Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Digree තිබ්බට English කතා කරන්න තාම බැරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Degree තිබ්බට English කතා කරන්න තාම බැරිද?

1. නිරන්තරයෙන් අමාරැවෙන් හරි බොරැවට හරි ඉංග්‍රීසි පත්තරයක් බලන්න.. බැරි බැරි ගාතෙ හරි ළමා පිටුවවත් කියවන්න.. අන්තර්ජාලයේ විකිපීඩියාවේ ලිපි හෙමින් සැරේ කියවන්න. මුලින්ම චරිත කතා කියවීම ප්‍රයෝජනවත්. මඩොල්දූව වැනි කතා පොතක ඉංග්‍රීසි පරිවර්තනය කියවමින් පසුව සිංහල පොත කියවීම වඩාත් ප්‍රතිඵලදායක වුණා...

2. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් ලෙස මලලසේකර, සරසවි, සදර්ථවාහිනී කදිමය. මුදල් ඇතිනම් ඉලෙක්ට්‍රොනික ශබ්දකොෂයක් මිලදී ගන්න... එය භාවිතය මෙන්ම රැගෙන යාමද පහසුය..ඉංග්‍රීසි-සිංහල ඉලෙක්ට්‍රොනික ශබ්ද කෝෂයක් මම ද භාවිත කරනවා.

3. Oxford Advanced Learners ශබ්ද කෝෂය අනිවාර්යයෙන් ලග තිබිය යුතුය. (දැන් මෙම සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ වල CD ඇත.!)

4. නිතර ඉංග්‍රීසි FM චැනල් අහන්න.. රෑපවාහිනී ප්රවෘත්ති ඉංග්‍රීසියෙන් අහන්න. ෆොන් එකට ඉංගිරිසි සින්දු, ඕඩියෝ බුක්ස් (රහස් පරීක්ෂක කතා හෝ වල් කතා හරි කමක් නැහැ. ඒවා හිතට යනවා!) වගේ ඒවා දාගෙන අහන්න යන-එන ගමන්

5. Wren & Martin English Grammar & Composition ඉංග්‍රීසි ව්‍යාකරණ පොත භාවිත කරන්න. රේමන්ඩ් මර්ෆිගො පොත් පෙළත් (Essential English Grammar) හොදයි..

6. සිංහලෙන් වියරණ ඉගෙන ගැනීමට ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දු ලියු ‘ඉංග්‍රීසියට පදනම“ පොත අරගන්න. ඒ හැරැණාම සුචරිත ගම්ලතුන්ගෙ පොත් පෙළත් කදිමයි..

7. කා එක්ක වුණත් අමාරැවෙන් හරි English වලින් Chat කරන්න. SKYPE හරහා විදේශීය මිතුරන් හා අමාරැවෙන් හෝ කතාකරන්න...කතාකරන්න අවැසි දේ කොලේක ලියාගෙන ඒක බලාගෙන ඇහුවත් කමක් නැහැ..

8. තමුන් කරන කියන දේවල් මොනව වුණත් කමක් නෑ ඒවා Diary එකක පුළුවන් විදියට හැමදාම පිටු බාගයක්වත් ලියන්න.. එහෙම ලියාගෙන යද්දි මාස 3-4කදි ඔයාගෙ සිංහලෙන් හිතෙන අදහස ඉංගිරිසියට ගලපල ලියන්න පුලුවන් වෙනවා සත්තයි...

9. දිනපතා හමුවෙන අලුත් වචන තේරැම සහිතව ලියා තබන්න.. ඒ වචන වාක්‍යයකට දාලා ඩයරියෙම ලියන්න.. ගෙයක් හදන්න ගඩොල් වගේ භාෂාවක් ගොඩනගන්න වචන අවශ්‍යයි.

10. ඉංග්‍රීසි චිත්‍රපට සොයගෙන ඒවා English Subtitle සහිතව බලන්න.. නිතර එහෙම බලද්දි විදේශීය උච්චාරණය ඔයාගෙ කනට හුරැවෙනවා..

-මනෝරම වීරසිංහ-

[QUOTE="sajithgk, post: 22100585, member: 370606"] [b]Degree තිබ්බට English කතා කරන්න තාම බැරිද?[/b] [CENTER][IMG]http://s.quickmeme.com/img/1a/1a2079ce1ae07d277904d75b8f6ec1afc95c28a34e9a2d840bd1da3eade315ad.jpg[/IMG][/CENTER] [SIZE="5"][B] 1. නිරන්තරයෙන් අමාරැවෙන් හරි බොරැවට හරි ඉංග්‍රීසි පත්තරයක් බලන්න.. බැරි බැරි ගාතෙ හරි ළමා පිටුවවත් කියවන්න.. අන්තර්ජාලයේ විකිපීඩියාවේ ලිපි හෙමින් සැරේ කියවන්න. මුලින්ම චරිත කතා කියවීම ප්‍රයෝජනවත්. මඩොල්දූව වැනි කතා පොතක ඉංග්‍රීසි පරිවර්තනය කියවමින් පසුව සිංහල පොත කියවීම වඩාත් ප්‍රතිඵලදායක වුණා... 2. ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් ලෙස මලලසේකර, සරසවි, සදර්ථවාහිනී කදිමය. මුදල් ඇතිනම් ඉලෙක්ට්‍රොනික ශබ්දකොෂයක් මිලදී ගන්න... එය භාවිතය මෙන්ම රැගෙන යාමද පහසුය..ඉංග්‍රීසි-සිංහල ඉලෙක්ට්‍රොනික ශබ්ද කෝෂයක් මම ද භාවිත කරනවා. 3. Oxford Advanced Learners ශබ්ද කෝෂය අනිවාර්යයෙන් ලග තිබිය යුතුය. (දැන් මෙම සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ වල CD ඇත.!) 4. නිතර ඉංග්‍රීසි FM චැනල් අහන්න.. රෑපවාහිනී ප්රවෘත්ති ඉංග්‍රීසියෙන් අහන්න. ෆොන් එකට ඉංගිරිසි සින්දු, ඕඩියෝ බුක්ස් (රහස් පරීක්ෂක කතා හෝ වල් කතා හරි කමක් නැහැ. ඒවා හිතට යනවා!) වගේ ඒවා දාගෙන අහන්න යන-එන ගමන් 5. Wren & Martin English Grammar & Composition ඉංග්‍රීසි ව්‍යාකරණ පොත භාවිත කරන්න. රේමන්ඩ් මර්ෆිගො පොත් පෙළත් (Essential English Grammar) හොදයි.. 6. සිංහලෙන් වියරණ ඉගෙන ගැනීමට ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දු ලියු ‘ඉංග්‍රීසියට පදනම“ පොත අරගන්න. ඒ හැරැණාම සුචරිත ගම්ලතුන්ගෙ පොත් පෙළත් කදිමයි.. 7. කා එක්ක වුණත් අමාරැවෙන් හරි English වලින් Chat කරන්න. SKYPE හරහා විදේශීය මිතුරන් හා අමාරැවෙන් හෝ කතාකරන්න...කතාකරන්න අවැසි දේ කොලේක ලියාගෙන ඒක බලාගෙන ඇහුවත් කමක් නැහැ.. 8. තමුන් කරන කියන දේවල් මොනව වුණත් කමක් නෑ ඒවා Diary එකක පුළුවන් විදියට හැමදාම පිටු බාගයක්වත් ලියන්න.. එහෙම ලියාගෙන යද්දි මාස 3-4කදි ඔයාගෙ සිංහලෙන් හිතෙන අදහස ඉංගිරිසියට ගලපල ලියන්න පුලුවන් වෙනවා සත්තයි... 9. දිනපතා හමුවෙන අලුත් වචන තේරැම සහිතව ලියා තබන්න.. ඒ වචන වාක්‍යයකට දාලා ඩයරියෙම ලියන්න.. ගෙයක් හදන්න ගඩොල් වගේ භාෂාවක් ගොඩනගන්න වචන අවශ්‍යයි. 10. ඉංග්‍රීසි චිත්‍රපට සොයගෙන ඒවා English Subtitle සහිතව බලන්න.. නිතර එහෙම බලද්දි විදේශීය උච්චාරණය ඔයාගෙ කනට හුරැවෙනවා.. [/B][/SIZE] [SIZE="4"]-මනෝරම වීරසිංහ-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom