Questions Digital Forensic area eka kohomada ? Jobs thiyenne mona firms walatada

-333-

Well-known member
  • Aug 3, 2014
    10,220
    13,108
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ නැහැ. තවම ලංකාවේ පොලිසියවත් ඕවා ගැන අහල වත් නෑ. ඉන්දියාවේ තිබ්බට උන්ගේ ඕවා කරන හෙන සෙට් එකක් ඉන්නවා.

    යුරෝපා area එකේ පොඩ්ඩක් බලන්න.
    USA, Canada, Ausi, UK ඔවාට priority දෙන්නේ උන්ගේම ජාතියේ උන්ට. අනික උන්ට ඕවා ගැන පොඩි කාලේ ඉඳන් යම් කිසි දැනුමක් තියෙන නිසා අපිට අමාරුයි.

    ලංකාවේ බහුතරය වෙබ් අඩවි නිර්මාණය තමා demanding
     
    • Like
    Reactions: bando1 and Voltage

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,044
    4,828
    113
    පොඩ්ඩයි තියෙන්නෙ මචන්.
    1 - TechCERT
    2 - SLCERT
    3 - Police (SIS ද CID ද දන්නෙ නෑ. හැබැයි හොද unit එකක් තියෙනව වගේම industry එකේ තියෙන හොද devices එහෙමත් තියෙනව)

    මේකෙදි උබට professionally job එකක් හරි training වගේ හරි යන්න පුලුවන් හොදම තැන TechCERT. හැබැයි ඉස්සරනම් උන් ලොකුවටම qualifications බැලුව. කලින් මොරා වල සෙට් එකක් විතරයි හිටියෙ.

    SLCERT ගැනන්ම් මට ලොකු පැහැදීමක් නෑ වගේම මම යන්න recommend කරන්නෙත් නෑ.

    Police වගේ යන එක ගැනනම් ඉතින් මම මුකුත් කියන්න ඕනෙ නෑනෙ.

    තව පොඩි පොඩි company ටිකක් ලන්කාවෙ තියෙනව. පොඩ්ඩක් PWC ගැන එහෙම හොයල බැලුවනම් හරි.

    Europe, Israel වගේ ඕවට හොද demand තියෙන රටවල් තියෙනව.
     
    • Like
    Reactions: bando1