කුකුළනේ අතෑරල දාපු සොෆ්ට්වෙයා එකක් තියෙනව, මම බැලුවෙ ඕක කොහෙ හරි සෙල් වෙන්න දාල දාන්න, පේමන්ට් ගේට් වේ, වෙබ්සයිට් නැතුව, ඩොලර් එකකට දෙකකට වගේ. ප්‍රමෝශන් නම් කම්පැනි බජට් එකෙන් කරගන්න පුළුවන්, අපි GUMROAD එකේ දැනටම සමහර දේවල්විකුණනව, මේක ඒකට දාගන්න ආයෙ වෙනම පේමන්ට් ගේට්වේ දෙන්න ඕන කරදරයි. කම්පැනි එකට ගාවගන්නෙ නැතුව කරන්න බැලුවෙ.
අදහස් තියෙනවද?සොෆ්ට්වෙයා එක exe ෆයිල් එකක් මෙගාබයිට් එකකටත් අඩු, සිකියුරිටි සම්බන්ධ ඒ නිසා කෝඩ් එක ෆ්‍රී දෙනව ගන්න කෙනාට GPL ලයිසන්ස් කරල තියෙන්නෙ, ඔය ඩොලර් එකක් දෙකක් වගේ දාන්න බැලුවෙ.
කොහොමත් එලියෙ විකුණන්න දැම්මොත් මං එලකිරි මිට්ටොන්ට ෆ්‍රී දෙනවා.