Digital Printing

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    machnla api banner ekak, handbill ekak ho e wage printed material ekak ganna photoshop walin design ekak karaddi monava ganada salakilimath wenna one.. cmyk colors photoshop valadi use karanne kohomada? me gana danna aya poddak kiyala dennako..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,587
    3,451

    1. ප්‍රින්ට් කරන මැෂින් එක. Offset ප්‍රින්ට් කරනවා නම් අනිවාර්යෙන් CMYK, ඩිජිටල් ප්‍රින්ට් කරනවා නම් RGB සපෝට් කරන මැෂිනුත් තියනවා. CMYK විතරක් සපෝට් කරන මැෂිනුත් තියනවා
    2. Offset ප්‍රින්ට් කරනවා නම් අකුරු සහ කලු පාට සොලිඩ් කලර් තියනවා නම් K -100 විතරක් තියන්න විශේෂයෙන් අකුරු කලු පාටින් තියනවා නම්. ඩිජිටල් වලදි කලු පාට තියනවා නම් C - 100 M-100 Y-100 K-100 තියන්න. නැත්නම් කලු පාට මදි වෙනවා.
    3. පොඩි පොඩි මිනිස් ඡායාරූප ගොඩක් හෑන්ඩ්බිල් එකකට යොදනවා නම් බැක්ග්‍රවුන්ඩ් කලර් ඩාක් තියන්න එපා. මැෂින් මයින්ඩර්ට එපා වෙනවා කලර් රෙජිස්ටර් වෙන්නේ නැති නිසා. ෆොටෝස් පුලුවන් තරම් ලයිට් කලර් තියන්න. ඩාක් නැතුව. ලොකු ෆොටෝස් වලට නම් ඒක ලොකු ගැටලුවක් නෙවේ.
    4. CTP අවුට් කරන්න යවද්දි එයාලට ඔයාලා ප්‍රින්ට් කරන පේපර් එක ගැන මෙන්ෂන් කරන්න. පේපර් පේපර් එකට CTP අවුට් කරද්දි පාවිච්චි කරන ඩොට් එක වෙනස් වෙනවා.
    5. ඕෆ්සෙට් ප්‍රින්ට් කරනවා නම් පුලුවන් නම් ඔයා මයින්ඩර් එක්ක කතා කරලා ලගට වෙලා ඉන්න ප්‍රින්ට් කරන වෙලාවට. අපේ ආට්වර්ක් එකේ අවුට් එක 95%ක් විතර ගන්න පුලුවන් ඒ වෙලාවට.
    6. සමහර මයින්ඩර්ලා ඉන්නවා අති පන්ඩිත බේසික පුතාලා. උන් ලේසියට ඉස්සරලා කලු පාට ගහලා පස්සේ ඉතුරු පාට 3 ගහනවා. කවදාවත් ඒක කරන්න දෙන්න එපා. පාට ඔක්කොම වැහිලා හරි බ්‍රයිට් කලර් එන්නේ නෑ එතකොට. ආට් පේපර් වල ප්‍රින්ට් කරනවා නම් විතරක් Yellow > Cayan > Magenta > Black ගහන්න. ඒක ගහන්න කලින් පුලුවන් නම් FREE Run එකක් ගහන්න වතුර විතරක් ඇරලා. එතකොට කොලේ ඇදෙන්න තියන අවස්ථාව අඩු වෙනවා.

    ප.ලි - ඩිජිටල් ප්‍රින්ට් කරද්දි හිතන්න තියන දේවල් අඩුයි. නමුත් Offset වලදි සෑහෙන්න දේවල් තියනවා ඉගෙනගන්න. ඔයාට ඒ ගැන අත්දැකීමක් නැත්නම් කරන්න යන්න එපා. මමත් මුලදී වැඩ 2-3ක් අනාගත්තා. පොඩි වැඩ කලාට කමක් නෑ. ලොකු බජට් වලට යන්න එපා. එහෙම වැඩක් ආවොත් පලපුරුදු කෙනෙක්ට දීලා කරගන්න. කීයක් හරි ගියත් කමක් නෑ. අදත් ඔස්තාද් කෙනෙක් එහෙම වැඩක් අනාගත්තා. අති පන්ඩිත පකෙක්. මට බැනගෙන ආවා මී හරකා. මම කියලා දුන්නා උට හොදම එකෙන්. ටෙක් එකක කෝස් එකක් කලාලු. ඒකේ උගන්නපු විදිහලු. මම පාටින් පාටට කොල කීපයක් අරන් තියාගත්තා ඒ හිකනලාට පෙන්නන්න.
     
    me visthara tika nam marama watinava machn. mama graphic designing wada karanava podiyata. kattiya ahanava banner, hand bill ehema design karala denna puluwanda kiyala. mama bara gaththe ne ewa gana danne nathi nisa.. e paththa igenaganna asai..

    cmyk colors valata color palette ehema hoya ganna nene machn..
    mama search karata hari ekak set une ne..

    e kiyanne meka hodata igenagena karanna one neda? me sambandava igena ganna thiyena than monavada? youtube channels hari kamak nehe..
    dannava nm kiyanna loku udauwak..
     
    • Like
    Reactions: RottenCOLT

    SLIOP - Ingreeen වගේ ඇකඩමි එකක කෝස් එකක් ෆලෝ කරපන් එහෙම නැත්නම් Printing Press එකක වැඩ කරපන් ටික කාලයක් අඩු පඩියකට උනත් කමක් නෑ උඹට වයස තියෙනවා නම්. නිකන් කරන්නන් වාලෙට කරන්නේ නැතුව උඹටම නමක් හදාගනින්. වැඩ එනවා හොයාගෙන ලොවෙත්
     
    thank you bokka..
     
    • Like
    Reactions: RottenCOLT

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    me visthara tika nam marama watinava machn. mama graphic designing wada karanava podiyata. kattiya ahanava banner, hand bill ehema design karala denna puluwanda kiyala. mama bara gaththe ne ewa gana danne nathi nisa.. e paththa igenaganna asai..

    cmyk colors valata color palette ehema hoya ganna nene machn..
    mama search karata hari ekak set une ne..

    e kiyanne meka hodata igenagena karanna one neda? me sambandava igena ganna thiyena than monavada? youtube channels hari kamak nehe..
    dannava nm kiyanna loku udauwak..
    wada atha arinna epa. designing part eka dannawane. ona wadak aran karanna. passe customerslagen ena requirement free,quick karala denna. layout correction ne enne. CMYK designing karanna. wada karana gaman igena ganna. loku advetising firm wala unta kiyalawath wadak hariyakata karaganna ba. printing trade ekatama wada karanna enawanam pm ekak danna.
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    wada atha arinna epa. designing part eka dannawane. ona wadak aran karanna. passe customerslagen ena requirement free,quick karala denna. layout correction ne enne. CMYK designing karanna. wada karana gaman igena ganna. loku advetising firm wala unta kiyalawath wadak hariyakata karaganna ba. printing trade ekatama wada karanna enawanam pm ekak danna.
    thanx macho. mama podiyata karanava bn degree eke wadath ekka. gewal paththe aya ahanava design karaganna. mata bayayi karala nathi nisa. ekai mn visthara ahuwe. tika tika karala balanava machn
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    thanx macho. mama podiyata karanava bn degree eke wadath ekka. gewal paththe aya ahanava design karaganna. mata bayayi karala nathi nisa. ekai mn visthara ahuwe. tika tika karala balanava machn
    social media post wage ewath hadanna. wadiya mahansiyak nathiwa ganak hoyaganna puluwan oyata.