Digital Signature - Vulnerable to misuse?

Tonto

Well-known member
  • Apr 23, 2023
    3,998
    3,756
    113
    දැන් හැම එකාම ටැබ් දික් කරල අපේ Digital Signature එක ගන්නවා,,බැන්කු..ලීසින් කාරයො..පෝන් කොම්පැනි..ISP
    අපේ ටැලිපෝන් නොම්බරේ පවා එක එකාට දීල මාකටින් කරන මුන් අපේ Digital Sig එක අවභාවිතා කරන එකට මොකද කරන්නෙ...?
    ඕන ෆෝම් එකකට දැන් අපේ විස්තර උන්ම ලියල අපේ Digital signature එක දාගන්න පුලුවන්නෙ
    මේක ලන්කාවනෙ..එකයි

    රටක ඇත්ත යහපාලනයක් ( Good Governance) එක්ක සිස්ටම් ( Moral value. discipline,ethics,procedure and method) එකක් හදල නැතුව අර රටේ සමස්තයෙ හොරකම,දූශනය,අවභාවිතාව,මන්කොල්ලකෑම් එහෙම්මම තියෙද්දි එක function එකක් විතරක් ටෙක්නොලොජි එකට යනකොට එහෙම වෙනවා..If overall system is shit, only one function cannot be perfect
     
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    සිම්පල්. බෑන්ක්ස් වගේ වැදගත් දේවල් වලට එක සිග්නේචර් එකකුයි, වැඩකට නැති ලබ්බවල් වලට වෙන සිග්නේචර් එකකුයි ගහපං
     
    • Like
    Reactions: Tonto

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,682
    11,695
    113
    tab wala puluwanda ban ona unath hari signature eka gahanna..
    owa nikan boru approval ekak..
    oya issara credit card pay karala kola sign kala wage..
    mama jeewitheta hari signature eka gahala na kola walawath.. eth kawadawath payment ekak fail wela na..