Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Difference Between USA and SRI LANKA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

57 වන සේනාංකය ඉතිහාසයේ පලමු වතාවට දරුණු මෙහෙයුමකින් පසුව ශ්රී ලංකා යුධ හමුදාව පෙරියමඩු අත්පත් කරගත්හ.

පසුව වෙඩිතලතිවු මුදා ගැනීමේ අභියෝගය 58වන සේනාංකයට පැවරී තිබුණි.

එම ප්රදේශය කොටි නායක ලක්ෂ්මන් යටතෙ, දැඩි ආරක්ශාව සහිතව, විශාල කොටි බංකර් 17ක් සමගින් ආරක්ශා කරගෙන තිබුනු ප්රදේශයකි,

මේ සදහා යොදා ගත්තෙ කමාන්ඩෝස් රණවිරුවනුයි.

කර්නල් ජයන්ත බාලසූරිය යටතේ වූ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවත්, ඇල්ෆා කණ්ඩයමත්, ඩෙල්ටා හා බ්රාවො කණ්ඩායමත් මේ සඳහා සූදාන්ම් කෙරුනි.

මෙතැන් සිට මෙහෙයුම ඇරඹෙන වගයි........

ඉදිරියට යන සෙබලුන් දුටුවේ අති විශාල ගැඹුරින් යුතු දිය අගල්ය,

"සර් අපි මෙක නැගල මිසක් මෙතයනින් යන්න බෑ, අපි මේක කොහොම හරි නගිමු, මෙය සිදුවෙමින් තිබෙන්නේ දහවල් කාලයේය. දහවල් 1.00ට පමණ කොටි නොසිතූ වෙලාවක විස්මජනක ප්රහාරයක් ලෙස මෙය සැලසුම් කර තිබුනි."

තාවකාලිකව සාදාගත් ඉණිමන් ආදාරයෙන් අපගේ සෙබලුන් කොටි බංකර් 2ක් අතරින් අතුලට රිංගා ගත්හ.

සියල්ල නිසියාකාරව 100%ක් නිවැරදිව සිදු විය, අණ ලැබුනු සැනින් ප්රහාරය එල්ල කිරීමට පටන් ගත්හ. නොසිතූ වේලාවක තම්න් පසුපසින් එල්ල වන ප්රහාරයෙන් කොටි තුශ්නිම්භූත විය, විරුවන්ගේ වෙඩි බලය හමුවේ බංකර් 17ම සිටි කොටින්ට කර ගැනීමට දෙයක් නොවීය. මේ අයුරින් ධරුනු සටනකින් පසුව ප්රදේශයේ බලය මුලුමනින්ම තහවුරු කරගැනීමට වීරෝදාර සෙබලුන් සමත් විය.

"මෙච්චර කට්ටිය දාල තියෙද්දිත් කොහොමද ගැහුවෙ ? කොටි නායකයාගේ පණිවිඩ හුවමාරුවකින් ඔහු බැන වදින ආකාරයද ඇසුනි.".

ඔබ දන්නවාද මිතුරනේ ඔවුන් 12 දෙනා තනිවම සටන් කලේ කොටි පාලන ප්රදේශයක කොටි 75කටත් වඩ වැඩි පිරිසක් සමගයි.

අපගේ විරුවන් අප සිතුවාටත් වඩා වීරෝදාර නොවේද මාගේ මිතුරනේ!

ඔවුන් තුල තිබූ ශක්තිය සහ කැපවීම දේශය වෙනුවෙන් කල උතුම් මෙහෙවරක තවත් එක් වීරක්රියාවකි.

එම සටනේදී ආදරනීය රණවිරුවන් තිදෙනෙක් දිවි පිදූහ.

විරුවානනේ ඔබ එදා කල එම වීරක්රියාව අද අපි නිදහසේ උදම් අනන්නෙමු.

දේශය වෙනුවෙන් දිවි පිදූ මාගේ අදරණීය රණවිරුවානනි,

ඔබ උතුම් දේශයක් ගොඩනැගීමට කල මෙහෙවර අති උදාරයි.

අප හැමදාමත් ඔබ සමගමයි.!

[QUOTE="opanayake, post: 12321186, member: 362357"] [CENTER][SIZE=4][IMG]http://i.imgur.com/HfZs7.jpg[/IMG] 57 වන සේනාංකය ඉතිහාසයේ පලමු වතාවට දරුණු මෙහෙයුමකින් පසුව ශ්රී ලංකා යුධ හමුදාව පෙරියමඩු අත්පත් කරගත්හ. පසුව වෙඩිතලතිවු මුදා ගැනීමේ අභියෝගය 58වන සේනාංකයට පැවරී තිබුණි. එම ප්රදේශය කොටි නායක ලක්ෂ්මන් යටතෙ, දැඩි ආරක්ශාව සහිතව, විශාල කොටි බංකර් 17ක් සමගින් ආරක්ශා කරගෙන තිබුනු ප්රදේශයකි, ......................... මේ සදහා යොදා ගත්තෙ කමාන්ඩෝස් රණවිරුවනුයි. කර්නල් ජයන්ත බාලසූරිය යටතේ වූ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවත්, ඇල්ෆා කණ්ඩයමත්, ඩෙල්ටා හා බ්රාවො කණ්ඩායමත් මේ සඳහා සූදාන්ම් කෙරුනි. ............... .............. ...... මෙතැන් සිට මෙහෙයුම ඇරඹෙන වගයි........ ඉදිරියට යන සෙබලුන් දුටුවේ අති විශාල ගැඹුරින් යුතු දිය අගල්ය, "සර් අපි මෙක නැගල මිසක් මෙතයනින් යන්න බෑ, අපි මේක කොහොම හරි නගිමු, මෙය සිදුවෙමින් තිබෙන්නේ දහවල් කාලයේය. දහවල් 1.00ට පමණ කොටි නොසිතූ වෙලාවක විස්මජනක ප්රහාරයක් ලෙස මෙය සැලසුම් කර තිබුනි." ................ .............. ........... තාවකාලිකව සාදාගත් ඉණිමන් ආදාරයෙන් අපගේ සෙබලුන් කොටි බංකර් 2ක් අතරින් අතුලට රිංගා ගත්හ. ........... ................ ............ සියල්ල නිසියාකාරව 100%ක් නිවැරදිව සිදු විය, අණ ලැබුනු සැනින් ප්රහාරය එල්ල කිරීමට පටන් ගත්හ. නොසිතූ වේලාවක තම්න් පසුපසින් එල්ල වන ප්රහාරයෙන් කොටි තුශ්නිම්භූත විය, විරුවන්ගේ වෙඩි බලය හමුවේ බංකර් 17ම සිටි කොටින්ට කර ගැනීමට දෙයක් නොවීය. මේ අයුරින් ධරුනු සටනකින් පසුව ප්රදේශයේ බලය මුලුමනින්ම තහවුරු කරගැනීමට වීරෝදාර සෙබලුන් සමත් විය. ................. ................... ......... "මෙච්චර කට්ටිය දාල තියෙද්දිත් කොහොමද ගැහුවෙ ? කොටි නායකයාගේ පණිවිඩ හුවමාරුවකින් ඔහු බැන වදින ආකාරයද ඇසුනි.". ............. .............. ........... ඔබ දන්නවාද මිතුරනේ ඔවුන් 12 දෙනා තනිවම සටන් කලේ කොටි පාලන ප්රදේශයක කොටි 75කටත් වඩ වැඩි පිරිසක් සමගයි. අපගේ විරුවන් අප සිතුවාටත් වඩා වීරෝදාර නොවේද මාගේ මිතුරනේ! ඔවුන් තුල තිබූ ශක්තිය සහ කැපවීම දේශය වෙනුවෙන් කල උතුම් මෙහෙවරක තවත් එක් වීරක්රියාවකි. එම සටනේදී ආදරනීය රණවිරුවන් තිදෙනෙක් දිවි පිදූහ. විරුවානනේ ඔබ එදා කල එම වීරක්රියාව අද අපි නිදහසේ උදම් අනන්නෙමු. දේශය වෙනුවෙන් දිවි පිදූ මාගේ අදරණීය රණවිරුවානනි, ඔබ උතුම් දේශයක් ගොඩනැගීමට කල මෙහෙවර අති උදාරයි. අප හැමදාමත් ඔබ සමගමයි.! [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom