Dietplan එකක් follow කරල නිරෝගීව ජීවත් වෙමුද

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
Dietplan එකක් follow කරල නිරෝගීව ජීවත් වෙමුද

ඔන්න ගොඩක් අයට තියන ප්‍රශ්නෙ "කොහොමද ඔයාල DIETPLAN එකක් තෝරාගන්නේ ඔයාලට ගැළපෙන" ඉතින් මේ ගැන කතා කරන්න යන්නේ මම අද විඩියෝ ඒකෙන්. හරියට විඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාලට තේරෙයි හරියටම මොනවද dietplan එකක් හදද්දී සලකල බලන්නෙ කියලා. යාලුවො එක්ක share කරගන්නත් අමතක කරන්න එපා ඔයාලට ලැබෙන දැනුම. මොකද ඔයාලට මේ දැනුම ලැබෙන්නේ මම ඔයාල එක්ක ඒ වගේම share කරගන්න නිසානෙ මම දන්න දේවල්.
මෙන්න ලින්ක් එක : https://youtu.be/8vqWTTki4Ag

ජයවේවා !
 
Last edited: