Digital NICs මේ මාසෙ ඉදලා

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,345
    22,470
    113
    ගම මහනුවරයි - Nicaragua
    Indian un unge rate system eka denawa kiyala kiyanne. Ethakota host karanne gov servers Wala kiyala kiyanwa.

    Thiyana risk eka thama software eka athule cording walin gilmat ekak dalada kiyana eka. Wena awulak mata penne ne. Eketh souse code eka denwa kiyala kiyana nisa chack karanna puluwan athi
    ohoma system ekak hadaganna bari eeunda ban lankawe inne? padurakata gahuwath sopataya karayo...
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,434
    5,986
    113
    dna තොරතුරු ඇතුලත් කරනවා නම් අපි විරුද්දයි.මේකේ ගොඩ දෙනෙක්ගේ අදහස් බැලුවහම වැටහෙනවා සිස්ටම්,දෙට බේස් ගැන මෙලෝ දැනුමක් නැති බව. කොටින්ම සොෆ්ට්වෙයා බාස්ලා. :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,022
    1
    9,863
    113
    Gampaha
    පොලීසිය එක්ක ලිංක් කරයිද නම් දන්නෙ නෑ. මොකද ඔය විස්තර ගත්තට හුගක් තැන් වල ගන්නෙ නමට විතරයි.
    baha circular ekak thiyenawa data sharing prohibited karala. parliment ekenma act ekak genna one.