Digital Marketing ඉගෙන ගන්න කැමති අය එන්න

etrocs

Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    Digital Marketing ඉගෙන ගන්න එක වැදගත් ඇයි? ඔයා ඔයාගෙම බිස්නස් එකක් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් digital marketing business එකක් විදිහට කරන්න ආස කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඔයාගෙ බිස්නස් එකට ඩිජිටල් මාර්කටින් ඒජන්සියකට බාර දෙන්න කලින් ඔයා දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවද? Digital markting field එකේ expirence එක ඔයාල එක්ක බෙදාගන්න අද රෑ 7 ට google meet ඔස්සේ නොමිලේ වැඩමුලුවක් කරනවා අපි..අද එකතුවෙලා digital marketing දැනුම ලබාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහල form එක පුරවලා register වෙන්න.. 6.30pm වෙද්දි අපි google meet link එක එවනවා..ඔයා gmail එකක් use කරන කෙනෙක් නම් pc එකෙන් link එක click කරල ජොයින් වෙන්න පුලුවන්..phone එකෙන් join වෙනවනම් google meet ඇප් එක install කරගන්න.. Form එක නැත්නම් 0770465821 whatsapp number එකට YES කියල message එකක් දාල තියන්න. ජය වේවා!!https://forms.gle/V4krUr2rrjJKAEQa7
     

    etrocs

    Active member
  • Apr 20, 2015
    83
    145
    33
    Srilanka
    Guys 0770465821 number ekata whatsapp කරන්න..නැත්නම් ලින්ක් එකෙන් ගිහින් දාන්න....අද session එකක් කරා..ඔකොටම පුලුවන් ටයිම් එකක සතියෙ මැද වගේ ආය කරමු.🥰 thank you for the comments