nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    Dialog VIU Hub ගන්න බලාන ඉන්න අයට
    විස්තර මෙන්න
    ==================================

    මේ දිනවල ඩයලොග් TV පාරීභෝගිකන් ViU Hub ගැන ගොඩාක් කතා කරනවා.කොහොමද මේක ගන්නේ,කොච්චර වියදමක් යාවීද මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒ නිසා අපි හිතුවා මේ ගැන හොයල බලන්න.
    ඇත්තටම දැනට ඩයලොග් TV පාවිච්චි කරන පාරිභෝගිකයන් සඳහා dialog ViU Hub අමතර ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නට පුළුවන්.
    ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකතනයෙන් ඩයලොග් TV hd පැකේජයක් ක්‍රියාත්මක කර ගැනීමයි.
    ON DTV Account Nu 1001
    Type කර 679 ට
    Send කරන්න.
    එහෙම නැත්තම් 679අමතා activate කරගන්න.
    එවිට Dialog ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයෙන් අමතා ඔබට අදාල පැකේජය දින තුනක් තුල ලබා ලබා දීම සිදු කරයි.
    එතකොට ගාස්තු කොයි වගේ ද ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~
    සාමාන්‍යයෙන් Dialog tv HD packages සඳහා රුපියල් හයසිය අනූවක් සහ vat මුදල් අය කරනවා .
    ඒ වගේම ඔබ දැනට පාවිච්චි කරන Dialog TV Package ගාස්තුවත් මෙයට එකතු වෙනවා.
    ඒ වගේම ඔබ rewind TV පහසුකම සඳහා Dialog 4G wi-fi router එකක් ලබා ගැනීමත් කළ යුතු වෙනවා.එහි මාසීක බිල රුපියල් 1100 ක් පමණ වෙනවා.එහෙත් ඔබට එය අනවශ්‍ය නම් ලබාගත යුතු නැහැ.ViU Hub තුළට wi-fi සම්බන්ධ වන නිසා ජංගම දුරකථනය ඔස්සේ Dialog Rewind TV පහසුකම ක්‍රියාත්මක කළ හැකියි.එහෙත් එය අවාසියි.මොකද ඔබේ Data කැපීම එමඟින් සිදුවන නිසා.ඒ නිසා Dialog 4G wi-fi router එක ලබාගැනීම වාසිදායකයි.එයින් විශාල Data අයවීමක් වන්නේ නැහැ.
    ඒ අනුව ප්‍රථම මාසයේ අයකිරීම
    Dialog HD Package+ඔබේ පැකේජ ගාස්තුව+wi-fi router package ගාස්තුව
    පළමුවෙනි මාසය අවසානයේ hd නාලිකා package ඉවත් කරගැනීම ඔබට කළ හැකි යි.ඔබට Wi-fi රවුටරය අවශ්‍ය වන්නේ නැත්නම් එය ලබා ගත යුතු වන්නේ නැහැ.
    එවිට සාමාන්‍ය විදිහට ඔබට ඊළඟ මාසයේදී මාසයේ දී අදාළ සාමාන්‍ය පැකේජය පමණක් අත්විදිය හැකියි.
    පහසුකම් මොනවද
    ~~~~~~~~~~~~~
    Wi-fi,HDMI,PVR RECOAD,DOLBY SOUND, එක වර රූප රාමු දෙකක් බලන්න පුළුවන්,Rewind TV පහසුකම තෝරාගත් නාලීකා සඳහා අත්විදින්න වගේම Music සහ Film බලන්නත් පුළුවන්.
    Per Day TV වලට දෙනවද?
    ~~~~~~~~~~~~~~~~~~
    දැනට නැහැ.

    copied from fb page
    FM & TV Sri Lanka - Sri Lanka's First & Pioneer Media News Provider
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    HD channel 1 month walata witharak active karala aye deactivate karoth device eka aran yawida danne na neda?
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Machan Rewind karanakota Wifi router eke data kapenawada? Me dekama ekama acc no. ekata thiyenakotada koida data kapen nathi scene ekak thiyenawada?
     
    maxxi_hacker

    Member
    Oct 1, 2016
    19
    3
    3
    Dialog VIU Hub ගන්න බලාන ඉන්න අයට
    විස්තර මෙන්න
    ==================================

    මේ දිනවල ඩයලොග් TV පාරීභෝගිකන් ViU Hub ගැන ගොඩාක් කතා කරනවා.කොහොමද මේක ගන්නේ,කොච්චර වියදමක් යාවීද මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒ නිසා අපි හිතුවා මේ ගැන හොයල බලන්න.
    ඇත්තටම දැනට ඩයලොග් TV පාවිච්චි කරන පාරිභෝගිකයන් සඳහා dialog ViU Hub අමතර ගාස්තු ගෙවීමකින් තොරව ලබා ගන්නට පුළුවන්.
    ඔබ කළ යුත්තේ ඔබේ ජංගම දුරකතනයෙන් ඩයලොග් TV hd පැකේජයක් ක්‍රියාත්මක කර ගැනීමයි.
    ON DTV Account Nu 1001
    Type කර 679 ට
    Send කරන්න.
    එහෙම නැත්තම් 679අමතා activate කරගන්න.
    එවිට Dialog ඩයලොග් පාරිභෝගික මධ්‍යස්ථානයෙන් අමතා ඔබට අදාල පැකේජය දින තුනක් තුල ලබා ලබා දීම සිදු කරයි.
    එතකොට ගාස්තු කොයි වගේ ද ?
    ~~~~~~~~~~~~~~~~~~~~~~
    සාමාන්‍යයෙන් Dialog tv HD packages සඳහා රුපියල් හයසිය අනූවක් සහ vat මුදල් අය කරනවා .
    ඒ වගේම ඔබ දැනට පාවිච්චි කරන Dialog TV Package ගාස්තුවත් මෙයට එකතු වෙනවා.
    ඒ වගේම ඔබ rewind TV පහසුකම සඳහා Dialog 4G wi-fi router එකක් ලබා ගැනීමත් කළ යුතු වෙනවා.එහි මාසීක බිල රුපියල් 1100 ක් පමණ වෙනවා.එහෙත් ඔබට එය අනවශ්‍ය නම් ලබාගත යුතු නැහැ.ViU Hub තුළට wi-fi සම්බන්ධ වන නිසා ජංගම දුරකථනය ඔස්සේ Dialog Rewind TV පහසුකම ක්‍රියාත්මක කළ හැකියි.එහෙත් එය අවාසියි.මොකද ඔබේ Data කැපීම එමඟින් සිදුවන නිසා.ඒ නිසා Dialog 4G wi-fi router එක ලබාගැනීම වාසිදායකයි.එයින් විශාල Data අයවීමක් වන්නේ නැහැ.
    ඒ අනුව ප්‍රථම මාසයේ අයකිරීම
    Dialog HD Package+ඔබේ පැකේජ ගාස්තුව+wi-fi router package ගාස්තුව
    පළමුවෙනි මාසය අවසානයේ hd නාලිකා package ඉවත් කරගැනීම ඔබට කළ හැකි යි.ඔබට Wi-fi රවුටරය අවශ්‍ය වන්නේ නැත්නම් එය ලබා ගත යුතු වන්නේ නැහැ.
    එවිට සාමාන්‍ය විදිහට ඔබට ඊළඟ මාසයේදී මාසයේ දී අදාළ සාමාන්‍ය පැකේජය පමණක් අත්විදිය හැකියි.
    පහසුකම් මොනවද
    ~~~~~~~~~~~~~
    Wi-fi,HDMI,PVR RECOAD,DOLBY SOUND, එක වර රූප රාමු දෙකක් බලන්න පුළුවන්,Rewind TV පහසුකම තෝරාගත් නාලීකා සඳහා අත්විදින්න වගේම Music සහ Film බලන්නත් පුළුවන්.
    Per Day TV වලට දෙනවද?
    ~~~~~~~~~~~~~~~~~~
    දැනට නැහැ.

    copied from fb page
    FM & TV Sri Lanka - Sri Lanka's First & Pioneer Media News Provider

    wifi router akak free denne bun.kisima bill akak router akata anne na.math use karanawa.boru danne epa
     
    Last edited:

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    revine vitarada balanna puluwan akunu gahaddi kelimma balanna beda dish eken nethuwa wifi eken data yanawada tv revine deka baladdi