Difference Between USA and SRI LANKA
පුළුවන් තරම් share කරන්න
+++++++++++++++++++++++++++++++++++++++++++++++
http://www.youtube.com/watch?feature=player_embedded&v=8dtrfpVJJWg
"සර් !!!
ටෙරාලා 200ක් විතර බේස් එක පැත්තට එනවා. අපි මොකද කරන්නෙ????
අපේ කට්ටිය මදිවෙයි. අපි එහා කෑම්ප් එකෙන් කොල්ලො ටිකක් ඉල්ලමුද??
අපි ගහමු කොල්ලනේ. උන් ටික එහෙ බලා ගනී, අපිට ඔය 200 මහ ගානක් නෙමෙයි, කොල්ලනේ රට් වෙනුවෙන් උඹලා ලෑස්තිද ??? සර්ව අපිට විස්වාසයි සර් අපි ඕනම දේකට සර් එක්කමයි.
"හැබැයි කොල්ලනේ මට උබල සේරම ආයි ඔනේ, එක නිසා වැඩේ ඉවර වෙලා ඔක්කොම කෑම්ප්1ට එන්න ඔනි." ඒ ජාතියේ අභිමානවත් රණවිරුවෙකුගෙ රණ හඩයි. අපේ රණවිරුවන් 20 දෙනෙකුගෙන් පවා 200ක් සමග සටන් කල අභිමානවත් ශ්‍රි ලාංකික ඉතිහාසයේ 58 වෙනි සේනාන්කාධිපති මේජය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විරුවණන්ගෙ රණ හඩයි.
මවුබිම වෙනුවෙන් එදා, සිංහල රුධිරය, දහඩියට හැරවූයේ අපි වෙනුවෙන් නොවේද ?
ඔහු අදටත් තම මවිබිම වෙනුවෙන්, බටහිර ජාතීන්ට එරෙහිව තනිවම සටන් කරමින් සිටී.
උතුමානෙනි, දැයේ වීරෝදාර රණවිරුවානෙනි, ඔබ ලබාදුන් මේ මවුබිම අපිට සදා ඔබට ණයගැති වන්නෙමු.
විරුවණි ඔබ තනිවී නැත, සිංහ රුධිරය සැමදා ඔබ ලගයි. ඔහු ඔබේ වීරයෙක්නම් share කරන්න
"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්‍යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්.
ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ.
කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......
ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්‍රේෂණ කුලුන ගැන කතා කරන හඬයි.
............................................
ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිගු දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි.
අභියෝගය බාරගත් නිර්භීත සෙබලු මාතෘභූමිය වෙනුවෙන් කොටි කටට අතුලු විය.
ඔවුන් ගියේ කොටින්ගෙන් ගහන ප්‍රදේශයකටය, කොටි තම්න් සතු උපරිම ආරක්ශාව දමා කුලුන වටා හතර වටින්ම ආරක්ෂාව ලබාදී තිබුණි.
...............................................
අපේ සෙබලුන්ගේ යුධ වීරත්වය ගැන කතා කිරීමට වචන නොමැත මිතුරනේ, ඔවුන් සමහර අවස්තාවලදී කොටි බංකර වලට මීටර 10ක් පමණ ලඟින් සූක්ශම ලෙසට තව තවත් ඇතුලු විය,
ඉතා සුලු වැරදීමක් හෝ යමෙක් අතින් වුවහොත් සියලු දෙනාටම දිවිපුදන්නට වන බවනම් නොඅනු මානය. කණ්ඩායමක් ලෙස අටේ කණ්ඩායම මනාව තම කාර්‍ය කරමින් තවත් ඉදිරියට ගියහ.
......................................
ඔබ දන්නවාද මිතුරනේ, ඔවුන් ගෙනා කෑම ඔවුන් කෑවේ නැත. යම් හෙයකින් ඔවුන් එවා එලියට ගත්තානම් සුවද ගොස් කොටින්ට අහුවෙන නිස ඔවුන් එවා එලෙසම සගව තබගෙන, අධිපෝෂන පෙත්තකින් බඩගින්න නිවාගත්තේය. අපි එදාත් වෙනදා මෙන් උනු උනු කෑම ජාති කන්න ඇති, නමුත් අපි වෙනුවෙන් ගිය ඔවුන් බෙහෙත් පෙතකින් කුසගින්න නිවාගතේ අභිමානවත් දේශයක් අපිට ලබාදීමටයි. ඔබයි සොයුරේ අපේ ජතියේ අඩම්බරය, අනේ අපි ඔබට කෙතරම් ගරු කලත් මදි විරුවානනෙ!
.......................................
මෙසේ ගිය විරුවන් දින 3-4ක් තිස්සේ ඝන කැලෑවේ නොකා නොබී අවසානයේ තම ඉලක්කය තිබෙන තැන් නියමාකාරව සටහන් කරගත්හ, ඒ සඳහා ඔවුන් නවීන තාක්ෂණයෙන් යුතු GPS උපකරන භාවිත කලේය. නිවැරදි තොරතුරු ලබාගත් ඔවුන් නැවතත් මාරක බිඳගෙන 100% මෙහෙයුම සාර්තකව කර නැවතත් කෑම්ප් එක වෙත ආහ.
.......................................
සතුටින් තම කණ්ඩායම පිලිගත් නායක නිලධාරී විරුවා, නිවැරදි ඉලක්කය අභිමානවත් ගුවන් හමුදාවට දෙන ලදී.
..................................
අවසානයේ නිවැරදි ඉලක්කයට ප්‍රහාර එල්ල කල අපගේ ගුවන් හමුදා සෙබලුන් කොටි සම්ප්‍රේෂණ කුලුන සුනු විසුනු කලහ.
එය ශ්‍රි ලංකා හමුදාව ලද අති විශාල ජයග්‍රහනයකි!
විරුවානනේ දේශයක් එලිය කල ඔබ සදා ආඩම්බරයි ඔබේම ලක් මවට.
ඔබ මා වෙනුවෙන් කල උදාර මෙහෙවර ඉර හඳ ඇතිතුරා මා අමතක නොකරමි!
ඔබයි මාගෙ ජීවය මට ලබාදුන් සැබෑ විරුවා!
ආදරෙයි පුතුනි ඔබ මගේ සැබෑ ආරක්ශාවයි.
මා ඔබේ ආදරනීය මව් ලංකාවයි!
◆ ◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆ ◆
ජය වේවා ලක් මෑණියනි !!!

Last edited:
මේ ඈමරිකන් කාරයින්ට වැඩ නැතුවට..... 