Diaries of Albert Einstein

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතුමා ජපානෙට යන ගමනේ කොළඹටත් ගොඩ බැහැල තියනවා ට්‍රන්සිට්1කට..
    මනුස්සයෙක් ඇදන් යන කරත්තෙක රවුමක් ගිහින් ගමනෙ කුලියට අමතරව සිගරට් පෙට්ටි කොලේක පිට පැත්තේ පොරගෙ සයින්1ක් ගහල දුන්නලු මේක කවදහරි ප්‍රයෝජනවත් වෙයි කියලා.. කරත්ත කාරයත් අරගෙන ඔන්න ඔහෙ මොකද කරත්ත කරු දන්නේ නෑලු මේ කවුද කියලා..

    බම්ප්
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    එතුමා ජපානෙට යන ගමනේ කොළඹටත් ගොඩ බැහැල තියනවා ට්‍රන්සිට්1කට..
    මනුස්සයෙක් ඇදන් යන කරත්තෙක රවුමක් ගිහින් ගමනෙ කුලියට අමතරව සිගරට් පෙට්ටි කොලේක පිට පැත්තේ පොරගෙ සයින්1ක් ගහල දුන්නලු මේක කවදහරි ප්‍රයෝජනවත් වෙයි කියලා.. කරත්ත කාරයත් අරගෙන ඔන්න ඔහෙ මොකද කරත්ත කරු දන්නේ නෑලු මේ කවුද කියලා..

    බම්ප්

    අඩෝ සිරවටද? :D
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    machn umba whitewalker1n eddi free ebook thiyana patta site1k gena thread1k demma meke..
    mage athin a link1 missing una.. umbe gawa thiye nam dahanko aayema.. eke athi me pothath... :love:

    නෑ බං :( මං ඒ ටිකේ බැලුව. තිබ්බ නං මෙතන දානව :sorry: පොත රිලීස් වෙලා තාම වැඩි දවසක් නෑ තව ටික කාලෙකංebook එකක් release වෙයි :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1839845