Digital Smart Fingers

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Digital Measuring Tool – The Smart Finger

    මිනිස්සු සාමාන්යෙන් මොනවහරි දෙයක දිග පළල කියන්නේ අත් දෙකේ උදව්වෙන්නේ...
    ඉතින් මේ ක්‍රමේ වඩා සාර්ථක කරගන්න ඔන්න දැන් අලුත් Smart Finger එකක් හදන්න අදහසක් පහල වෙලා තියෙනවා
    මේක පහළ වෙලා තියෙන්නේ චොයි හ්යොන්ග්-සක් (Choi Hyong-Suk), ජන්ග් ජි-හ්යෙ (Jung Ji-hye) සහ යූ-ජින් පාර්ක් (Yoo-Jin Park) කියන පුද්ගලයින්ට.

    smartfinger1.jpg


    මෙතන වෙන්නේ මේකයි! ඉස්සෙල්ලම අපි ප්ලාස්ටික් ටියුබ් දෙකක් අපේ අතේ ඇත්ත ඇගිලි වලට දාගන්න ඕනේ. ඊට පස්සේ ඒ දෙක අතරේ දුර මැනගන්න ඔනෙනේ.
    මේ දෙක අතරේ හුවමාරු වෙන ඉලෙක්ට්‍රොනික සංඥාවක් ඒ සදහා ගත කරන කාලය අනුව දුර අපිට එක ඇගිල්ලකින් දැකගන්න පුලුවන් වෙනවා. (කොච්චර සරළ භෞතික විද්යාත්මක මූලධර්මයක්ද නේද?).

    smartfinger2.jpg

    smartfinger3.jpg


    මේ දුර මේ ඇගිල්ලේ තියෙන මතකයෙ ගබඩා කරල තියන්න පුලුවන් ඔබේ ගෙදර පරිඝනකයට දත්ත යවන්න පුලුවන් ව්දිහට..

    දැනට මේක සංකල්පයක් විත්‍රයිලු.

    හොදනම් රෙප් කමෙන්ට් දාලා යන්න අමතක කරන්න එපා..
     
    • Like
    Reactions: waparc