Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Dibetes, Fatty Liver, Heart ගැන කතා කරමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දියවැඩියාව පාලනය කරගන්න නම්

එය නිවැරදිව හඳුනාගත යුතුයි

තරුණ පරපුර දියවැඩියාව රෝගයට බහුලව ගොදුරු වෙමින් සිටින බව වාර්තා වී ඇත. ඕනෑම පුද්ගලයෙකුට හෘදයාබාධ සහ අංශ භාගයත්, වකුගඩු ආබාධ, අන්ධභාවය, පාද අහිමිවීම වැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිකරන මෙම දියවැඩියා රෝගය නිහඬ මරුවෙක් ලෙස වෛද්‍යවරු හඳුන්වති.

දියවැඩියාව යනු කුමක්ද?

සෑම පුද්ගලයෙකුගේම රුධිරයේ පවතින යම්කිසි සීනි ප්‍රමාණයක් අසාමාන්‍ය ලෙස ඉහළ යැම දියවැඩියාව ලෙස හැඳින්වේ. අපගේ රුධිරයට සීනි ලැබෙන්නේ අප ගන්නා ආහාර ජීර්ණය වී රුධිරයට උරා ගැනීමෙනි. රුධිරයට ලැබෙන මෙම සීනි සිරුරේ සෑම සෛලයක් වෙතටම ලබාදෙමින් අපට අවශ්‍ය ශක්තිය ලබාදෙයි. සෛලවලට රුධිරය මෙලෙස ඇතුල් කිරීමට ඉන්සියුලින් අවශ්‍යය. සීනි අංශු සෛල තුළට ඇතුළු වන්නේ එහි ඇති දොරටුවකින් නම්, ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍ය යතුර ලෙස සඳහන් කළ හැකිය. එම "යතුර" නොමැතිවිට සීනි, සෛල තුළට ඇතුල් නොවේ. එවිට රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි.

දියවැඩියාවෙහි රෝග ලක්ෂණ

රුධිරයෙහි සීනි සාන්ද්‍රණය ඉහළ යැම නිසා අධික පිපාසය ඇතිවේ. දිවා රාත්‍රි දෙකෙහිදීම මුත්‍රා පිටවීම වැඩිවේ. කෙන්ඩා පෙරළීම සහ ඇස් පෙනීම දුර්වල වේ.

සෛලවලට සීනි නොලැබීම නිසා

තෙහෙට්ටුව, අප්‍රාණික බව සහ ශරීරය කෙට්ටුවීම සිදුවේ. සමහර විට මෙම රෝග ලක්ෂණ නොමැතිවද දියවැඩියාව වැළඳී තිබිය හැකිය.

දියෑවඩියාවේ ප්‍රභේද 3 කි

පළමු වර්ගය මෙහිදී ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ කොහෙත්ම නිපදවීමක් සිදුනොවේ. මෙම තත්ත්වය ඇති වන්නේ කුඩා දරුවනට හෝ තරුණ අයටය. ප්‍රතිකාරයට ඉන්සියුලින්ම අවශ්‍ය වේ.

දෙවැනි වර්ගය- මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුණද ඒවා සෛල මගින් භාවිතා නොකිරීමයි. තරබාරුවීම සහ පරම්පරා ගති ලක්ෂණවල බලපෑම් මෙයට හේතුවී තිබේ. ආහාර පාලනය හෝ පෙති මගින් ප්‍රතිකාර කළ හැකි අතර සමහර විට ඉන්සියුලින් අවශ්‍ය වේ.

ගර්භනී අවස්ථාවේදී ඇතිවන දියවැඩියාව-

මෙය නිසි ලෙස පාලනය නොකළහොත් දරුවාටත් මවටත් හානි සිදුවිය හැකිය.

දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකිය. එහෙත් පාලනය කළ හැකිය. රුධිරයේ සීනි මට්ටම පාලනය වීම යනු දියවැඩියාව නිට්ටාවට සුව වීමක් නොවේ. දියවැඩියාවට ප්‍රතිකාර තිබේ. මෙම ප්‍රතිකාර නිසා රුධිරයේ සීනි මට්ටම නිසි පරිදි පාලනය කිරීම හා එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම තුළින් අතුරු ආබාධ නොමැතිව සාමාන්‍ය ජීවිතයක් ගත කර පරම ආයුෂ විඳීමට හැකියාව ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීමයි.

රුධිර සීනි පාලනය කළ හැකි ක්‍රම

ආහාර පාලනය සියලු රෝගීන් අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

ශාරීරික ව්‍යායාම

ඖෂධ ගැනීම (පෙති හෝ ඉන්සියුලින්)

රුධිරයේ සීනි නිසි පරිදි පාලනය නොකළහොත් එය සිරුරේ වැදගත් අවයවයන් කිහිපයකටම අහිතකර ලෙස බලපානු ඇත.

හෘදය- හෘදයට රුධිරය සැපයෙන රුධිර වාහිනි ඝනවීමට හසුවෙයි. එවිට හෘදයට රුධිරය සැපයුම අඩාලවී සම්පූර්ණයෙන්ම නැතිවී යා හැකිය. හෘදයා බාධයක් හෙවත්, "හාට් ඇටෑක්" යනුවෙන් හඳුන්වන්නේ එයයි. දුම්පානය හා කොලෙස්ටරෝල් මේ තත්ත්වය තවත් වැඩි කරයි.

මොළය- මොළයට රුධිරය සැපයෙන රුධිරවාහනී ඝනවී රුධිරය සැපයුම අඩාල කරයි. අංශ භාගය ඇති වන්නේ මෙවැනි අවස්ථාවකදීය.

ඇස- ඇසෙහි පිටුපස කොටසට රුධිරය සැපයෙන සියුම් නාලිකාවල ඇතිවන වෙනස්වීම් නිසා අන්ධභාවය ඇතිවේ. ඇසෙහි සුද ඇති වීමටත් රුධිරයේ අධි සීනි සාන්ද්‍රණය හේතුවේ.

වකුගඩු- වකුගඩු සියුම් රුධිර වාහිනීවලට හානි පැමිණීම නිසා මුත්‍රා පෙරීමට බාධාවී වකුගඩු අක්‍රිය වේ. ලුණු අධික ආහාර ගැනීමත් අධිරුධිර පීඩනය පැවතීමත් මේ තත්ත්වය තවදුරටත් වැඩිකරයි.

ස්නායු- ස්නායු සෛලවලට හානි පැමිණේ. මේ නිසා අත්පා දැවිල්ල, හිරිවැටීම, සංවේදන නොදැනී යැම සහ ලිංගික බෙලහීනතාවද ඇති වේ. මත්පැන් භාවිතය මේ තත්ත්වය තවත් වැඩිකරයි.

දෙපා- දෙපාවල සංවේදන අඩුවීම නිසා ඒවාට හානි පැමිණීමට ඇති හැකියාව වැඩිවේ. හානි පැමිණුනවිට ඒවා විශාලවී නරක්වන තුරුම තමාට නොදැනේ. පාදවල පේශීවලට රුධිරය සැපයීම අඩාල වීම නිසා ඒවායෙහි වේදනාව ඇතිවන අතර තුවාලයක් සිදුවූ විට එය සුවවීම පමා කරයි. රුධිරය සැපයුම සම්පූර්ණයෙන්ම නැවතුනහොත් එම කොටස නරක්වී පාද අහිමිවීම පවා සිදුවිය හැකිය.

ආසාදනවලට ලක්වීම

දිලීර ආසාදන, මුත්‍රා ආසාදන, යෝනි මාර්ගයේ ආසාදන, මෙන්ම වෙනත් රෝග ඇතිවීම සඳහාද නැඹුරුතාවක් දක්වයි.

දියවැඩියා රෝගියකු ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

නිවසේ සියලු දෙනාටම ගැලපෙන සේ සමබල ආහාර වේලක් සකස් කර ගතයුතුය. සමබල ආහාර වේලක පිෂ්ඨය, ප්‍රොaටීන, මේදය, ඛනිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය. පිෂ්ඨය ලබාගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාරවලිනි. උදා- නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මු ඇට, කඩල (තිරිඟු) පිටිවලින් සාදන ආහාරවල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ නැති නිසා ඒවා නුසුදුසුය) මේදය ලබා ගැනීමේදී දිනකට ලබාගන්නා මේද ප්‍රමාණය මෙන්ම මේද වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල් සුදුසුය. ඒවාද භාවිතා කළ යුත්තේ අඩුවෙනි. ඌරුමස්, චීස්, යොදය සහිත කිරි, බටර්වල ඇති තෙල් සුදුසු නැත. ලුණු භාවිතයද අඩුකළ යුතුය.

නියමිත වේලාවට ආහාර ගත යුතුය. ආහාර වේල් මග නොහැරිය යුතුය. අතුරුපස ලෙස පලතුරු වර්ගයක්, මුදවන ලද කිරි. සීනි හෝ පැණි රහිතව ගත හැකිය. නොගත යුත්තේ පුඩිං වර්ග, වටලප්පන් හෝ වෙනත් පැණි රස කෑමය. ප්‍රධාන ආහාර වේල් අතරදී පළතුරක් පැණි රස නැති බිස්කට් එකක්, සීනි රහිත කිරි වීදුරුවක් ගතහැකිය. නොගත යුත්තේ කැවිලි වර්ග, කේක්, පාන්, සීනි, හකුරු, රට ඉඳි, පැණි බීම, මෝල්ට්ඩ් මිල්ක් වර්ගය.

ඔබ තරබාරු නම් බර අඩුකර ගැනීමට උනන්දු වන්න. තරබාරු බව අඩුකර ගැනීමෙන් සමහර විට රෝගය සුව වීමටද ඉඩ තිබේ.

ශාරීරික ව්‍යායාම-

ව්‍යායාම මගින් තරබාරු බව අඩුකරයි. දියවැඩියා රෝගීන්ට ව්‍යායාම මගින් රුධිරයේ සීනි, සෛල තුළට ඇතුළු කිරීම වැඩිකර එමගින් රුධිරයේ සීනි මට්ටම පහළ බැසීමක් ඖෂධවලට සෛල දක්වන සංවේදීතාව වැඩි කිරීමක් සිදුකෙරේ. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම විනෝදාංශයක් ලෙස කරන්න. දිනකට විනාඩි 20 ක් වත් වන ලෙස සතියකට දින 3-4 ක් ව්‍යායාමයෙහි යෙදෙන්න.

ඖෂධ භාවිතා කිරීම- ආහාර පාලනය හෝ ශාරීරික ව්‍යායාම මගින් සීනි පාලනය කළ නොහැකිවූ විට ඖෂධ භාවිතා කෙරේ. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ආරම්භ කළ යුතුය. ඖෂධ වේල් මග හැරීම නොකළ යුතුය. ඖෂධ මාත්‍රාව අඩුකිරීම, වැඩි කිරීම හෝ අලුත් ඖෂධ වර්ග එකතු කිරීම වෛද්‍ය උපදෙස් මත පමණක්ම කළ යුතුය. මේ සඳහා මසකට වරක් රුධිර සීනි ප්‍රමාණය පරීක්ෂා කරගෙන වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය. තමා පාවිච්චි කරන ඖෂධ වර්ගයේ නම, මාත්‍රාවේ ප්‍රමාණය මතක තබා ගැනීම වැදගත්ය.

විශේෂඥ වෛද්‍ය

දීපිකා වඩනම්බි

[QUOTE="Alaya, post: 21145437, member: 3897"] [SIZE="3"][COLOR="Blue"][B]දියවැඩියාව පාලනය කරගන්න නම් එය නිවැරදිව හඳුනාගත යුතුයි [/B] තරුණ පරපුර දියවැඩියාව රෝගයට බහුලව ගොදුරු වෙමින් සිටින බව වාර්තා වී ඇත. ඕනෑම පුද්ගලයෙකුට හෘදයාබාධ සහ අංශ භාගයත්, වකුගඩු ආබාධ, අන්ධභාවය, පාද අහිමිවීම වැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇතිකරන මෙම දියවැඩියා රෝගය නිහඬ මරුවෙක් ලෙස වෛද්‍යවරු හඳුන්වති. දියවැඩියාව යනු කුමක්ද? සෑම පුද්ගලයෙකුගේම රුධිරයේ පවතින යම්කිසි සීනි ප්‍රමාණයක් අසාමාන්‍ය ලෙස ඉහළ යැම දියවැඩියාව ලෙස හැඳින්වේ. අපගේ රුධිරයට සීනි ලැබෙන්නේ අප ගන්නා ආහාර ජීර්ණය වී රුධිරයට උරා ගැනීමෙනි. රුධිරයට ලැබෙන මෙම සීනි සිරුරේ සෑම සෛලයක් වෙතටම ලබාදෙමින් අපට අවශ්‍ය ශක්තිය ලබාදෙයි. සෛලවලට රුධිරය මෙලෙස ඇතුල් කිරීමට ඉන්සියුලින් අවශ්‍යය. සීනි අංශු සෛල තුළට ඇතුළු වන්නේ එහි ඇති දොරටුවකින් නම්, ඉන්සියුලින් යනු එම දොරටුව විවෘත කිරීමට අවශ්‍ය යතුර ලෙස සඳහන් කළ හැකිය. එම "යතුර" නොමැතිවිට සීනි, සෛල තුළට ඇතුල් නොවේ. එවිට රුධිරයේ සීනි මට්ටම ඉහළ යයි. දියවැඩියාවෙහි රෝග ලක්ෂණ රුධිරයෙහි සීනි සාන්ද්‍රණය ඉහළ යැම නිසා අධික පිපාසය ඇතිවේ. දිවා රාත්‍රි දෙකෙහිදීම මුත්‍රා පිටවීම වැඩිවේ. කෙන්ඩා පෙරළීම සහ ඇස් පෙනීම දුර්වල වේ. සෛලවලට සීනි නොලැබීම නිසා තෙහෙට්ටුව, අප්‍රාණික බව සහ ශරීරය කෙට්ටුවීම සිදුවේ. සමහර විට මෙම රෝග ලක්ෂණ නොමැතිවද දියවැඩියාව වැළඳී තිබිය හැකිය. දියෑවඩියාවේ ප්‍රභේද 3 කි පළමු වර්ගය මෙහිදී ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ කොහෙත්ම නිපදවීමක් සිදුනොවේ. මෙම තත්ත්වය ඇති වන්නේ කුඩා දරුවනට හෝ තරුණ අයටය. ප්‍රතිකාරයට ඉන්සියුලින්ම අවශ්‍ය වේ. දෙවැනි වර්ගය- මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුණද ඒවා සෛල මගින් භාවිතා නොකිරීමයි. තරබාරුවීම සහ පරම්පරා ගති ලක්ෂණවල බලපෑම් මෙයට හේතුවී තිබේ. ආහාර පාලනය හෝ පෙති මගින් ප්‍රතිකාර කළ හැකි අතර සමහර විට ඉන්සියුලින් අවශ්‍ය වේ. ගර්භනී අවස්ථාවේදී ඇතිවන දියවැඩියාව- මෙය නිසි ලෙස පාලනය නොකළහොත් දරුවාටත් මවටත් හානි සිදුවිය හැකිය. දියවැඩියාව නිට්ටාවට සුවකළ නොහැකිය. එහෙත් පාලනය කළ හැකිය. රුධිරයේ සීනි මට්ටම පාලනය වීම යනු දියවැඩියාව නිට්ටාවට සුව වීමක් නොවේ. දියවැඩියාවට ප්‍රතිකාර තිබේ. මෙම ප්‍රතිකාර නිසා රුධිරයේ සීනි මට්ටම නිසි පරිදි පාලනය කිරීම හා එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම තුළින් අතුරු ආබාධ නොමැතිව සාමාන්‍ය ජීවිතයක් ගත කර පරම ආයුෂ විඳීමට හැකියාව ලැබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීමයි. රුධිර සීනි පාලනය කළ හැකි ක්‍රම ආහාර පාලනය සියලු රෝගීන් අනිවාර්යයෙන්ම කළ යුත්තකි. ශාරීරික ව්‍යායාම ඖෂධ ගැනීම (පෙති හෝ ඉන්සියුලින්) රුධිරයේ සීනි නිසි පරිදි පාලනය නොකළහොත් එය සිරුරේ වැදගත් අවයවයන් කිහිපයකටම අහිතකර ලෙස බලපානු ඇත. හෘදය- හෘදයට රුධිරය සැපයෙන රුධිර වාහිනි ඝනවීමට හසුවෙයි. එවිට හෘදයට රුධිරය සැපයුම අඩාලවී සම්පූර්ණයෙන්ම නැතිවී යා හැකිය. හෘදයා බාධයක් හෙවත්, "හාට් ඇටෑක්" යනුවෙන් හඳුන්වන්නේ එයයි. දුම්පානය හා කොලෙස්ටරෝල් මේ තත්ත්වය තවත් වැඩි කරයි. මොළය- මොළයට රුධිරය සැපයෙන රුධිරවාහනී ඝනවී රුධිරය සැපයුම අඩාල කරයි. අංශ භාගය ඇති වන්නේ මෙවැනි අවස්ථාවකදීය. ඇස- ඇසෙහි පිටුපස කොටසට රුධිරය සැපයෙන සියුම් නාලිකාවල ඇතිවන වෙනස්වීම් නිසා අන්ධභාවය ඇතිවේ. ඇසෙහි සුද ඇති වීමටත් රුධිරයේ අධි සීනි සාන්ද්‍රණය හේතුවේ. වකුගඩු- වකුගඩු සියුම් රුධිර වාහිනීවලට හානි පැමිණීම නිසා මුත්‍රා පෙරීමට බාධාවී වකුගඩු අක්‍රිය වේ. ලුණු අධික ආහාර ගැනීමත් අධිරුධිර පීඩනය පැවතීමත් මේ තත්ත්වය තවදුරටත් වැඩිකරයි. ස්නායු- ස්නායු සෛලවලට හානි පැමිණේ. මේ නිසා අත්පා දැවිල්ල, හිරිවැටීම, සංවේදන නොදැනී යැම සහ ලිංගික බෙලහීනතාවද ඇති වේ. මත්පැන් භාවිතය මේ තත්ත්වය තවත් වැඩිකරයි. දෙපා- දෙපාවල සංවේදන අඩුවීම නිසා ඒවාට හානි පැමිණීමට ඇති හැකියාව වැඩිවේ. හානි පැමිණුනවිට ඒවා විශාලවී නරක්වන තුරුම තමාට නොදැනේ. පාදවල පේශීවලට රුධිරය සැපයීම අඩාල වීම නිසා ඒවායෙහි වේදනාව ඇතිවන අතර තුවාලයක් සිදුවූ විට එය සුවවීම පමා කරයි. රුධිරය සැපයුම සම්පූර්ණයෙන්ම නැවතුනහොත් එම කොටස නරක්වී පාද අහිමිවීම පවා සිදුවිය හැකිය. ආසාදනවලට ලක්වීම දිලීර ආසාදන, මුත්‍රා ආසාදන, යෝනි මාර්ගයේ ආසාදන, මෙන්ම වෙනත් රෝග ඇතිවීම සඳහාද නැඹුරුතාවක් දක්වයි. දියවැඩියා රෝගියකු ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු නිවසේ සියලු දෙනාටම ගැලපෙන සේ සමබල ආහාර වේලක් සකස් කර ගතයුතුය. සමබල ආහාර වේලක පිෂ්ඨය, ප්‍රොaටීන, මේදය, ඛනිජ ලවණ හා විටමින් අඩංගු විය යුතුය. පිෂ්ඨය ලබාගත යුත්තේ කෙඳි බහුල පිටි සහිත ආහාරවලිනි. උදා- නිවුඩු හාල්, කුරක්කන්, උලුඳු පිටි, මු ඇට, කඩල (තිරිඟු) පිටිවලින් සාදන ආහාරවල කෙඳි සුළු ප්‍රමාණයක් හෝ නැති නිසා ඒවා නුසුදුසුය) මේදය ලබා ගැනීමේදී දිනකට ලබාගන්නා මේද ප්‍රමාණය මෙන්ම මේද වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. සෝයා තෙල්, සූරියකාන්ත තෙල් සුදුසුය. ඒවාද භාවිතා කළ යුත්තේ අඩුවෙනි. ඌරුමස්, චීස්, යොදය සහිත කිරි, බටර්වල ඇති තෙල් සුදුසු නැත. ලුණු භාවිතයද අඩුකළ යුතුය. නියමිත වේලාවට ආහාර ගත යුතුය. ආහාර වේල් මග නොහැරිය යුතුය. අතුරුපස ලෙස පලතුරු වර්ගයක්, මුදවන ලද කිරි. සීනි හෝ පැණි රහිතව ගත හැකිය. නොගත යුත්තේ පුඩිං වර්ග, වටලප්පන් හෝ වෙනත් පැණි රස කෑමය. ප්‍රධාන ආහාර වේල් අතරදී පළතුරක් පැණි රස නැති බිස්කට් එකක්, සීනි රහිත කිරි වීදුරුවක් ගතහැකිය. නොගත යුත්තේ කැවිලි වර්ග, කේක්, පාන්, සීනි, හකුරු, රට ඉඳි, පැණි බීම, මෝල්ට්ඩ් මිල්ක් වර්ගය. ඔබ තරබාරු නම් බර අඩුකර ගැනීමට උනන්දු වන්න. තරබාරු බව අඩුකර ගැනීමෙන් සමහර විට රෝගය සුව වීමටද ඉඩ තිබේ. ශාරීරික ව්‍යායාම- ව්‍යායාම මගින් තරබාරු බව අඩුකරයි. දියවැඩියා රෝගීන්ට ව්‍යායාම මගින් රුධිරයේ සීනි, සෛල තුළට ඇතුළු කිරීම වැඩිකර එමගින් රුධිරයේ සීනි මට්ටම පහළ බැසීමක් ඖෂධවලට සෛල දක්වන සංවේදීතාව වැඩි කිරීමක් සිදුකෙරේ. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම විනෝදාංශයක් ලෙස කරන්න. දිනකට විනාඩි 20 ක් වත් වන ලෙස සතියකට දින 3-4 ක් ව්‍යායාමයෙහි යෙදෙන්න. ඖෂධ භාවිතා කිරීම- ආහාර පාලනය හෝ ශාරීරික ව්‍යායාම මගින් සීනි පාලනය කළ නොහැකිවූ විට ඖෂධ භාවිතා කෙරේ. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ආරම්භ කළ යුතුය. ඖෂධ වේල් මග හැරීම නොකළ යුතුය. ඖෂධ මාත්‍රාව අඩුකිරීම, වැඩි කිරීම හෝ අලුත් ඖෂධ වර්ග එකතු කිරීම වෛද්‍ය උපදෙස් මත පමණක්ම කළ යුතුය. මේ සඳහා මසකට වරක් රුධිර සීනි ප්‍රමාණය පරීක්ෂා කරගෙන වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුය. තමා පාවිච්චි කරන ඖෂධ වර්ගයේ නම, මාත්‍රාවේ ප්‍රමාණය මතක තබා ගැනීම වැදගත්ය. විශේෂඥ වෛද්‍ය දීපිකා වඩනම්බි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom