Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog VIU Hub
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog VIU Hub ගන්න බලාන ඉන්න අයට

විස්තර මෙන්න

මේ දිනවල ඩයලොග් TV පාරීභෝගිකන් ViU Hub ගැන ගොඩාක් කතා කරනවා.කොහොමද මේක ගන්නේ,කොච්චර වියදමක් යාවීද මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒ නිසා අපි හිතුවා මේ ගැන හොයල බලන්න.

ඇත්තටම දැනට ඩයලොග් TV පාවිච්චි කරන පාරිභෝගිකයන් සඳහා dialog ViU Hub අමතර ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නට පුළුවන්.

ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකතනයෙන් ඩයලොග් TV hd පැකේජයක් ක්‍රියාත්මක කර ගැනීමයි.

ON DTV Account Nu 1001

Type කර 679 ට

Send කරන්න.

එහෙම නැත්තම් 679අමතා activate කරගන්න.

එවිට Dialog ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයෙන් අමතා ඔබට අදාල පැකේජය දින තුනක් තුල ලබා ලබා දීම සිදු කරයි.

එතකොට ගාස්තු කොයි වගේ ද ?

සාමාන්‍යයෙන් Dialog tv HD packages සඳහා රුපියල් හයසිය අනූවක් සහ vat මුදල් අය කරනවා .

ඒ වගේම ඔබ දැනට පාවිච්චි කරන Dialog TV Package ගාස්තුවත් මෙයට එකතු වෙනවා.

ඒ වගේම ඔබ rewind TV පහසුකම සඳහා Dialog 4G wi-fi router එකක් ලබා ගැනීමත් කළ යුතු වෙනවා.එහි මාසීක බිල රුපියල් 1100 ක් පමණ වෙනවා.එහෙත් ඔබට එය අනවශ්‍ය නම් ලබාගත යුතු නැහැ.ViU Hub තුළට wi-fi සම්බන්ධ වන නිසා ජංගම දුරකථනය ඔස්සේ Dialog Rewind TV පහසුකම ක්‍රියාත්මක කළ හැකියි.එහෙත් එය අවාසියි.මොකද ඔබේ Data කැපීම එමඟින් සිදුවන නිසා.ඒ නිසා Dialog 4G wi-fi router එක ලබාගැනීම වාසිදායකයි.එයින් විශාල Data අයවීමක් වන්නේ නැහැ.

ඒ අනුව ප්‍රථම මාසයේ අයකිරීම

Dialog HD Package+ඔබේ පැකේජ ගාස්තුව+wi-fi router package ගාස්තුව

පළමුවෙනි මාසය අවසානයේ hd නාලිකා package ඉවත් කරගැනීම ඔබට කළ හැකි යි.ඔබට Wi-fi රවුටරය අවශ්‍ය වන්නේ නැත්නම් එය ලබා ගත යුතු වන්නේ නැහැ.

එවිට සාමාන්‍ය විදිහට ඔබට ඊළඟ මාසයේදී මාසයේ දී අදාළ සාමාන්‍ය පැකේජය පමණක් අත්විදිය හැකියි.

පහසුකම් මොනවද

Wi-fi,HDMI,PVR RECOAD,DOLBY SOUND, එක වර රූප රාමු දෙකක් බලන්න පුළුවන්,Rewind TV පහසුකම තෝරාගත් නාලීකා සඳහා අත්විදින්න වගේම Music සහ Film බලන්නත් පුළුවන්.

Per Day TV වලට දෙනවද?

දැනට නැහැ.

copied from fb page

FM & TV Sri Lanka - Sri Lanka's First & Pioneer Media News Provider

[QUOTE="nirmalawaththuhewa, post: 22158577, member: 497285"] [SIZE="5"][COLOR="Red"][COLOR="Red"][B]Dialog VIU Hub[/B][/COLOR] ගන්න බලාන ඉන්න අයට විස්තර මෙන්න ================================== මේ දිනවල ඩයලොග් TV පාරීභෝගිකන් ViU Hub ගැන ගොඩාක් කතා කරනවා.කොහොමද මේක ගන්නේ,කොච්චර වියදමක් යාවීද මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒ නිසා අපි හිතුවා මේ ගැන හොයල බලන්න. ඇත්තටම දැනට ඩයලොග් TV පාවිච්චි කරන පාරිභෝගිකයන් සඳහා dialog ViU Hub අමතර ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නට පුළුවන්. ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකතනයෙන් ඩයලොග් TV hd පැකේජයක් ක්‍රියාත්මක කර ගැනීමයි. ON DTV Account Nu 1001 Type කර 679 ට Send කරන්න. එහෙම නැත්තම් 679අමතා activate කරගන්න. එවිට Dialog ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයෙන් අමතා ඔබට අදාල පැකේජය දින තුනක් තුල ලබා ලබා දීම සිදු කරයි. එතකොට ගාස්තු කොයි වගේ ද ? ~~~~~~~~~~~~~~~~~~~~~~ සාමාන්‍යයෙන් Dialog tv HD packages සඳහා රුපියල් හයසිය අනූවක් සහ vat මුදල් අය කරනවා . ඒ වගේම ඔබ දැනට පාවිච්චි කරන Dialog TV Package ගාස්තුවත් මෙයට එකතු වෙනවා. ඒ වගේම ඔබ rewind TV පහසුකම සඳහා Dialog 4G wi-fi router එකක් ලබා ගැනීමත් කළ යුතු වෙනවා.එහි මාසීක බිල රුපියල් 1100 ක් පමණ වෙනවා.එහෙත් ඔබට එය අනවශ්‍ය නම් ලබාගත යුතු නැහැ.ViU Hub තුළට wi-fi සම්බන්ධ වන නිසා ජංගම දුරකථනය ඔස්සේ Dialog Rewind TV පහසුකම ක්‍රියාත්මක කළ හැකියි.එහෙත් එය අවාසියි.මොකද ඔබේ Data කැපීම එමඟින් සිදුවන නිසා.ඒ නිසා Dialog 4G wi-fi router එක ලබාගැනීම වාසිදායකයි.එයින් විශාල Data අයවීමක් වන්නේ නැහැ. ඒ අනුව ප්‍රථම මාසයේ අයකිරීම Dialog HD Package+ඔබේ පැකේජ ගාස්තුව+wi-fi router package ගාස්තුව පළමුවෙනි මාසය අවසානයේ hd නාලිකා package ඉවත් කරගැනීම ඔබට කළ හැකි යි.ඔබට Wi-fi රවුටරය අවශ්‍ය වන්නේ නැත්නම් එය ලබා ගත යුතු වන්නේ නැහැ. එවිට සාමාන්‍ය විදිහට ඔබට ඊළඟ මාසයේදී මාසයේ දී අදාළ සාමාන්‍ය පැකේජය පමණක් අත්විදිය හැකියි. පහසුකම් මොනවද ~~~~~~~~~~~~~ Wi-fi,HDMI,PVR RECOAD,DOLBY SOUND, එක වර රූප රාමු දෙකක් බලන්න පුළුවන්,Rewind TV පහසුකම තෝරාගත් නාලීකා සඳහා අත්විදින්න වගේම Music සහ Film බලන්නත් පුළුවන්. Per Day TV වලට දෙනවද? ~~~~~~~~~~~~~~~~~~ දැනට නැහැ.[/COLOR][/SIZE] copied from fb page FM & TV Sri Lanka - Sri Lanka's First & Pioneer Media News Provider [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom