයි ඇත්තම සිද්ධිය දැනගත්තේ. Hotline එකේ Agent කියනවා මගේ පරණ 2Mbps එක Main Package එක විදිහට තියෙද්දී, මුලින් කතා කරපු කෙනා අලුත් 4Mbps එක "Add-on" එකක් විදිහට දාලාලු. අන්න ඒ නිසයි මට තාම 2Mbps Speed එකම එන්නේ. දැන් කියනවා මේක හදාගන්න නම් අනිවාර්යයෙන්ම Outlet එකකට යන්න කියලා.

    මට තියෙන ප්‍රශ්නේ, ලියුමක් දීලා පැහැදිලිව ඉල්ලීමක් කරද්දීත් ඇයි මේ වගේ වැරදි කරන්නේ? Dialog එකේම වැරැද්දකට පාරිභෝගිකයෝ විදිහට අපි රස්තියාදු වෙන්න ඕනෙද?

    Outlet එකකට යන්නේ නැතුව මේ වැඩේ කරගන්න ක්‍රමයක් නැද්ද ?

    මගේ Prepaid Sim එකේ Speed එක මේ ඔයාලා හිතන්න ඉඩ තියෙනවා මේ පැත්තේ 4Mbps එන්නේ නැහැ කියලා එක නිසා දැම්මේ මේක

    18942020829.png
     
    Last edited:
    • Like
    Reactions: chullahattipadopana

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    dialog ගැනනම් කතා කරලා වැඩක් නැහැ මචං.
    ඉස්සර වගේ නමේ හරි අවුල් එපා වෙනවා වැඩක් කර ගන්න ගියාම

    🫩🫩
    උබටමනේ මේවා වෙන්නේ
    අනිත් අයට වෙනවා ෆේස් බුක් එකේ යන්නේ ඕනේ තරම්
    ------ Post added on Mar 11, 2026 at 9:00 AM
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    මචන්ලා, පොඩි උපදෙසක් සහ මට වෙච්ච අකරතැබ්බයක් ගැන කියන්නයි මේ නූල දාන්නේ. මම අවුරුදු දෙකක් තිස්සේ Dialog 2Mbps Unlimited Postpaid පැකේජ් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කළා. සාමාන්‍ය වැඩ වලට ඒක හොඳටම ඇති වුණත්, PC එකේ Software Updates සහ ලොකු Files Upload කරද්දී 2Mbps මදි වුණ නිසා මම තීරණය කළා 4Mbps Unlimited එකට Upgrade වෙන්න.

    මම WhatsApp Chat එක හරහා ලස්සනට පැහැදිලි කරලා Official Letter එකක් PDF කරලා යැව්වා. ඒකේ මම පැහැදිලිවම සඳහන් කළා දැනට තියෙන 2Mbps එක අයින් කරලා, 4Mbps එක Main Package එක විදිහට දාන්න කියලා. ඒ වෙලාවේ Agent මට කිව්වා වැඩේ හරි, දැන් පැකේජ් එක මාරු කළා කියලා. හැබැයි පැයක් ගියත් මට තවම ලැබෙන්නේ පරණ 2Mbps Speed එකමයි. මම මේ ගැන ආයෙත් ඇහුවම Agent කිව්වේ Network Reset එකක් කළා, තව පැයකින් බලන්න කියලා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ.

    බැරිම තැන මම කිව්වා මේක හරියන්නේ නැත්නම් ආපහු මාව පරණ පැකේජ් එකටම Downgrade කරන්න කියලා. එතකොට කියනවා දවසකට එක සැරයයි පැකේජ් මාරු කරන්න පුළුවන්ලු. ඒකට Complaint එකක් දැම්මත් ඒක විසඳෙන්න යන කාලයක් කියන්නත් බැරිලු.

    ඉවසන්න බැරිම තැන මම Hotline එකට කතා කළාමයි ඇත්තම සිද්ධිය දැනගත්තේ. Hotline එකේ Agent කියනවා මගේ පරණ 2Mbps එක Main Package එක විදිහට තියෙද්දී, මුලින් කතා කරපු කෙනා අලුත් 4Mbps එක "Add-on" එකක් විදිහට දාලාලු. අන්න ඒ නිසයි මට තාම 2Mbps Speed එකම එන්නේ. දැන් කියනවා මේක හදාගන්න නම් අනිවාර්යයෙන්ම Outlet එකකට යන්න කියලා.

    මට තියෙන ප්‍රශ්නේ, ලියුමක් දීලා පැහැදිලිව ඉල්ලීමක් කරද්දීත් ඇයි මේ වගේ වැරදි කරන්නේ? Dialog එකේම වැරැද්දකට පාරිභෝගිකයෝ විදිහට අපි රස්තියාදු වෙන්න ඕනෙද?

    Outlet එකකට යන්නේ නැතුව මේ වැඩේ කරගන්න ක්‍රමයක් නැද්ද ?

    මගේ Prepaid Sim එකේ Speed එක මේ ඔයාලා හිතන්න ඉඩ තියෙනවා මේ පැත්තේ 4Mbps එන්නේ නැහැ කියලා එක නිසා දැම්මේ මේක

    18942020829.png
    uba me kiyana widiyata add-on active una nm eka app eke thiyenawa. ss ekak dapn balanna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    uba me kiyana widiyata add-on active una nm eka app eke thiyenawa. ss ekak dapn balanna
    App එකේ පෙන්වන්නේ නැහැ බන් 2Mbps Unlimited එක කියලා පෙන්වන්නේ 4Mbps එකට Upgrade කළා කිව්වට 4Mbps එක පෙන්වනෙන් නැහැ කියලා මම උන්ට කිව්වා උන් කියනවා App එකේ Update වෙන්න කල් යනවා කියලා.

    Slt fiber hari starlink ekak ganna.

    Dialog is 💩
    මම කුලියට ඉන්නේ බන් Starlink තමා බලන්න වෙන්නේ
    ඔව් Dialog අවුල් තමා Mobitel එහෙම නම් මෙහෙම නමේ
    මම කරන්ට් නැති වෙනකොට Signal නෑ කියලා පැමණිලි කළා උන් මට 7-8 පාරක් මාස කිහිපයක් තිස්සේ කතා කළා ගැටළුව විසදන්න මාර හොදයි Dialog උන්ට වඩා.
    ------ Post added on Mar 11, 2026 at 1:25 PM
     
    • Like
    Reactions: shepard1500

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    ay ubata oka app eken change kara ganna bari une?
    Error එකක් එනවා මචන් , උන්ට කිවවාම මට ලිපියක් දෙන්න කිව්වා මගේ අත්සන ගහලා NIC Copy එකත් එක්ක.

    මම මුලින්ම Use 9 කරේ 1Mbps එක මචන් එකේ ඉදලා 2Mbps එකට Upgrade කරන දවස් වල (අවුරුදු දෙකකට කලින්) මේ වගේම තමා, මගේ බිල් එක හැදෙන්නේ 15 වෙනිදා මුන් කිව්වා 1Mbps එක අයින් වෙන්නේ 15 වෙනිදා ට කියලා 15 වෙනිදා අයින් වුනේ නෑ මට උන්ට කියලා කරගන්න වුනේ, ඔන්න ඊට පස්සේ මාසේ බිල් එකට මට 2Mbps Unlimited පැකේජ් දෙකක ගාන බිලට දාලා තිබුණා 2750 ඒවා දෙකක් ඉතින් කියලා කියලා අඩු කර ගත්තේ.

    දැන් උන් පැමනිල්ලක් දැම්මා මම ඉන්න ලොකේෂන් එක එහෙම අහලා නිකන් 4Mbps දිඅලා Speed එක අඩුයි වගේ උන් හිතං ඉන්නේ මචන් , දැන් කොහොමත් උන්ගේ Team එකේ එකා මට අරන් කියයි ටවර් එකේ ලෝඩ් එක වැඩි අනම් මනම් කතා හොදට දෙසන්න හිතං මුන් හරියට පැකේජ් එක Upgrade කරලා නැතුව තියෙන්නේ මගේ එත් අර වගේ පිළිතුරක් ලැබෙන්න පුළුවන් කියලා මට හිතෙනවා උන් පැමනිල්ල දාපු විදියෙන්
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    219
    183
    43
    App එකේ පෙන්වන්නේ නැහැ බන් 2Mbps Unlimited එක කියලා පෙන්වන්නේ 4Mbps එකට Upgrade කළා කිව්වට 4Mbps එක පෙන්වනෙන් නැහැ කියලා මම උන්ට කිව්වා උන් කියනවා App එකේ Update වෙන්න කල් යනවා කියලා.

    මම කුලියට ඉන්නේ බන් Starlink තමා බලන්න වෙන්නේ
    ඔව් Dialog අවුල් තමා Mobitel එහෙම නම් මෙහෙම නමේ
    මම කරන්ට් නැති වෙනකොට Signal නෑ කියලා පැමණිලි කළා උන් මට 7-8 පාරක් මාස කිහිපයක් තිස්සේ කතා කළා ගැටළුව විසදන්න මාර හොදයි Dialog උන්ට වඩා.
    ------ Post added on Mar 11, 2026 at 1:25 PM
    unge dan immediate package change option eka na bn.mamath letter ekkin try karapu dawasaka kiwwe.
    e option eka nathi nisa ube change karala nathuwa athi thawama. system eke dala athi next billing cycle ekata package change wenna.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Hutch use karapan. Dialog 4G unath dan peak time slow
    Hutch හවස 6 - 10 බෑ පට්ට Slow , Weekend වලත් Slow නැතිනම් හොදයි බන් Hutch
    Dialog නම් ඒ වෙලාවේ Slow වෙන්නේ නැහැ මට 2Mbps ම එනවා බන් දවසේම
    මාසේට 70 - 80GB වගේ බලනවා. රු 3396 වගේ බිල් එක එන්නේ මට

    unge dan immediate package change option eka na bn.mamath letter ekkin try karapu dawasaka kiwwe.
    e option eka nathi nisa ube change karala nathuwa athi thawama. system eke dala athi next billing cycle ekata package change wenna.
    ඔව් එහෙම වෙන්න පුළුවන් E-mail එකක් දැම්මා උදේ එකට Reply ආවා 2Mbps එක අයින් කලා කියලා දැන් , එත් Protal එකේ තවම Update වෙලා නෑ තවම එන්නේ 2Mbps තමා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,626
    8,354
    113
    Hutch හවස 6 - 10 බෑ පට්ට Slow , Weekend වලත් Slow නැතිනම් හොදයි බන් Hutch
    Dialog නම් ඒ වෙලාවේ Slow වෙන්නේ නැහැ මට 2Mbps ම එනවා බන් දවසේම
    මාසේට 70 - 80GB වගේ බලනවා. රු 3396 වගේ බිල් එක එන්නේ මට

    ඔව් එහෙම වෙන්න පුළුවන් E-mail එකක් දැම්මා උදේ එකට Reply ආවා 2Mbps එක අයින් කලා කියලා දැන් , එත් Protal එකේ තවම Update වෙලා නෑ තවම එන්නේ 2Mbps තමා.
    Hutch eka slow wenne ae tharam unta customers la innawada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Hutch eka slow wenne ae tharam unta customers la innawada?
    මම හිතන්නේ උන් හිතා මතා අඩු කරනවා හැමදාම හවස 6 වෙනකොට ඕක වෙන්නේ Kbps 700 වගේ අඩු වෙනවා 5-10Mbps තියෙන එක දවල් වරුවේ.
     
    • Sad
    Reactions: netnet

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මම WhatsApp Chat එක හරහා ලස්සනට පැහැදිලි කරලා Official Letter එකක් PDF කරලා යැව්වා.
    පිස්සුද හුත්තෝ ඇප් එකෙන් එවෙලෙම කරගන්න පුලුවන්නේ. අනික 4Mbps පැකේජ් එකට වඩා අලුත් 10Mbps පැකේජ් එක ලාබයිනේ
     
    • Like
    Reactions: msan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    පිස්සුද හුත්තෝ ඇප් එකෙන් එවෙලෙම කරගන්න පුලුවන්නේ. අනික 4Mbps පැකේජ් එකට වඩා අලුත් 10Mbps පැකේජ් එක ලාබයිනේ
    Error එකක් එනවා උන්ට කිව්වා ම උන්ම තමා Letter එකක් ඕනේ කිව්වේ, Mobile Broadband මම Use කරන්නේ Dongle එකකින් , Home BB Signal නෑ ගෙදරට
     
    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    Error එකක් එනවා උන්ට කිව්වා ම උන්ම තමා Letter එකක් ඕනේ කිව්වේ, Mobile Broadband මම Use කරන්නේ Dongle එකකින් , Home BB Signal නෑ ගෙදරට

    HBB postpaid sim walata, mobile bands luth wada.

    prepaid withrai awl kiyala thibeh, podak hoyala balala, ekak ganna.