Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog_TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුතින් DTV කනෙක්ෂන් එකක් ගත්තා ගිය සිකුරාදා , සෙනසුරාද රෑ Now u ar Experiencing no signal මොකක්දෝ මැසේජ් එකකුයි E-38/52 වගේ එරර් කෝඩ් එකකුයි .

පහුවදා උදේ අවුලක් නැතිව ආයෙත් අර ලබ්බම ඩිස්ප්ලේ විය .

රෑත් එසේම බැවින් , අර 679 කන් කොරගන්න සෑහෙන කට්ටක් කෑවා , එත් එක්ස්ටෙන්ෂන් ටෙක්නිකල් එකේ උන් පැය බාගයක් හිටියත් නො අන්ස්වර්

බැරිම තැන කස්ටාමර් කෙයා එකට අරන් උන්ට කිවා

මම - එරර් කෝඩ් එකයි , දිස්ප්ලේඩ්මැසේජ් එකයි කිවා

එකී - සිග්නල් ඉශු එකක්

මම - මම දන්නවා එක තම කියල, එත් වෙදර් කන්ඩිෂන් එකේ කිසි අවුලක් නැ

එකී - එහෙනම් , ඩිස්ක් එකෙන් එන කේබල් එක යුනිට් එකට කනෙක්ෂන් එක බලන්න

මම - එකේ අවුලක් නෑ

එකී - එහෙනම් ඩිස්ක් එකේ ෆික්ස්ඩ් වෙන තැන බලන්න

මම - මට වහලෙට නගින්න බැනේ .....

ඒකි - අපේ අය ආවත් ඔය ටිකම තම බලන්නේ , ඔයා බලලම කතා කරන්න ටෙක් නිකල් එකට දාන්නම්

අද උදේ ආයෙම ගත්තා යාලුවෙක් මාර්ගයෙන්

අපි කම්ප්ලේන් එක දාන්නම් , හැබැයි මේ ෆස්ට් විසිට් එකෙන් පස්සේ ආයෙම ෆෝල්ට්ස් ඇවිත් ආවොත් රු.450.00ක් චාර්ජ් කරනවා

රිකවර් කරන්න අඩුම 48 අවර්ස් ,

හරි , දැන් හිටපන්කෝ සිගිති පාතාලය පටන් ගත් සමයේ ඕක හදනකල් ,

ඉනිමගක් තියලා වැඩකරන කෙනෙකුට කිව්වා කෙබලේ බලපන් කියලා , යකෝ මුන් අර ත්රෙඩ්ස් තද කරලා නෑ , නිකන් වොෂර් එකෙන් වහලා

අවවාදය - ඩයලොග් ටීවී ගන්නේ නම් වහලයට නැගීමට අනිවා පුරුදු වෙයන් .....ලබ්බේ රෙපියුටඩ් කම්පැනි

[QUOTE="WICKILEAKS, post: 23978509, member: 326944"] [SIZE="4"]අලුතින් DTV කනෙක්ෂන් එකක් ගත්තා ගිය සිකුරාදා , සෙනසුරාද රෑ Now u ar Experiencing no signal මොකක්දෝ මැසේජ් එකකුයි E-38/52 වගේ එරර් කෝඩ් එකකුයි . පහුවදා උදේ අවුලක් නැතිව ආයෙත් අර ලබ්බම ඩිස්ප්ලේ විය . රෑත් එසේම බැවින් , අර 679 කන් කොරගන්න සෑහෙන කට්ටක් කෑවා , එත් එක්ස්ටෙන්ෂන් ටෙක්නිකල් එකේ උන් පැය බාගයක් හිටියත් නො අන්ස්වර් බැරිම තැන කස්ටාමර් කෙයා එකට අරන් උන්ට කිවා මම - එරර් කෝඩ් එකයි , දිස්ප්ලේඩ්මැසේජ් එකයි කිවා එකී - සිග්නල් ඉශු එකක් මම - මම දන්නවා එක තම කියල, එත් වෙදර් කන්ඩිෂන් එකේ කිසි අවුලක් නැ එකී - එහෙනම් , ඩිස්ක් එකෙන් එන කේබල් එක යුනිට් එකට කනෙක්ෂන් එක බලන්න මම - එකේ අවුලක් නෑ එකී - එහෙනම් ඩිස්ක් එකේ ෆික්ස්ඩ් වෙන තැන බලන්න මම - මට වහලෙට නගින්න බැනේ ..... ඒකි - අපේ අය ආවත් ඔය ටිකම තම බලන්නේ , ඔයා බලලම කතා කරන්න ටෙක් නිකල් එකට දාන්නම් :angry: අද උදේ ආයෙම ගත්තා යාලුවෙක් මාර්ගයෙන් අපි කම්ප්ලේන් එක දාන්නම් , හැබැයි මේ ෆස්ට් විසිට් එකෙන් පස්සේ ආයෙම ෆෝල්ට්ස් ඇවිත් ආවොත් රු.450.00ක් චාර්ජ් කරනවා රිකවර් කරන්න අඩුම 48 අවර්ස් , හරි , දැන් හිටපන්කෝ සිගිති පාතාලය පටන් ගත් සමයේ ඕක හදනකල් , ඉනිමගක් තියලා වැඩකරන කෙනෙකුට කිව්වා කෙබලේ බලපන් කියලා , යකෝ මුන් අර ත්රෙඩ්ස් තද කරලා නෑ , නිකන් වොෂර් එකෙන් වහලා :angry: අවවාදය - ඩයලොග් ටීවී ගන්නේ නම් වහලයට නැගීමට අනිවා පුරුදු වෙයන් .....ලබ්බේ රෙපියුටඩ් කම්පැනි :angry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom