Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Did Rome meet Sri Lanka?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රෝමයත් සමග ලංකාවේ වෙළෙන්දෝ (නාගයෝ) සම්බන්දකම් පැවැත්වූ බව තියෙන සාදක මේ වගේ.

රෝම කාසි

තඹවලින් නිෂ්පාදිත රෝම කාසි වර්ග කිහිපයක් අප රටේ භාවිතාකර තිබෙනවා. එම කාසි අච්චුගසා තිබෙන්නේ රෝමයේ. දිවයිනේ නොයෙකුත් පළාත්වලින් මෙම කාසි සොයාගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ එම කාසි බහුලව මෙරට භාවිතයට ගෙන ඇති බව යි. කාසිවලින් විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ 4 - 5 වැනි ශත වර්ෂවලට. එයින් පැහැදිලි වන්නේ එකල රෝම අධිරාජ්‍යය සහ අප රට අතර විශාල වශයෙන් වෙළෙඳ කටයුතු කෙරී ඇති බව යි. එමෙන් ම මෙම කාසි බොහෝ සෙයින් භාවිතා කිරීමෙන් ගෙවී ගිය ස්වරූපයක් දක්නට හැකි යි.

ජාත්‍යන්තර වෙළෙඳාම මාර්ගයෙන් ලැබුනු රෝම කාසිවලට අමතරව අප රටේ ද රෝම කාසි නිෂ්පාදනයකර තිබෙන බැව් දක්නට ලැබෙනවා. එවැනි කාසි විශාල තොගයක් මාතර නාවිමන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. සිගීරි හා අනුරාධපුර කැණීම්වලින් මෙම දෙවර්ගයට ම එනම් දේශීය වශයෙන් නිෂ්පාදිත රෝම කාසි සහ රෝම අධිරාජ්‍යයේ නිෂ්පාදිත රෝම කාසි සොයාගැනීමට හැකිවී තිබෙනවා. මෙම කාසි දෙවර්ගය අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස වන්නේ රෝමයේ නිෂ්පාදිත කාසිවල දක්නට ලැබෙන ඉංග්‍රීසි අකුර දේශීය වශයෙන් නිෂ්පාදිත කාසිවල දක්නට නොලැබීම යි. ඒ වෙනුවට නොයෙකුත් හැඩයෙන් යුත් ඉරි කැබලි කාසිවල ඇතුළත් කොට තිබෙනු දක්නට පුළුවන්.

කහපාන නැතිනම් "කහවනු"

මේ කාසි භාවිත කලේ බුදුන් වහන්සේ වැඩ සිටිය කාලේ.

කහපණ නිර්මාණය කර ඇත්තේ මිටියකින් තලන ලද තහඩුවකින් ලෝහ තීරු කැපීමෙන් ලෙසට සලකනු ලබයි. මෙම කාසි වටකුරු, චතුරස්රාකාර, සෘජුකෝණාශ්‍රාකාර හෝ දිගැටි ආදී විවිධ හැඩවලින් යුක්ත වේ. ඒවායේ බර එකිනෙකට සම කරනු ලැබ ඇත්තේ කාසියේ මුළු කපා සකස් කිරීමෙනි. කහපණ සාදා ඇති ලෝහය බොහෝදුරට රිදී බවට සොයා ගෙන ඇත.

කහවනු තිපිටක්යේ සදහන් වෙන්නේ මෙහෙමයි

පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්ෂවීමට නොපැමිණ, දවාලට කහවණු බාගයක් සොයන්නේය. පුරුෂයා දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි ... යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණුදෙකක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි ... යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු තුනක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි - සක්යුපොසථ සූත්‍රය

-> ඉතිරි ටික

[QUOTE="rajitha.wijayaratne, post: 26164380, member: 563228"] රෝමයත් සමග ලංකාවේ වෙළෙන්දෝ (නාගයෝ) සම්බන්දකම් පැවැත්වූ බව තියෙන සාදක මේ වගේ. [B]රෝම කාසි[/B] තඹවලින් නිෂ්පාදිත රෝම කාසි වර්ග කිහිපයක් අප රටේ භාවිතාකර තිබෙනවා. එම කාසි අච්චුගසා තිබෙන්නේ රෝමයේ. දිවයිනේ නොයෙකුත් පළාත්වලින් මෙම කාසි සොයාගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ එම කාසි බහුලව මෙරට භාවිතයට ගෙන ඇති බව යි. කාසිවලින් විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ 4 - 5 වැනි ශත වර්ෂවලට. එයින් පැහැදිලි වන්නේ එකල රෝම අධිරාජ්‍යය සහ අප රට අතර විශාල වශයෙන් වෙළෙඳ කටයුතු කෙරී ඇති බව යි. එමෙන් ම මෙම කාසි බොහෝ සෙයින් භාවිතා කිරීමෙන් ගෙවී ගිය ස්වරූපයක් දක්නට හැකි යි. ජාත්‍යන්තර වෙළෙඳාම මාර්ගයෙන් ලැබුනු රෝම කාසිවලට අමතරව අප රටේ ද රෝම කාසි නිෂ්පාදනයකර තිබෙන බැව් දක්නට ලැබෙනවා. එවැනි කාසි විශාල තොගයක් මාතර නාවිමන ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. සිගීරි හා අනුරාධපුර කැණීම්වලින් මෙම දෙවර්ගයට ම එනම් දේශීය වශයෙන් නිෂ්පාදිත රෝම කාසි සහ රෝම අධිරාජ්‍යයේ නිෂ්පාදිත රෝම කාසි සොයාගැනීමට හැකිවී තිබෙනවා. මෙම කාසි දෙවර්ගය අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස වන්නේ රෝමයේ නිෂ්පාදිත කාසිවල දක්නට ලැබෙන ඉංග්‍රීසි අකුර දේශීය වශයෙන් නිෂ්පාදිත කාසිවල දක්නට නොලැබීම යි. ඒ වෙනුවට නොයෙකුත් හැඩයෙන් යුත් ඉරි කැබලි කාසිවල ඇතුළත් කොට තිබෙනු දක්නට පුළුවන්. [IMG]https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_images/notes_coins/Roman%20coin-1.png[/IMG][IMG]https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_images/notes_coins/Roman%20coin-2.png[/IMG] [HEADING=2]කහපාන නැතිනම් "කහවනු"[/HEADING] මේ කාසි භාවිත කලේ බුදුන් වහන්සේ වැඩ සිටිය කාලේ. [IMG]https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_images/notes_coins/Kahawana%2C%20Kahapana%2C%20Purana_2.png[/IMG] කහපණ නිර්මාණය කර ඇත්තේ මිටියකින් තලන ලද තහඩුවකින් ලෝහ තීරු කැපීමෙන් ලෙසට සලකනු ලබයි. මෙම කාසි වටකුරු, චතුරස්රාකාර, සෘජුකෝණාශ්‍රාකාර හෝ දිගැටි ආදී විවිධ හැඩවලින් යුක්ත වේ. ඒවායේ බර එකිනෙකට සම කරනු ලැබ ඇත්තේ කාසියේ මුළු කපා සකස් කිරීමෙනි. කහපණ සාදා ඇති ලෝහය බොහෝදුරට රිදී බවට සොයා ගෙන ඇත. [B]කහවනු තිපිටක්යේ සදහන් වෙන්නේ මෙහෙමයි[/B] පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්ෂවීමට නොපැමිණ, දවාලට [B]කහවණු[/B] බාගයක් සොයන්නේය. පුරුෂයා දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි ... යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට [B]කහවණු[/B]දෙකක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි ... යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට [B]කහවණු[/B] තුනක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි - [URL='https://pitaka.lk/main?n=35146']සක්යුපොසථ සූත්‍රය[/URL] -> [URL='https://www.cbsl.gov.lk/si/නෝට්ටු-හා-කාසි/නෝට්ටු-හා-කාසි-පිළිබඳ-දැනුවත්-වෙමු/ශ්%E2%80%8Dරී-ලංකාවේ-මුදල්-ඉතිහාසය']ඉතිරි ටික[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom