mata danaganna ooney dongle ekat dialog sim eka daala tiyena welaka
card daala recharge karaganne kohomada kiyala ??

Only Re-Load.
You have no any option Insert PIN no for re-Load

mama phone ekata dala karanne

sms ekakin puluwan mama hithanne
මුලින් මේක download කරගන්න.
http://www.nerve.org.za/mdma/mdma10030c.zip
මේක run කරන්න( mobile partner හො dialog manager open ව ඇත්නම් එවා close කරන්න. නැත්නම් මේක run වෙන්නේ නැ)
මේක open කරට පස්සේ තියනවා USSD Commands කියල එකක්. එතනට *#123*<pin num># විදියට recharge card එකේ පින් එක දාලා send USSD ඔබන්න. ඊට යටින් තියන window එකේ 'recharge succesful' වගේ එකක් වැටෙයි.
හරියටම ශුවර් කරගන්න USSD Commands වල *#456# එන reply එක බලන්න.