Dialog Usersල බලාගෙනයි !!! Beware!!

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔය සීන් එක කලිනුත් තිබුනා, මතකද එලකීරි එකෙ එකෙම කිව්වෙ කාර් එකක් වින් කරල තියෙනව,

    මේක්ත උන්ගෙම වැඩක් වෙන්න ඇති. හිගන්නන්ගෙ වැඩ ඔව්ව, උබ වගේ මොලේ පාවිච්චි කරල වැඩ කරන්න ඕනේ . තැන්ක්ස්
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ADo oya seen eka mehe porakatath wuna,U bank ekata salli dannath gihin,bank eke idan custom care katha karala,ethakota kiyala ehema seen ekak na kiyala,Thawa podden u ta badu banis wenawa, :P
    TFS machan
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Dialog එකෙන් ඕක ගැන දැනුවත් කලානේ මචන්ලා.. :yes::yes: උඹලට මේ මැසේජ් එක අවේ නැත්ද?? :frown::frown:

    screenshot2013032422163.png
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මෙන්න ඊයේ මගේ ඩයලොග් ෆොන් එකට ආව කෙටි පණිවුඩය

    Your GSM Number Has Been Awarded $3,000,000.00 USD From (TACL) Int'l GSM Award Thailand, To Claim Send Your Mobile No & Ref # : TACL-TH to : [email protected]


    8.gif
    8.gif
    8.gif
    8.gif


    මම ඔය කියන තායිලන්ත ටෙලිකොම් වෙබ් එක බැලූවා ඔහෝම සීන් එකක් එකේ නෑ වැඬේ කියන්නේ කෙටි පණිවුඩය එවලා තියෙන්නේ ස්විඩන් නම්බර් එකකින්

    බලපන්කෝ $3,000,000.00 USD කියන්නේ පොඩි ගාණක්ද බං

    අයියෝ සල්ලි ................

    ඇත්තටම බං මෙහෙම සීන් කරන්නේ ජොලියටද නැත්තං මගෝ ඩිගෝ ඩයි ද ?????


    මේක සිරා කේස් එකක් බං
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මට කතා කළා නං කියනවා රජයේ බදු ටික තියාගන ඉතුරු ටික දාන්න කියල :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හලෝ.. හලෝ..
    හායි.... මට IDD Card එකක් දෙන්න..
    ඔයාට ඔයාට දෙන්නද දෙන්නද ගෙවන ගෙවන ගානට ගානට වගේ වගේ ඩබල් ඩබල් IDD IDD හම්බවෙන හම්බවෙන Card Card එකක් එකක්..
    හා.....
    ඔයා ඔයා Dialog Dialog IDD IDD Card Card එකක් එකක් ගත්තම ගත්තම ඩබල් බඩල් වටිනා වටිනා IDD IDD හම්බවෙනවා හම්බවෙනවා.. දෙන්නද දෙන්නද..?
    හා... හා... දෙන්න... දෙන්න...:dull:

    ඩයලොග් පාවිච්චි කරන්නෑ.. ඒත් නම්බර් එක දාපිය මෙතන..:frown:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කතා කරන වෙලාවට සල්ලි එපා පුක පොඩ්ඩක් දෙන්න බැරිද කියල අහපන්
    :dull::dull::dull::dull:
    සිරාවටම එහෙම ගාණක් ලැබුණොත් තමා සිකිලා තියෙන්නෙ.. අන්තිමට ඌ පුක පොඩ්ඩක් දීලා සල්ලි අරන් යයි..:frown:
     
    Last edited: