Difference between Montero and Pajero

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;16550929 said:
    ai ban??

    melo magulak nane ban???

    මොන්ටෙරෝ වලට බනිනකොට රිදෙනවා.
    ඒත් කතාව ඇත්ත.:(
    වාහනේ චැසියයි බොඩියයි විතරයි දෙන්නේ. අනිත් ඒවා අපි හයිකරගන්න ඕනේ.:oo:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොන්ටෙරෝ වලට බනිනකොට රිදෙනවා.
    ඒත් කතාව ඇත්ත.:(
    වාහනේ චැසියයි බොඩියයි විතරයි දෙන්නේ. අනිත් ඒවා අපි හයිකරගන්න ඕනේ.:oo:


    oya awla aluthma model eke wadi ban. eke melo sansarayak na. basic double cab ekak wage
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    sport eka ban

    ස්පෝර්ට් එක ටිකක් කන්ෆටබල් අඩුයි.
    ඒත් පරණ එකට වඩා අලුත් එක ටිකක් හොඳයි එකේ පිටිපස්සේත් කොයිල් ස්ප්‍රින්ග්.
    :yes:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ස්පෝර්ට් එක ටිකක් කන්ෆටබල් අඩුයි.
    ඒත් පරණ එකට වඩා අලුත් එක ටිකක් හොඳයි එකේ පිටිපස්සේත් කොයිල් ස්ප්‍රින්ග්.
    :yes:

    Ai macahn, parana japan montero sprot eke tiyenne dunu da?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    2012/13 montero sport eke sportero doble cab chassis eka thiyenne. eke comfort pathth ta wada focus karala thiyenne off road capability eka.

    danata lankawe thiyena aluth SUV walin baya nathuwa off road danna puluwan montero sport eka. torque ekath godak wedyi.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    2012/13 montero sport eke sportero doble cab chassis eka thiyenne. eke comfort pathth ta wada focus karala thiyenne off road capability eka.

    danata lankawe thiyena aluth SUV walin baya nathuwa off road danna puluwan montero sport eka. torque ekath godak wedyi.

    ඒත් මචං ලංකාවට එන ස්පෝට් එකේ තියෙන 4D56 එන්ජින් එක එච්චර පවර් නෑ. :no:
    තෙල් හොඳට කරනවා ඇති.
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    Due to the vulgar meaning of the word "pajero" in Spanish (which means "wanker"http://en.wikipedia.org/wiki/Mitsubishi_Pajero#cite_note-4) it is known as the Mitsubishi Montero (meaning "mountain hunter"http://en.wikipedia.org/wiki/Mitsubishi_Pajero#cite_note-5)


    4D56 aluth engine eke ithin v8 ekak tharam power naa, ee unaata athi ban eeka. oowaye ena Super Select 4wd system eka factory fitted 4wd system walin hodama ekak... Low range gears box ekak thiyanawa, Center diff lock eka enawaa, Rear Diff lock ena model thiyanawa, Rear Diff lock enne naththam LSD ekak aniwaa enawa. oya godak eewaye LSD ekak wath enne naa. walakata daalama balanna oona LSD ekak watinakama. Defender ekakawath LSD enne naa mama danna widihata

    LSD - Limited slip diff, best thing after a Diff lock
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Last edited:

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    රත්තරං;16545852 said:
    තව එකක් තියෙනවා
    ශෝගන්:P:P


    Used_Mitsubishi_Shogun_3_2_Di_dc_Elegance_5_Door_4x4_Blue_2007_Diesel_for_Sale_in_UK.jpg


    ගහන මාකට් එක අනුව තමා. ඔප්ශන් වෙනස් වෙනවා
    ලංකාවේ ගන්නවනම් රීකන්ඩිශන් ආපු pajero සුපර් එක්සීඩ් එකක් ගනින්
    මොන්ටේරෝ බ්‍රෑන්ඩ් නිව් එන එක ලේලන්ඩ් බස් එකක් වගේ:lol::lol:

    Mitsubishi Pajero Super Exceed (Indonesia)
    Mitsubishi Montero (the Americas) except Brazil
    Mitsubishi Shogun (United Kingdom)

    Machan pajero super exceed wage Montero Super Exceed kiyla ekak enawada..? (Api brand new order karanne nathiwa re-conditioned ekak import kaloth ?)

    Japanese domestic version eka enne pejaro kiyalada montro kiyalada macahn,

    UK Shogun eka nam badu hoda athi ban, eth dirapu nathi ekak kohoma hoyannada ban :(
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ස්පෝර්ට් එක ටිකක් කන්ෆටබල් අඩුයි.
    ඒත් පරණ එකට වඩා අලුත් එක ටිකක් හොඳයි එකේ පිටිපස්සේත් කොයිල් ස්ප්‍රින්ග්.
    :yes:

    parana eka patrol bawser ekakne ban