Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Diary of a Srilankan army Soldier
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙබලෙකුගෙ දින පොත............... ඈත්තටම මචන් මටනම් මේක කියෙවුවම ටිකක් හිතට වෑදුනා ඒ නිසා එලකිරි එකෙ එකෙ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා.. කොහෙන්වත් කොපි කරලා පේස්ට් කොරපු 1ක් නෙවෙයි ඕන් හොදෙ  ..මගෙ යතුරු පුවරුවට පින් සිද්දවෙන්න මගෙ දෑතෙ වීරියෙන්  උබලටත් කියවන්න කොටපු 1ක්.. එහෙනම් පටන්ගමු.. තිබ්බෙ පත්තරෙ රසවින කියන කොටසෙ.. 16 වෙනිදා ල0කාදීපෙ අරන් බලපියවු සෑකයිනම්..

හමුදා සේවයෙහි නියුතු කෙනෙකු මියගිය පසු ඔහු සතුව තිබූ පෞද්ගලික බඩුබාහිරාදී ලෑයිස්තු ගතකොට නිවසට ගෙන ගොස් නෑසියන්ට බාරදීම අනිවර්ය කටයුත්තකි. සාලියපුර කදවුරෙද එවෑනි කටයුත්තක් සිදුවිය. ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගොස් තිබින. ඔහුගේ දිනපොත බඩුබාහිරාදිය සමග තිබූ හෙයින් මා නිකමට එය පෙරලා බෑලූයෙමි..එහි මේවෑන්නක් සටහන් විය.

නාවාට සීරුවට-

OC ලගින් යනවිට-

බෑනලා වගෙ බල්ලට-

දෑම්මා ගාඩ් තුනක් පිට පිට.....

මියගිය සෙබලාගේ මිතුරෙකුගෙන් විමසූවිට ඔහු පවසා ඈත්තෙ කන්ඩායම් අනදෙන නිලදාරියෙක් යනවිට ගරු නොකිරීම නිසා හොදටම දොස් පවරා දින තුනක් පිට පිට රාජකාරි පෑවරූ බවයි...

එම කවියේ අපූර්වත්වය නිසා තවත් පෙරලා බෑලීමට මට සිතුනි එහි ඊලග පිටිවේ තිබුනේ මෙවෑන්නකි.

රාජකාරි හෑමදින මා යෙදවෙවුවා-

රෑ මෑදියමෙ නිදිමත ඈස් පියවෙවුවා-

දුරලනු පිනිස එය සිගරට් එක බිවුවා-

දෑක OC, CB දෙන්නට කිවුවා...........

CB යනු හමුදාවෙ දෑඩි දඩුවම් ක්රමයකි.. රාජකාරී වෙලාවෙ දුම්පානය කිරීම දෑඩි හමුදා විනය කඩකිරීමකි.. තවත් පිටුවක සටහන් වූ කවක් මෙසේය

නිවාඩු ගන්නට-

OC ලගට ගියවිට-

චෙක් කොට බොත්තම-

නිවාඩු නෑත මට තවත් මසකට......

හමුදාවෙ දෑඩි විනය මෙයින් මොනවට කියාපාන අතර සෙබලෙකු මොනතරම් විනයගරුක විය යුතුද බව මනාව වෑටහේ.. නමුත් අනදෙන නිලදාරී තුමා මෙම නිලදාරියාට ඕනවටත් වඩා දඩුවම් ලාබා දී තිබෙන්නේද කියා මට සිතෙන්නෑතුවාද නොවේ...

දුම්රිය පමා වී-

පෑයක් ඈබ්සන්ට් උනා-

සමාවක් නෑ ඒත්-

දඩුවම පිලිගනු විනා......

මෙය තවත් පිටුවක සටහන් වූ අපූරු කවියකි...නිවාඩුවට ගොස් පෑයක් ප්‍රමාද වී පෑමිනි නිසා ලද දඩුවමකි..එවන් සාදාරන දඩුමකින් පසු මෙවෑන්නක් ලියන්නට ඈතෑයි මට සිතේ..

අම්මා බෑන්න දවසක මා තරහා වෙලා-

උන්නා ගුලි ගෑසී මතකයි ඈදට වෙලා-

හරි හෝ වෑරදි දේටත් අපි හිනා වෙලා-

ඉන්නට වුනා ලොක්කන් හට යටත් වෙලා.....

ඉන් අනතුරුව තම නිලදාරී අනදෙන තුමා පිලිබදවද සටහනම් තබා තිබුනේ මෙපරිද්දෙනි

මෝඩකම කියනා-

නිලයක් උරේ රෑදුනා-

ඒකට යට වුනා-

ගුනය මිනිසත් කමයි කියනා......

(මොනිටොරෙ බලන් ඉදලා ඈස් දෙක රිදෙනවා බන් ෆිල්ටරේකුත් දාලා තියෙන්නෙ)

යුද හමුදා කදවුර තුල සීමිත නිදහසක් බුක්තිවිදින සෙබලාට නිවාඩුව අතිශයින්ම වටින්නෙය.ඒ තරමටම තම බත් පතටම හිමි වන්නෙද සුවිශෙශී තෑනකි. තමන්ට රිසි සේ කෑමක් බීමක් ගන්නට ඔවුන්ට කදවුර තුලදී ඈති හෑකියාව බෙහෙවින් අඩුය. මේ ඒ පිලිබදව සටහන් වූවකි..

බඩ මහත කෝප්රල්-

දුන්නා කන්න සම්බොල්-

ලුනු නෑතිව ලොල් ලොල්-

ඉවසපන් බඩ ගෙදර යනකල්.....

මේ තවත් එවෑනිම කාව්‍ය නිර්මානයකි

රෑයක් නිදියන්නට-

වේලක් රසට කන්නට-

බිරිද සනසන්නට-

තුමනි අවසර ගෙදර යන්නට....

මිය යෑමට ටික දිනකට පෙර මෙවෑන්නක් සටහන් කර තිබින.

මම සි0හල ඔබ දමිලය කියා දෙකට බෙදිලා-

කුමටද මේ අපි දෙගොල්ල ඉන්නෙ සටන් වෑදිලා-

පෑත්තක දා අවි ආයුද බලමුලුවක් හෑදිලා-

අපි රෑකගමු මෑ මවුබිම මිනිස් කමින් බෑදිලා.....

පිය උරුමයෙන් මාගේ ගත සිත දෑඩිය-

ජන්මෙන් ලෑබුනු දස්කම් ඊටත් වෑඩිය-

වරමක් ලෑබුලමුත් යන්නට සරසවිය-

දුප්පත් කමටයි ගත්තේ මේ ගිනි අවිය.....

මෙවන් කාව්‍යන් ලියු ඒ උතුම් මිනිසා අදවන විට ජීවතුන් අතර නොමෑත යුද සෙබලා යනු මනුසත්කමෙ උතුම්ම පුද්ගලයායි...ඔවුන් මිය ගියේ අප නිසායි කෙනෙක් තමන්ගේ මව ආරක්ශා කරයිද තමන් ඉපදුන මවුබිම ආරක්ශා කරයිද තම ජීවිතය කෑපකොට එහි ජීවත්වන මිනිසුන් ආරක්ශා කරයිද ඔහු අපට දෑසින් දෑක ගත හෑකි දෙවියෙක් නොවන්නේද.........?

[QUOTE="ගල් කොල්ලා, post: 15165808, member: 452193"] [SIZE=4][B]සෙබලෙකුගෙ දින පොත............... ඈත්තටම මචන් මටනම් මේක කියෙවුවම ටිකක් හිතට වෑදුනා ඒ නිසා එලකිරි එකෙ එකෙ කට්ටියත් එක්ක බෙදාගන්න හිතුනා.. කොහෙන්වත් කොපි කරලා පේස්ට් කොරපු 1ක් නෙවෙයි ඕන් හොදෙ :rolleyes: ..මගෙ යතුරු පුවරුවට පින් සිද්දවෙන්න මගෙ දෑතෙ වීරියෙන් :rofl: උබලටත් කියවන්න කොටපු 1ක්:yes:.. එහෙනම් පටන්ගමු.. තිබ්බෙ පත්තරෙ රසවින කියන කොටසෙ.. 16 වෙනිදා ල0කාදීපෙ අරන් බලපියවු සෑකයිනම්..[/B][/SIZE] :oo: [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcTP6eHB5f4067FYF4r-9paGDm1rgD3CeUnEWwG_QEvvFRbuzVz9&reload=on[/IMG] [SIZE=5][B]හමුදා සේවයෙහි නියුතු කෙනෙකු මියගිය පසු ඔහු සතුව තිබූ පෞද්ගලික බඩුබාහිරාදී ලෑයිස්තු ගතකොට නිවසට ගෙන ගොස් නෑසියන්ට බාරදීම අනිවර්ය කටයුත්තකි. සාලියපුර කදවුරෙද එවෑනි කටයුත්තක් සිදුවිය. ඔහු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගොස් තිබින. ඔහුගේ දිනපොත බඩුබාහිරාදිය සමග තිබූ හෙයින් මා නිකමට එය පෙරලා බෑලූයෙමි..එහි මේවෑන්නක් සටහන් විය.[/B][/SIZE] [SIZE=5][B][COLOR=Red]නාවාට සීරුවට- OC ලගින් යනවිට- බෑනලා වගෙ බල්ලට- දෑම්මා ගාඩ් තුනක් පිට පිට.....[/COLOR][/B][/SIZE] [B][SIZE=5]මියගිය සෙබලාගේ මිතුරෙකුගෙන් විමසූවිට ඔහු පවසා ඈත්තෙ කන්ඩායම් අනදෙන නිලදාරියෙක් යනවිට ගරු නොකිරීම නිසා හොදටම දොස් පවරා දින තුනක් පිට පිට රාජකාරි පෑවරූ බවයි... එම කවියේ අපූර්වත්වය නිසා තවත් පෙරලා බෑලීමට මට සිතුනි එහි ඊලග පිටිවේ තිබුනේ මෙවෑන්නකි.[/SIZE][/B] [B][SIZE=5][COLOR=Red] රාජකාරි හෑමදින මා යෙදවෙවුවා- රෑ මෑදියමෙ නිදිමත ඈස් පියවෙවුවා- දුරලනු පිනිස එය සිගරට් එක බිවුවා- දෑක OC, CB දෙන්නට කිවුවා...........[/COLOR][/SIZE][/B] [B][SIZE=5]CB යනු හමුදාවෙ දෑඩි දඩුවම් ක්රමයකි.. රාජකාරී වෙලාවෙ දුම්පානය කිරීම දෑඩි හමුදා විනය කඩකිරීමකි.. තවත් පිටුවක සටහන් වූ කවක් මෙසේය [/SIZE][/B] [B][SIZE=5][COLOR=Red] නිවාඩු ගන්නට- OC ලගට ගියවිට- චෙක් කොට බොත්තම- නිවාඩු නෑත මට තවත් මසකට......[/COLOR][/SIZE][/B] [B][SIZE=5] හමුදාවෙ දෑඩි විනය මෙයින් මොනවට කියාපාන අතර සෙබලෙකු මොනතරම් විනයගරුක විය යුතුද බව මනාව වෑටහේ.. නමුත් අනදෙන නිලදාරී තුමා මෙම නිලදාරියාට ඕනවටත් වඩා දඩුවම් ලාබා දී තිබෙන්නේද කියා මට සිතෙන්නෑතුවාද නොවේ...[/SIZE][/B] [B][SIZE=5][COLOR=Red] දුම්රිය පමා වී- පෑයක් ඈබ්සන්ට් උනා- සමාවක් නෑ ඒත්- දඩුවම පිලිගනු විනා......[/COLOR][/SIZE][/B] [B][SIZE=5] මෙය තවත් පිටුවක සටහන් වූ අපූරු කවියකි...නිවාඩුවට ගොස් පෑයක් ප්‍රමාද වී පෑමිනි නිසා ලද දඩුවමකි..එවන් සාදාරන දඩුමකින් පසු මෙවෑන්නක් ලියන්නට ඈතෑයි මට සිතේ..[/SIZE][/B] [B][SIZE=5][COLOR=Red] අම්මා බෑන්න දවසක මා තරහා වෙලා- උන්නා ගුලි ගෑසී මතකයි ඈදට වෙලා- හරි හෝ වෑරදි දේටත් අපි හිනා වෙලා- ඉන්නට වුනා ලොක්කන් හට යටත් වෙලා.....[/COLOR][/SIZE][/B] [B][SIZE=5]ඉන් අනතුරුව තම නිලදාරී අනදෙන තුමා පිලිබදවද සටහනම් තබා තිබුනේ මෙපරිද්දෙනි [/SIZE][/B] [B][SIZE=5][COLOR=Red] මෝඩකම කියනා- නිලයක් උරේ රෑදුනා- ඒකට යට වුනා- ගුනය මිනිසත් කමයි කියනා......[/COLOR][/SIZE][/B] [SIZE=3][B][COLOR=Magenta](මොනිටොරෙ බලන් ඉදලා ඈස් දෙක රිදෙනවා බන් ෆිල්ටරේකුත් දාලා තියෙන්නෙ)[/COLOR][/B][/SIZE] [B][SIZE=5]යුද හමුදා කදවුර තුල සීමිත නිදහසක් බුක්තිවිදින සෙබලාට නිවාඩුව අතිශයින්ම වටින්නෙය.ඒ තරමටම තම බත් පතටම හිමි වන්නෙද සුවිශෙශී තෑනකි. තමන්ට රිසි සේ කෑමක් බීමක් ගන්නට ඔවුන්ට කදවුර තුලදී ඈති හෑකියාව බෙහෙවින් අඩුය. මේ ඒ පිලිබදව සටහන් වූවකි..[/SIZE][/B] [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcTHbFv3ol8z14nOircynEyK9lu-wLDYjqJjxWmKe9KmulcEE50[/IMG] [B][SIZE=5][COLOR=Red]බඩ මහත කෝප්රල්- දුන්නා කන්න සම්බොල්- ලුනු නෑතිව ලොල් ලොල්- ඉවසපන් බඩ ගෙදර යනකල්.....[/COLOR][/SIZE][/B] [B][SIZE=5]මේ තවත් එවෑනිම කාව්‍ය නිර්මානයකි [/SIZE][/B] [B][SIZE=5][COLOR=Red]රෑයක් නිදියන්නට- වේලක් රසට කන්නට- බිරිද සනසන්නට- තුමනි අවසර ගෙදර යන්නට....[/COLOR][/SIZE][/B] [B][SIZE=5]මිය යෑමට ටික දිනකට පෙර මෙවෑන්නක් සටහන් කර තිබින. [/SIZE][/B] [B][SIZE=5][COLOR=Red] මම සි0හල ඔබ දමිලය කියා දෙකට බෙදිලා- කුමටද මේ අපි දෙගොල්ල ඉන්නෙ සටන් වෑදිලා- පෑත්තක දා අවි ආයුද බලමුලුවක් හෑදිලා- අපි රෑකගමු මෑ මවුබිම මිනිස් කමින් බෑදිලා..... පිය උරුමයෙන් මාගේ ගත සිත දෑඩිය- ජන්මෙන් ලෑබුනු දස්කම් ඊටත් වෑඩිය- වරමක් ලෑබුලමුත් යන්නට සරසවිය- දුප්පත් කමටයි ගත්තේ මේ ගිනි අවිය.....[/COLOR][/SIZE][/B]:no: [I][U][B][SIZE=5][COLOR=Magenta]මෙවන් කාව්‍යන් ලියු ඒ උතුම් මිනිසා අදවන විට ජීවතුන් අතර නොමෑත[/COLOR][/SIZE][/B][/U][/I][COLOR=Blue][B][SIZE=5] යුද සෙබලා යනු මනුසත්කමෙ උතුම්ම පුද්ගලයායි...ඔවුන් මිය ගියේ අප නිසායි කෙනෙක් තමන්ගේ මව ආරක්ශා කරයිද තමන් ඉපදුන මවුබිම ආරක්ශා කරයිද තම ජීවිතය කෑපකොට එහි ජීවත්වන මිනිසුන් ආරක්ශා කරයිද ඔහු අපට දෑසින් දෑක ගත හෑකි දෙවියෙක් නොවන්නේද.........? [/SIZE][/B][/COLOR] [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcS4qTxPXrNP_5jVuaag7VkQuBXbV2pLWHMzrL0rMFaI0Dp7yKxycw[/IMG] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSb7uxnj4XXQJxqgaZyCwTXOypQpgYYaVHBmSzl4TAGbSZlwmy8[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom