Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Difference Between USA and SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්‍යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්.

ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ.

කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......

ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්‍රේෂණ කුලුන ගැන කතා කරන හඬයි.

ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිගු දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි.

අභියෝගය බාරගත් නිර්භීත සෙබලු මාතෘභූමිය වෙනුවෙන් කොටි කටට අතුලු විය.

ඔවුන් ගියේ කොටින්ගෙන් ගහන ප්‍රදේශයකටය, කොටි තම්න් සතු උපරිම ආරක්ශාව දමා කුලුන වටා හතර වටින්ම ආරක්ෂාව ලබාදී තිබුණි.

අපේ සෙබලුන්ගේ යුධ වීරත්වය ගැන කතා කිරීමට වචන නොමැත මිතුරනේ, ඔවුන් සමහර අවස්තාවලදී කොටි බංකර වලට මීටර 10ක් පමණ ලඟින් සූක්ශම ලෙසට තව තවත් ඇතුලු විය,

ඉතා සුලු වැරදීමක් හෝ යමෙක් අතින් වුවහොත් සියලු දෙනාටම දිවිපුදන්නට වන බවනම් නොඅනු මානය. කණ්ඩායමක් ලෙස අටේ කණ්ඩායම මනාව තම කාර්ය කරමින් තවත් ඉදිරියට ගියහ.

ඔබ දන්නවාද මිතුරනේ, ඔවුන් ගෙනා කෑම ඔවුන් කෑවේ නැත. යම් හෙයකින් ඔවුන් එවා එලියට ගත්තානම් සුවද ගොස් කොටින්ට අහුවෙන නිස ඔවුන් එවා එලෙසම සගව තබගෙන, අධිපෝෂන පෙත්තකින් බඩගින්න නිවාගත්තේය. අපි එදාත් වෙනදා මෙන් උනු උනු කෑම ජාති කන්න ඇති, නමුත් අපි වෙනුවෙන් ගිය ඔවුන් බෙහෙත් පෙතකින් කුසගින්න නිවාගතේ අභිමානවත් දේශයක් අපිට ලබාදීමටයි. ඔබයි සොයුරේ අපේ ජතියේ අඩම්බරය, අනේ අපි ඔබට කෙතරම් ගරු කලත් මදි විරුවානනෙ!

මෙසේ ගිය විරුවන් දින 3-4ක් තිස්සේ ඝන කැලෑවේ නොකා නොබී අවසානයේ තම ඉලක්කය තිබෙන තැන් නියමාකාරව සටහන් කරගත්හ, ඒ සඳහා ඔවුන් නවීන තාක්ෂණයෙන් යුතු GPS උපකරන භාවිත කලේය. නිවැරදි තොරතුරු ලබාගත් ඔවුන් නැවතත් මාරක බිඳගෙන 100% මෙහෙයුම සාර්තකව කර නැවතත් කෑම්ප් එක වෙත ආහ.

සතුටින් තම කණ්ඩායම පිලිගත් නායක නිලධාරී විරුවා, නිවැරදි ඉලක්කය අභිමානවත් ගුවන් හමුදාවට දෙන ලදී.

අවසානයේ නිවැරදි ඉලක්කයට ප්‍රහාර එල්ල කල අපගේ ගුවන් හමුදා සෙබලුන් කොටි සම්ප්‍රේෂණ කුලුන සුනු විසුනු කලහ.

එය ශ්‍රි ලංකා හමුදාව ලද අති විශාල ජයග්රහනයකි!

විරුවානනේ දේශයක් එලිය කල ඔබ සදා ආඩම්බරයි ඔබේම ලක් මවට.

ඔබ මා වෙනුවෙන් කල උදාර මෙහෙවර ඉර හඳ ඇතිතුරා මා අමතක නොකරමි!

ඔබයි මාගෙ ජීවය මට ලබාදුන් සැබෑ විරුවා!

ආදරෙයි පුතුනි ඔබ මගේ සැබෑ ආරක්ශාවයි.

මා ඔබේ ආදරනීය මව් ලංකාවයි!

◆ ◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆ ◆

▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂

http://www.facebook.com/adaraniya.mau.lanka

[QUOTE="opanayake, post: 12317622, member: 362357"] [CENTER][SIZE=4][IMG]http://i.imgur.com/5Zdgh.jpg[/IMG] "සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්‍යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "...... ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්‍රේෂණ කුලුන ගැන කතා කරන හඬයි. ............................................ ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිගු දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි. අභියෝගය බාරගත් නිර්භීත සෙබලු මාතෘභූමිය වෙනුවෙන් කොටි කටට අතුලු විය. ඔවුන් ගියේ කොටින්ගෙන් ගහන ප්‍රදේශයකටය, කොටි තම්න් සතු උපරිම ආරක්ශාව දමා කුලුන වටා හතර වටින්ම ආරක්ෂාව ලබාදී තිබුණි. ............................................... අපේ සෙබලුන්ගේ යුධ වීරත්වය ගැන කතා කිරීමට වචන නොමැත මිතුරනේ, ඔවුන් සමහර අවස්තාවලදී කොටි බංකර වලට මීටර 10ක් පමණ ලඟින් සූක්ශම ලෙසට තව තවත් ඇතුලු විය, ඉතා සුලු වැරදීමක් හෝ යමෙක් අතින් වුවහොත් සියලු දෙනාටම දිවිපුදන්නට වන බවනම් නොඅනු මානය. කණ්ඩායමක් ලෙස අටේ කණ්ඩායම මනාව තම කාර්ය කරමින් තවත් ඉදිරියට ගියහ. ...................................... ඔබ දන්නවාද මිතුරනේ, ඔවුන් ගෙනා කෑම ඔවුන් කෑවේ නැත. යම් හෙයකින් ඔවුන් එවා එලියට ගත්තානම් සුවද ගොස් කොටින්ට අහුවෙන නිස ඔවුන් එවා එලෙසම සගව තබගෙන, අධිපෝෂන පෙත්තකින් බඩගින්න නිවාගත්තේය. අපි එදාත් වෙනදා මෙන් උනු උනු කෑම ජාති කන්න ඇති, නමුත් අපි වෙනුවෙන් ගිය ඔවුන් බෙහෙත් පෙතකින් කුසගින්න නිවාගතේ අභිමානවත් දේශයක් අපිට ලබාදීමටයි. ඔබයි සොයුරේ අපේ ජතියේ අඩම්බරය, අනේ අපි ඔබට කෙතරම් ගරු කලත් මදි විරුවානනෙ! ....................................... මෙසේ ගිය විරුවන් දින 3-4ක් තිස්සේ ඝන කැලෑවේ නොකා නොබී අවසානයේ තම ඉලක්කය තිබෙන තැන් නියමාකාරව සටහන් කරගත්හ, ඒ සඳහා ඔවුන් නවීන තාක්ෂණයෙන් යුතු GPS උපකරන භාවිත කලේය. නිවැරදි තොරතුරු ලබාගත් ඔවුන් නැවතත් මාරක බිඳගෙන 100% මෙහෙයුම සාර්තකව කර නැවතත් කෑම්ප් එක වෙත ආහ. ....................................... සතුටින් තම කණ්ඩායම පිලිගත් නායක නිලධාරී විරුවා, නිවැරදි ඉලක්කය අභිමානවත් ගුවන් හමුදාවට දෙන ලදී. .................................. අවසානයේ නිවැරදි ඉලක්කයට ප්‍රහාර එල්ල කල අපගේ ගුවන් හමුදා සෙබලුන් කොටි සම්ප්‍රේෂණ කුලුන සුනු විසුනු කලහ. එය ශ්‍රි ලංකා හමුදාව ලද අති විශාල ජයග්රහනයකි! විරුවානනේ දේශයක් එලිය කල ඔබ සදා ආඩම්බරයි ඔබේම ලක් මවට. ඔබ මා වෙනුවෙන් කල උදාර මෙහෙවර ඉර හඳ ඇතිතුරා මා අමතක නොකරමි! ඔබයි මාගෙ ජීවය මට ලබාදුන් සැබෑ විරුවා! ආදරෙයි පුතුනි ඔබ මගේ සැබෑ ආරක්ශාවයි. මා ඔබේ ආදරනීය මව් ලංකාවයි! ◆ ◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆ ◆ ▂ ▃ ▅ ▆ █ අද වසරේ එක් දිනයකට පමණක් සීමා වී ඇති මාගේ රණ විරුව්න්ගේ අතීත මතකය වසරේ දින 365 දිම සමරන්නට දරන පුංචි උත්සාහයකි මේ! █ ▆ ▅ ▃ ▂ [url]http://www.facebook.com/adaraniya.mau.lanka[/url] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom