මචංලා කවුද dialog tv rewind කරන්ඩ පුළුවන් connection එක පාවිච්චි කරන්නේ ,ඒක හොඳයිද මම පියෝටීවී අයින් කරලා ඒක ගන්න යන්නේ ,වැස්ස වෙලාවට අවුලක් නැතුව බලන්න පුලුවන් ද.උදව් කරන අයට rep denawa
Dialog lage ehema pakage ekak thiyenawada ban ahuweth adamay
මං ගාව තියෙනවා. දවස් 3ක් බලන්න පුලුවන්. අවුල් තියෙන අවස්ථා තියෙනවා rewind දාලා බලබල ඉන්න කොට එක පාරටම මුලට හෝ වෙනත් program එකක් යනවා.
පියෝ ටීවී හොඳයිනෙ බං. ඇයි අයින් කරන්නෙ??
Gold package එකට විතරයි නේද Viu Hub එක දෙන්නේ?
use කරන කෙනෙක්ගෙන් මටත් Viu Hub එක ගැන දැනගන්න ඕන.![]()
මචංලා කවුද dialog tv rewind කරන්ඩ පුළුවන් connection එක පාවිච්චි කරන්නේ ,ඒක හොඳයිද මම පියෝටීවී අයින් කරලා ඒක ගන්න යන්නේ ,වැස්ස වෙලාවට අවුලක් නැතුව බලන්න පුලුවන් ද.උදව් කරන අයට rep denawa

Car eke giya umba bicycle ekata maruwenawa wage wadak![]()
Mama nam machan kiyanne peo tv eken dialog walata maru wenna epa. Mae sathiyaka withara idan apeth slt podi awlak wage rewind hema wen na welawakata. Bt dialog unta wada nam hodai bn.