මචාලා මේ ගැන ඔයගොල්ලො මොකද හිතන්නේ,
මම නිකමට ගනන් හදල බැලුවා Hiace(KDH) එකේ පෙට්‍රොල් වාහනයක් ගන්න එකද වාසි, නැත්තම් ඒ ඔප්ශන්ම තියෙන ඩීසල් එකක් තව ලක්ශ 20ක් විතර වැඩිපුර දීල ගන්න එකද වාසි කියලා.
මාසක් තුලදි දුවන km ගණන 2000km කියල ගමු.
Km per liter(Petrol)= 8
Km per liter(Diesel)= 10
පෙට්‍රොල් ලීටරයක මිල = 117.00
ඩීසල් ලීටරයක මිල = 95.00
මාසෙකදි ඩීසල් වාහනයෙන් ලැබෙන අමතර වාසිය = රු:10,250.00
රු:2,000,000.00 එම වාසිය මගින් පියවීමට ගතවෙන කාලය = මාස 195(අවු:16 ක් විතර
)( ඒ වෙනකොටත් වාහනේ කිලෝ මීටර් ලක්ශ 4 ක් විතර දුවල තියෙන්නේ)
අපි පෙට්‍රොල් වෙනුවෙන් ගෙවන වැඩිපුර ගාන ටික ටික එකතුවෙනවා තමයි, ඒත් පෙට්‍රොල් එකක් ගන්න එක වාසි නැද්ද?

(Hiace petrol පාවිච්චි කරන අය ඉන්නනවනම් ඒවගෙ පෙට්‍රොල් consumption එකත් පෝස්ට් කරන්ඩලා
)

Last edited: