Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Digital Printing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ප්රින්ට් කරන මැෂින් එක. Offset ප්රින්ට් කරනවා නම් අනිවාර්යෙන් CMYK, ඩිජිටල් ප්රින්ට් කරනවා නම් RGB සපෝට් කරන මැෂිනුත් තියනවා. CMYK විතරක් සපෝට් කරන මැෂිනුත් තියනවා

2. Offset ප්රින්ට් කරනවා නම් අකුරු සහ කලු පාට සොලිඩ් කලර් තියනවා නම් K -100 විතරක් තියන්න විශේෂයෙන් අකුරු කලු පාටින් තියනවා නම්. ඩිජිටල් වලදි කලු පාට තියනවා නම් C - 100 M-100 Y-100 K-100 තියන්න. නැත්නම් කලු පාට මදි වෙනවා.

3. පොඩි පොඩි මිනිස් ඡායාරූප ගොඩක් හෑන්ඩ්බිල් එකකට යොදනවා නම් බැක්ග්රවුන්ඩ් කලර් ඩාක් තියන්න එපා. මැෂින් මයින්ඩර්ට එපා වෙනවා කලර් රෙජිස්ටර් වෙන්නේ නැති නිසා. ෆොටෝස් පුලුවන් තරම් ලයිට් කලර් තියන්න. ඩාක් නැතුව. ලොකු ෆොටෝස් වලට නම් ඒක ලොකු ගැටලුවක් නෙවේ.

4. CTP අවුට් කරන්න යවද්දි එයාලට ඔයාලා ප්රින්ට් කරන පේපර් එක ගැන මෙන්ෂන් කරන්න. පේපර් පේපර් එකට CTP අවුට් කරද්දි පාවිච්චි කරන ඩොට් එක වෙනස් වෙනවා.

5. ඕෆ්සෙට් ප්රින්ට් කරනවා නම් පුලුවන් නම් ඔයා මයින්ඩර් එක්ක කතා කරලා ලගට වෙලා ඉන්න ප්රින්ට් කරන වෙලාවට. අපේ ආට්වර්ක් එකේ අවුට් එක 95%ක් විතර ගන්න පුලුවන් ඒ වෙලාවට.

6. සමහර මයින්ඩර්ලා ඉන්නවා අති පන්ඩිත බේසික පුතාලා. උන් ලේසියට ඉස්සරලා කලු පාට ගහලා පස්සේ ඉතුරු පාට 3 ගහනවා. කවදාවත් ඒක කරන්න දෙන්න එපා. පාට ඔක්කොම වැහිලා හරි බ්රයිට් කලර් එන්නේ නෑ එතකොට. ආට් පේපර් වල ප්රින්ට් කරනවා නම් විතරක් Yellow > Cayan > Magenta > Black ගහන්න. ඒක ගහන්න කලින් පුලුවන් නම් FREE Run එකක් ගහන්න වතුර විතරක් ඇරලා. එතකොට කොලේ ඇදෙන්න තියන අවස්ථාව අඩු වෙනවා.

ප.ලි - ඩිජිටල් ප්රින්ට් කරද්දි හිතන්න තියන දේවල් අඩුයි. නමුත් Offset වලදි සෑහෙන්න දේවල් තියනවා ඉගෙනගන්න. ඔයාට ඒ ගැන අත්දැකීමක් නැත්නම් කරන්න යන්න එපා. මමත් මුලදී වැඩ 2-3ක් අනාගත්තා. පොඩි වැඩ කලාට කමක් නෑ. ලොකු බජට් වලට යන්න එපා. එහෙම වැඩක් ආවොත් පලපුරුදු කෙනෙක්ට දීලා කරගන්න. කීයක් හරි ගියත් කමක් නෑ. අදත් ඔස්තාද් කෙනෙක් එහෙම වැඩක් අනාගත්තා. අති පන්ඩිත පකෙක්. මට බැනගෙන ආවා මී හරකා. මම කියලා දුන්නා උට හොදම එකෙන්. ටෙක් එකක කෝස් එකක් කලාලු. ඒකේ උගන්නපු විදිහලු. මම පාටින් පාටට කොල කීපයක් අරන් තියාගත්තා ඒ හිකනලාට පෙන්නන්න.

[QUOTE="saradiyel_uk, post: 29487715, member: 283034"] 1. ප්රින්ට් කරන මැෂින් එක. Offset ප්රින්ට් කරනවා නම් අනිවාර්යෙන් CMYK, ඩිජිටල් ප්රින්ට් කරනවා නම් RGB සපෝට් කරන මැෂිනුත් තියනවා. CMYK විතරක් සපෝට් කරන මැෂිනුත් තියනවා 2. Offset ප්රින්ට් කරනවා නම් අකුරු සහ කලු පාට සොලිඩ් කලර් තියනවා නම් K -100 විතරක් තියන්න විශේෂයෙන් අකුරු කලු පාටින් තියනවා නම්. ඩිජිටල් වලදි කලු පාට තියනවා නම් C - 100 M-100 Y-100 K-100 තියන්න. නැත්නම් කලු පාට මදි වෙනවා. 3. පොඩි පොඩි මිනිස් ඡායාරූප ගොඩක් හෑන්ඩ්බිල් එකකට යොදනවා නම් බැක්ග්රවුන්ඩ් කලර් ඩාක් තියන්න එපා. මැෂින් මයින්ඩර්ට එපා වෙනවා කලර් රෙජිස්ටර් වෙන්නේ නැති නිසා. ෆොටෝස් පුලුවන් තරම් ලයිට් කලර් තියන්න. ඩාක් නැතුව. ලොකු ෆොටෝස් වලට නම් ඒක ලොකු ගැටලුවක් නෙවේ. 4. CTP අවුට් කරන්න යවද්දි එයාලට ඔයාලා ප්රින්ට් කරන පේපර් එක ගැන මෙන්ෂන් කරන්න. පේපර් පේපර් එකට CTP අවුට් කරද්දි පාවිච්චි කරන ඩොට් එක වෙනස් වෙනවා. 5. ඕෆ්සෙට් ප්රින්ට් කරනවා නම් පුලුවන් නම් ඔයා මයින්ඩර් එක්ක කතා කරලා ලගට වෙලා ඉන්න ප්රින්ට් කරන වෙලාවට. අපේ ආට්වර්ක් එකේ අවුට් එක 95%ක් විතර ගන්න පුලුවන් ඒ වෙලාවට. 6. සමහර මයින්ඩර්ලා ඉන්නවා අති පන්ඩිත බේසික පුතාලා. උන් ලේසියට ඉස්සරලා කලු පාට ගහලා පස්සේ ඉතුරු පාට 3 ගහනවා. කවදාවත් ඒක කරන්න දෙන්න එපා. පාට ඔක්කොම වැහිලා හරි බ්රයිට් කලර් එන්නේ නෑ එතකොට. ආට් පේපර් වල ප්රින්ට් කරනවා නම් විතරක් Yellow > Cayan > Magenta > Black ගහන්න. ඒක ගහන්න කලින් පුලුවන් නම් FREE Run එකක් ගහන්න වතුර විතරක් ඇරලා. එතකොට කොලේ ඇදෙන්න තියන අවස්ථාව අඩු වෙනවා. [B]ප.ලි - ඩිජිටල් ප්රින්ට් කරද්දි හිතන්න තියන දේවල් අඩුයි. නමුත් Offset වලදි සෑහෙන්න දේවල් තියනවා ඉගෙනගන්න. ඔයාට ඒ ගැන අත්දැකීමක් නැත්නම් කරන්න යන්න එපා. මමත් මුලදී වැඩ 2-3ක් අනාගත්තා. පොඩි වැඩ කලාට කමක් නෑ. ලොකු බජට් වලට යන්න එපා. එහෙම වැඩක් ආවොත් පලපුරුදු කෙනෙක්ට දීලා කරගන්න. කීයක් හරි ගියත් කමක් නෑ. අදත් ඔස්තාද් කෙනෙක් එහෙම වැඩක් අනාගත්තා. අති පන්ඩිත පකෙක්. මට බැනගෙන ආවා මී හරකා. මම කියලා දුන්නා උට හොදම එකෙන්. ටෙක් එකක කෝස් එකක් කලාලු. ඒකේ උගන්නපු විදිහලු. මම පාටින් පාටට කොල කීපයක් අරන් තියාගත්තා ඒ හිකනලාට පෙන්නන්න. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom