Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Dibetes, Fatty Liver, Heart ගැන කතා කරමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්මාවේ මේදය තැන්පත් වීම තරමක් බහුලව ඇතිවෙන තත්වයකි. අක්මාවේ බරින් 5-10%ත් අතර ප්රමමාණයක් මේදය ඇති විට මෙම ත්ත්වය ඇති වේ. අක්මාවේ කාර්යහයන් ලෙස, පිත නිපදවීම, ඛ්නිජ හා විටමින් තැන්පත් කර ගැනීම, මේදය ජීරණය කිරීම හා හෝර්මෝර්ණ කොටස් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. මේද-අක්මා ගැටළුවේදී තම මේදය ජීරණය කර ගැනීමට නොහැකි වෙනවා. මේ මේදය අක්මාවේ තැන්පත් වී අක්මාව විශාල වෙනවා.

මෙම අවධානම වැඩිවෙන හේතු:

* මත්පැන් පානය

* දියවැඩියාව

* වයස

* අධික කොලෙස්ටෙරෝල්

* ජානමය තත්වයන්

* තයිරොයිඩ් ග්රෙන්ථියේ ආබාධ

* තරබාරු බව

* ට්රායිග්ලිසරයිඩ් අධික වීම

* ආහාර රටාවේ දුර්වලතා

* මන්දපෝෂණය

* ඇතැම් ඖෂධ

මේදය තැන්පත් වීමට අමතරව, අක්මාව හානි වීම, එහි සෛල විනාශ වීම ඇතිවිය හැකි නිසා, ඒ ගැනත් පරීක්ෂා කර ගත යුතුයි. වයස මීට මූලිකවම බලපාන අතර, දැන් කාලයේ තරුණ පිරිස් ගන්නා අධික මේදය ඇති ආහාර නිසාත් එම අයත් මෙම අවධානමට ලක්වෙනවා. නමුත්, මීට බලපාන

ප්රිධානම හේතුව වන්නේ ෆෘක්ටෝස් ය. පළතුරු පානයන්ගේ, මී පැණි වල, හා බඩ ඉඟුරු සිරප් වල ෆෘක්ටෝස් වැඩි වශයෙන් තියෙනවා. මධ්යපසාරය නිසා අක්මාවට හානි ඇතිවෙන බව ඔබ දන්නවා. ෆෘක්ටෝස් ශරීරයේ සෑම සෛලයකටම අවශ්‍ය වෙනවා. නමුත්, ෆෘක්ටෝස් පරිවෘත්තිය

ඇතිවෙන්නේ අක්මාවේ පමණි. මේ නිසා, ෆෘක්ටෝස් සියල්ල අක්මාවේ තමයි තැන්පත් වෙන්නේ. මධ්යබසාරය හා විෂ ලෙසින්ම ෆෘක්ටෝස් නිසාත් අක්මාවට මේ නිසා හානි ඇතිවෙනවා. විශේෂඥයෙක් පවසන අන්දමට, ෆෘක්ටෝස් අක්මාවේදී මේදය බවට පත් වෙනවා. ඒවා ශක්තිය බවට

පත්වෙන්නේ නෑ.

ෆෘක්ටෝස් හා මධ්‍ය සාරය එකම ආකාරයටයි අක්මාවේදී පරිවෘත්තියට ලක් වෙන්නේ. මේ හේතුව නිසා, මේදය වශයෙන් අක්මාවේ තැන්පත් වෙනවා. ෆෘක්ටෝස්, ප්රෝෘටීන හා ප්රනතික්රිවයා කර වෙගයෙන් චලනය වෙන අණු නිපදවෙනවා. මින් අක්මාව ඉදිමෙනවා. මෙය එතනොල් වලින්

ඇතිවෙන ක්‍රියාවලියට සමාන වේ. සමහර සෝඩා පානයන් නිසාත් මේද-අක්මා යන තත්වය ඇතිවෙන්න පුළුවන්. මේ නිසා අක්මාවේ ඇති සෛල හානි වී මරණයට පත් වෙනවා. ෆෘක්ටෝස් නිසා යූරික් අම්ල ප්රකමාණයක් වැඩිවෙනවා.

යූරික් අම්ලය වැඩිවෙන විට සෛල විනාශ වීමත් වැඩිවෙනවා. ෆෘක්ටෝස් වැඩි වශයෙන් ගැනීමෙන් සෛල වලට අවශ්යැවෙන ශක්තිය නැති වෙනවා. මේ නිසාත් සෛල මරණයට පත්වෙනවා. සෛල වැඩි වශෙයෙන් මරණයට පත්වෙන විටත් වැඩි වශෙයෙන් යූරික් අම්ලය ඇතිවෙනවා. යූරික්

අම්ලය යනු රුධීරයේ ඇතිවෙන අපද්රවව්ය්කි. මේ නිසා, ෆෘක්ටෝස් අඩු පළතුරු පරිබෝජනය කරන්න. මතකයේ, තබා ගන්න, මින් අප කියන්නේ ඔබට ෆෘක්ටෝස් සම්පූර්ණයෙන්ම නවත් වන්න කියා නොවේ. මධ්‍යක වශයෙන් පරිබෝජනය කරන්න. ව්යා යාමය මඟින් ගැටළු රැසක් අඩු කර

ගන්න පුළුවන්.

මේද-අක්මාවේ මුල් ලක්ෂණ:

* උඩු උදරයේ වේදනාව.

* සම හා ඇස් කහ පැහැ වීම.

* තෙහෙට්ටුව.

* බර අඩුවීම.

* මානසික කලබකාරී බව.

* ඉදිමීම, අක්මාවේ විසින් නිපදවෙන ප්‍රෝ ටීන අඩුවෙන නිසා ඇතිවේ.

* තුවාල වීම්.

ඔබටත් ඉහත ලක්ෂණ ඇති නම්, වහාම වෛද්ය්වරයා හමුවන්න.

මෙම අවධානම අඩු කර ගන්න ඔබට කළ හැකි දේ:

* කිරි පැළෑටිය: මෙම පැළෑටියේ ඇති වර්ග දෙකම මේද-අක්මා තත්වයට ගුණ දෙන බව පරීක්ෂණ වලින් තහවරු වී ඇත.

* ආහාර රටාවන්: ආහාර රටාවේ වෙනස් කම් මෙහිදී මහත් සහනයක් ලබා දෙනවා. ඉඟුරු, කෙසෙල්, අමු එළවළු, හා බතල පරිභෝජනය කළ යුතුයි. මධ්යකසාරය ගැනීමෙන් වැලකී සිටින්න.

* බර: තරබාරු අයට මෙම අවධානම වැඩි නිසා බර පාලනය අත්යාසවශ්යන වේ. නියමිත ප්රබමාණයට වතුර පානය කරන්න. මෙමඟින් විෂ ශරීරයෙන් නිසි ලෙස බැහැර වෙනවා.

* විටමින් E: බලවත් ප්රරතිශකතීකරණ. ප්රිතිශක්තීකරන පද්දතිය ශක්තිමත් කරයි. හෘදයේ සෞඛ්යි රැක දේ.

* කහ: ජීරණය පහසු කරයි. මේද-අක්මාව නිසා ඇතිවෙන ඉදිමුම අඩු කරයි. දිනපතා මි.ගෑ 450කින් අරඹන්න්න.

* හණ තෙල්: රෝග රැසක් සඳහා ගුණ දේ. මේද-අක්මා තත්වයට සහනය දේ. ඉදිමුම් ගති අඩු කරයි.

[QUOTE="Alaya, post: 21145503, member: 3897"] [SIZE="3"]අක්මාවේ මේදය තැන්පත් වීම තරමක් බහුලව ඇතිවෙන තත්වයකි. අක්මාවේ බරින් 5-10%ත් අතර ප්රමමාණයක් මේදය ඇති විට මෙම ත්ත්වය ඇති වේ. අක්මාවේ කාර්යහයන් ලෙස, පිත නිපදවීම, ඛ්නිජ හා විටමින් තැන්පත් කර ගැනීම, මේදය ජීරණය කිරීම හා හෝර්මෝර්ණ කොටස් කිරීම පෙන්වා දෙන්න පුළුවන්. මේද-අක්මා ගැටළුවේදී තම මේදය ජීරණය කර ගැනීමට නොහැකි වෙනවා. මේ මේදය අක්මාවේ තැන්පත් වී අක්මාව විශාල වෙනවා. මෙම අවධානම වැඩිවෙන හේතු: * මත්පැන් පානය * දියවැඩියාව * වයස * අධික කොලෙස්ටෙරෝල් * ජානමය තත්වයන් * තයිරොයිඩ් ග්රෙන්ථියේ ආබාධ * තරබාරු බව * ට්රායිග්ලිසරයිඩ් අධික වීම * ආහාර රටාවේ දුර්වලතා * මන්දපෝෂණය * ඇතැම් ඖෂධ මේදය තැන්පත් වීමට අමතරව, අක්මාව හානි වීම, එහි සෛල විනාශ වීම ඇතිවිය හැකි නිසා, ඒ ගැනත් පරීක්ෂා කර ගත යුතුයි. වයස මීට මූලිකවම බලපාන අතර, දැන් කාලයේ තරුණ පිරිස් ගන්නා අධික මේදය ඇති ආහාර නිසාත් එම අයත් මෙම අවධානමට ලක්වෙනවා. නමුත්, මීට බලපාන ප්රිධානම හේතුව වන්නේ ෆෘක්ටෝස් ය. පළතුරු පානයන්ගේ, මී පැණි වල, හා බඩ ඉඟුරු සිරප් වල ෆෘක්ටෝස් වැඩි වශයෙන් තියෙනවා. මධ්යපසාරය නිසා අක්මාවට හානි ඇතිවෙන බව ඔබ දන්නවා. ෆෘක්ටෝස් ශරීරයේ සෑම සෛලයකටම අවශ්‍ය වෙනවා. නමුත්, ෆෘක්ටෝස් පරිවෘත්තිය ඇතිවෙන්නේ අක්මාවේ පමණි. මේ නිසා, ෆෘක්ටෝස් සියල්ල අක්මාවේ තමයි තැන්පත් වෙන්නේ. මධ්යබසාරය හා විෂ ලෙසින්ම ෆෘක්ටෝස් නිසාත් අක්මාවට මේ නිසා හානි ඇතිවෙනවා. විශේෂඥයෙක් පවසන අන්දමට, ෆෘක්ටෝස් අක්මාවේදී මේදය බවට පත් වෙනවා. ඒවා ශක්තිය බවට පත්වෙන්නේ නෑ. ෆෘක්ටෝස් හා මධ්‍ය සාරය එකම ආකාරයටයි අක්මාවේදී පරිවෘත්තියට ලක් වෙන්නේ. මේ හේතුව නිසා, මේදය වශයෙන් අක්මාවේ තැන්පත් වෙනවා. ෆෘක්ටෝස්, ප්රෝෘටීන හා ප්රනතික්රිවයා කර වෙගයෙන් චලනය වෙන අණු නිපදවෙනවා. මින් අක්මාව ඉදිමෙනවා. මෙය එතනොල් වලින් ඇතිවෙන ක්‍රියාවලියට සමාන වේ. සමහර සෝඩා පානයන් නිසාත් මේද-අක්මා යන තත්වය ඇතිවෙන්න පුළුවන්. මේ නිසා අක්මාවේ ඇති සෛල හානි වී මරණයට පත් වෙනවා. ෆෘක්ටෝස් නිසා යූරික් අම්ල ප්රකමාණයක් වැඩිවෙනවා. යූරික් අම්ලය වැඩිවෙන විට සෛල විනාශ වීමත් වැඩිවෙනවා. ෆෘක්ටෝස් වැඩි වශයෙන් ගැනීමෙන් සෛල වලට අවශ්යැවෙන ශක්තිය නැති වෙනවා. මේ නිසාත් සෛල මරණයට පත්වෙනවා. සෛල වැඩි වශෙයෙන් මරණයට පත්වෙන විටත් වැඩි වශෙයෙන් යූරික් අම්ලය ඇතිවෙනවා. යූරික් අම්ලය යනු රුධීරයේ ඇතිවෙන අපද්රවව්ය්කි. මේ නිසා, ෆෘක්ටෝස් අඩු පළතුරු පරිබෝජනය කරන්න. මතකයේ, තබා ගන්න, මින් අප කියන්නේ ඔබට ෆෘක්ටෝස් සම්පූර්ණයෙන්ම නවත් වන්න කියා නොවේ. මධ්‍යක වශයෙන් පරිබෝජනය කරන්න. ව්යා යාමය මඟින් ගැටළු රැසක් අඩු කර ගන්න පුළුවන්. මේද-අක්මාවේ මුල් ලක්ෂණ: * උඩු උදරයේ වේදනාව. * සම හා ඇස් කහ පැහැ වීම. * තෙහෙට්ටුව. * බර අඩුවීම. * මානසික කලබකාරී බව. * ඉදිමීම, අක්මාවේ විසින් නිපදවෙන ප්‍රෝ ටීන අඩුවෙන නිසා ඇතිවේ. * තුවාල වීම්. ඔබටත් ඉහත ලක්ෂණ ඇති නම්, වහාම වෛද්ය්වරයා හමුවන්න. මෙම අවධානම අඩු කර ගන්න ඔබට කළ හැකි දේ: * කිරි පැළෑටිය: මෙම පැළෑටියේ ඇති වර්ග දෙකම මේද-අක්මා තත්වයට ගුණ දෙන බව පරීක්ෂණ වලින් තහවරු වී ඇත. * ආහාර රටාවන්: ආහාර රටාවේ වෙනස් කම් මෙහිදී මහත් සහනයක් ලබා දෙනවා. ඉඟුරු, කෙසෙල්, අමු එළවළු, හා බතල පරිභෝජනය කළ යුතුයි. මධ්යකසාරය ගැනීමෙන් වැලකී සිටින්න. * බර: තරබාරු අයට මෙම අවධානම වැඩි නිසා බර පාලනය අත්යාසවශ්යන වේ. නියමිත ප්රබමාණයට වතුර පානය කරන්න. මෙමඟින් විෂ ශරීරයෙන් නිසි ලෙස බැහැර වෙනවා. * විටමින් E: බලවත් ප්රරතිශකතීකරණ. ප්රිතිශක්තීකරන පද්දතිය ශක්තිමත් කරයි. හෘදයේ සෞඛ්යි රැක දේ. * කහ: ජීරණය පහසු කරයි. මේද-අක්මාව නිසා ඇතිවෙන ඉදිමුම අඩු කරයි. දිනපතා මි.ගෑ 450කින් අරඹන්න්න. * හණ තෙල්: රෝග රැසක් සඳහා ගුණ දේ. මේද-අක්මා තත්වයට සහනය දේ. ඉදිමුම් ගති අඩු කරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom