Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Difference Between USA and SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා යුද හමුදා 60 වසරක ඉතිහාසයෙන් 30 වසරක කාලයක් අති දරුණු යුද්ධයකට පැටලී සිටි බව දැන් අතීතයට ගිය කාරණයක් වී හමාරය. එම කාලයේදී හමුදාවල මිය ගිය ප්‍රමාණය 24000කට ආසන්නය. පූර්ණ ආබාධ සහිත තත්ත්වයට පත්වූ සොල්දාදුවන් ප්‍රමාණය 15000කට අධිකය. එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව මාවිල් ආරුවෙන් ඇරඹි සිව්වැනි ඊළාම් යුද්ධයේදී පමණක් මිය ගිය හමදා සොල්දාදුවන් ගණන 6261කි. තුවාල ලැබූවන් 29,551කි.

රජයක නීත්‍යානුකූල හමුදා තුවාල ලබා ආබාධ සහිත තත්ත්වයට පත්වූ සෑම නිළධාරියෙක්ම, සෙබළෙක්ම නැවත සමාජයට වැඩදායී පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමට උත්සුක වෙයි. මේ වගකීම ඉටුකරන්නට ශ්‍රී ලංකාවේ යුධ හමුදාව තුළ ඇති ආයතනය රණවිරු සෙවනයි.

යුද හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය යටතේ ඇති රාගම රණවිරු සෙවන මෙවන් 15000කට අධික පිරිසක් නැවත සමාජගත කිරීමේ ඉතා භාර දූර කටයුත්තකට අත ගසා ඇත.

භද්‍ර යෞවනය තුළ වූ ඔවුහු යුද්ධය විසින් නොයෙක් ආකාරයේ ආබාධිත තත්ත්වයන්ට පත්කර ඇත. එහෙත් ජීවිතය අත්හළ යුතු දෙයක් නොවේ. එය දෝතින්ම භාරගත යුතු දෙයකි. රණවිරු සෙවන සත්‍යය වශයෙන්ම ඒ සඳහා ඔවුන්ට සෙවන දෙන්නකි.

යුද්ධයේ බියකරු හා බිහිසුණු බවේ සංඛේත වන් එම ආබාධ සහිතවූ පුනරුත්ථාපන ලාභීන් පුනරුත්ථාපනය වන අයුරු මෙහි ඇති සංවේදී ඡායාරූප මඟින් දැකගත හැකිය.

මෙය කියවන ඔබට රණවිරු සෙවනට යම් උපකාරයක්, ආධාරයක් කරන්නට අවශ්‍යය නම් (0094) 112958459 දුරකතනය අමතා ඒ හා දායක විය හැකියි.

[QUOTE="opanayake, post: 12319623, member: 362357"] [CENTER][SIZE=4][IMG]http://i.imgur.com/3TrTu.jpg[/IMG] ශ්‍රී ලංකා යුද හමුදා 60 වසරක ඉතිහාසයෙන් 30 වසරක කාලයක් අති දරුණු යුද්ධයකට පැටලී සිටි බව දැන් අතීතයට ගිය කාරණයක් වී හමාරය. එම කාලයේදී හමුදාවල මිය ගිය ප්‍රමාණය 24000කට ආසන්නය. පූර්ණ ආබාධ සහිත තත්ත්වයට පත්වූ සොල්දාදුවන් ප්‍රමාණය 15000කට අධිකය. එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව මාවිල් ආරුවෙන් ඇරඹි සිව්වැනි ඊළාම් යුද්ධයේදී පමණක් මිය ගිය හමදා සොල්දාදුවන් ගණන 6261කි. තුවාල ලැබූවන් 29,551කි. රජයක නීත්‍යානුකූල හමුදා තුවාල ලබා ආබාධ සහිත තත්ත්වයට පත්වූ සෑම නිළධාරියෙක්ම, සෙබළෙක්ම නැවත සමාජයට වැඩදායී පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමට උත්සුක වෙයි. මේ වගකීම ඉටුකරන්නට ශ්‍රී ලංකාවේ යුධ හමුදාව තුළ ඇති ආයතනය රණවිරු සෙවනයි. යුද හමුදා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය යටතේ ඇති රාගම රණවිරු සෙවන මෙවන් 15000කට අධික පිරිසක් නැවත සමාජගත කිරීමේ ඉතා භාර දූර කටයුත්තකට අත ගසා ඇත. භද්‍ර යෞවනය තුළ වූ ඔවුහු යුද්ධය විසින් නොයෙක් ආකාරයේ ආබාධිත තත්ත්වයන්ට පත්කර ඇත. එහෙත් ජීවිතය අත්හළ යුතු දෙයක් නොවේ. එය දෝතින්ම භාරගත යුතු දෙයකි. රණවිරු සෙවන සත්‍යය වශයෙන්ම ඒ සඳහා ඔවුන්ට සෙවන දෙන්නකි. යුද්ධයේ බියකරු හා බිහිසුණු බවේ සංඛේත වන් එම ආබාධ සහිතවූ පුනරුත්ථාපන ලාභීන් පුනරුත්ථාපනය වන අයුරු මෙහි ඇති සංවේදී ඡායාරූප මඟින් දැකගත හැකිය. මෙය කියවන ඔබට රණවිරු සෙවනට යම් උපකාරයක්, ආධාරයක් කරන්නට අවශ්‍යය නම් (0094) 112958459 දුරකතනය අමතා ඒ හා දායක විය හැකියි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom