Dialog

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Dialog no 1ka out going, in comming call lists ganne kohomada....SIM owner man
     

    chamli_k

    Active member
  • Sep 14, 2020
    110
    146
    43
    ටික කාලෙකට කලින් ඩයලොහ් ආකේඩ් එකකට ගිහින් ගන්න පුළුවන් කමක් තිබුනා, දැන් කොහොමද දන්නේ නෑ
    දවස් 30ක් ඒවා දුන්නා, කීයක්දෝ අය කරා ඒකට. හැබැයි ඉන්කමින් නම් ඒ විස්තර වල නෑ වගේ මතක.
    තව විදිහක් තියෙනවා, මයි ඩයලොග් ඇප් එක දාගෙන ඒකෙ ඩිටෙල්ස් වල බලන්න පුළුවන් විස්තර ටිකක්