මචාලා මට ලොකු හෙල්ප් එකක් ඔනේ මට රු 50000/= ට වගේ Digital SLR Camera 1k ගන්න තැනක් දන්නවද? ඉක්මනට දැන ගන්න ඔනේ





චගු;10552226 said:රු 50000 කට නම් ටිකක් අමාරු වෙයි මචෝ හොඳ DSLR එකක් හොයා ගන්න.
ඒත් මෙන්න වල වගේ flickr groups පෝස්ට් එකක් දාල බාලපන්
http://www.flickr.com/groups/photo-lanka/

thnx mchn.


Olympus E-450 10MP Digital SLR Camera
just go to any big shopmeka koheda bn ganna thiyenne?
just go to any big shop
you can find many brands
ebay also has good deals
Mama camera gena nam danney ney. Used camera gena advertisement 1k menna.
![]()

