Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dilhani Ekanayake Adult (18+) Films
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Source/ More Photos http://www.lankagossipnews.com/2014/09/chat-with-dilhani-ekanayake.html

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට ආරාධනා කළාම මාව උනන්දු කළේ ප්‍රියංකර - දිල්හානි අශෝකමාලා

01. දිල්හානි අශෝකමාලා කියන්නේ කවුද ඔබට ඔබට දැනෙන විදියට?

පංචස්කන්ධයක්.

02. වඩාත් කැමැති නිළියක් කියලා හඳුන්වා දෙනවටද රංගන ශිලිපිනියක් කියලා හඳුන්වනවාටද?

ම්ම්ම්... මම කැමැතියි රංගන ශිල්පිනිය කියනවාට.

03. ඇයි? මේ දෙකේ වෙනසක් තිඛෙනවද?

මට හිතෙනවා නිළියක් කිව්වාම හරි බහුලයි. අර නිළිය, මේ නිළිය කිව්වාම ඒකට වටිනාකමක් නැහැ. හැබැයි රංගන ශිල්පිනිය කිව්වාම ඒ වචනය ගන්න මේ ක්ෂේත්රයේ ටිකක් කල් රැඳී සිටින්න ඕනෑ. සුළු සුළු දේවල් කරන් එහෙම ඉන්න අයට නිළිය හොඳයි. අපිට ඒක හොඳ නැහැ.

04. ඇඳුම් පැලඳුම්වලට, ඵ්නැ මච වලට, අනෙකුත් බාහිර ස්වරූපය අලංකරණය කිරීමට තිඛෙන දේවලට ඔබ මාසෙකට කොපමණ මුදලක් වැය කරනවාද?

හරිම අඩුයි වියදම මගේ. මොකද මට ගමන් අඩුයි. ටෙලිවිෂන්වල වැඩසටහන්වලට පෙනී සිටිනවා අඩුයි. ඒ නිසා මට සමහර මාසවල ඒ වගේ ඒවට වියදමක් ඇත්තෙම නැති තරම්. හන්දියට, කඩයට යන්න පෙට්‍රල් ටිකක් ගහන්න වගේ තමයි වියදමක් යන්නේ.

05. හරි දැනට තියෙන වටිනාම දේ මොකක්ද මම අහන්නේ ඇඳුම පැලඳුම් හෝ වෙනත් දේවල් ගැන.

මෑතකදී නම් එහෙම ගත්තේ නැහැ. එහෙම ලොකු වියදම් දරලා ගත්තු දෙයක් ඇත්තටම නැති තරම්. ඔය ඉතින් රත්තරන් බඩු ටිකක් ඒ වගේ දේවල් ටිකක් විතරයි තියෙන්නේ. මුදල්වලින් තක්සේරු කරනවානම්.

06. ජනප්‍රියත්වය සැමදාම තියාගන්න හිතාගෙන පාවිච්චි කරන උපක්‍රම තියෙනවාද?

එකක් මම ආපු දවසේ ඉඳන් අද වෙනකන් මේ වෘත්තිය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ වගේම මම නිහතමානීකම අගය කරනවා. මාව අනෙක් කෙනාට විශ්වාස කළ හැකි චරිතයක් විදියට මම වැඩ කරනවා. බොරුකාරයෙක් හෝ බොරුකාරියක් විදියට නම් මාව අනෙක් කෙනා හඳුනාගන්නේ මට කුමන ක්ෂේත්රයෙන්වත් රැඬෙන්න බැහැ. ඒ නිසා මම විශ්වාසය රකිනවා. හොඳට ජීවත් වුණා, අනෙකාට ගරුකරා, ඉවසීම ප්‍රගුණ කළා. මම හිතන්නේ මම මෙතෙක් තාම කා එක්කවත් ගැටලූ ඇතිකරගෙන නඩු හබවල පැටලිලා නැහැ. මේ අවුරුදු 26ටම ඒ වගේ දේවල් වෙලා නැහැ. ඕවා තමයි මෙච්චර කාලයක් මේ ක්ෂේත්රයේ රැඳී සිටින්න හේතු වුණු දේවල්.

07. ˜දේදුන්නෙන් එන සමනලියක්˜ මේ චිත්‍රපටය හැදුනේ ඔබ වෙනුවෙන්. ඔබේ පෙනුම බලලයි චිත්‍රපටයට මේ නම දැම්මේ කියන්නේ ඇත්තද?

මේ මගේ පළමු චිත්‍රපටය. ඒ කාලේ මම හරි පොඩියි, කෙට්ටුයි. විශේෂත්වයකට තිබ්බේ මට හොඳට ෘ්බජසබට කරන්න පුළුවන්. ඕන අතකට කරකැවිලා බඹරයක් වගේ යවන්න පුළුවන්, නම්‍යශීලී සිරුරක් මට තිබුණා. ඒ කාලේ මම හරිම දඟකාර, විනෝදකාමී, සරල කෙනෙක්. මම හිතනවා යසපාලිත නානායක්කාර මහත්මයා මාව දැක්කම ˜සමනලියක්˜ කියන හැඟීම එන්න ඇති. ඉතින් ඒ නිසා ඒ චිත්‍රපටයට ඒ වගේ නමක් දෙන්න එතුමා තීරණය කරන්න ඇති. තරු‚යකට මේ ක්ෂේත්රයට එද්දී ලැඛෙන්න ඕන හොඳම නම, හොඳම හැඳින්වීම මට ලැබුණා.

08. ඒ වගේ අවස්ථාවක් නවකයෙක්ට ලැඛෙද්දී ඒ කාලේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ ඊර්ෂ්‍යා කළේ නැද්ද?

ඒක ගැන මම දන්නේ නෑ හරියටම. හැබැයි මෙහෙම දෙයක් වුණා. මම ආවට පස්සේ ගොඩක් ඒ කාලේ හිටපු රංගන ශිල්පියෝ නර්තනය හදාරන්න නම් උනන්දු වුණා. මම නිසා එහෙම දෙයක් සිද්ධ වුණා. ඔය පොඩි පොඩි දේවල් සිද්ධ වුණත් අදටත් මම ඒ කිසි දෙයක් හිතේ තියාගෙන නැහැ.

09. ආපසු හැරිලා බලද්දි ˜මම මේ වගේ දෙයක් කළේ අපරාදෙ˜ කියලා හිතෙන දේවල් නැද්ද?

අපිට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් දැන් කරන්න දෙයක් නැහැනේ. අතීතය අපිට ආයේ අල්ලා ගන්න බැහැ. ඒ වගේ අවස්ථාවන් නැතිවාම නෙවෙයි. ගොඩක් වෙලාවට ඔය දේ මට හිතිලා තියෙන්නේ මගේ සබඳතාවලදී. තවත් කෙනෙක්ට මගෙන් වෙච්චි ආකර්ෂණය සහ බැඳීම් තියෙනවා. සමහර තැන්වලදී මට හිතෙනවා ඒවා නොවුණානම් හොඳයි කියලා. හැබැයි අද වෙද්දී ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නැහැ. ඒ නිසා ඒවා අතීතයත් සමඟ ඇතිවෙලා නැති වුණු දේවල්.

10. ආදරය කියන හැඟීම කොහොමද දැනේනේ?

එක වචනයකින් කියන්න බෑ. දහ දෙනෙක් දහ විදියට ආදරේ අර්ථකථනය කරයි. ආදරය කියන්නේ දැනෙන විදියට. එක එක්කෙනාගේ හිතන පතන විදියත් එක්කයි ඒක දැනෙන්නේ. මට ඒ කාලේ මගේ තරුණ කාලේ මට ආදරය මහමෙරක් වගේ මහා විශාල දෙයක්. අම්මේ අර මැරෙන සයිස්. අ~ා වැලපිලා, හරිම බොළඳයි. ඒත් දැන් තරුණ තරු‚යෝ මේක හසුරුවනවා වැරැදියි. එයාලා මේක මරාගන්න තැනට ගෙනත්. අද මම ආදරේ කියන දේ දකින්නේ යම්කිසි සම්බන්ධතාවක් විදියට. සහයෝගයෙන් ජීවත් වීමක් විදියට. ආදරේ මගේ කියලා අල්ලාගෙන නැහැ.

11. සැබෑ ආදරය ලැබිලා තියෙනවාද?

ඔව්. සැබෑ ආදරය කියන්නේ විශ්වාසයට. එවැනි විශ්වාස කළ හැකි අය මට මගේ ජීවිතයේ හමුවෙලා තියෙනවා.

12. කවදාවත් ආදරයේදී රැවටීමට, වංචාවට ලක්වෙලා නැද්ද?

මෙහෙමයි. විශ්වාසය නැති කරගත්තු තැන් තියෙනවා. මගෙත් එක්ක සම්බන්ධ වෙලා තවත් කෙනෙක් ළඟට යන්න පුළුවන්නම් එතැන ඥාතීත්වයක්, විශ්වාසයක් නැහැනේ, ඒ වගේ දේවල් මගේ ජීවිතයේ තියෙනවා.

13. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දෙන්න නම් ලිංගික අල්ලස් ඕන කියපු අධ්යක්ෂවරු හමුවෙලා තියෙනවාද?

ඇත්තටම නම් මට එහෙම අත්දැකීමක් නෑ. කිසිම අධ්යක්ෂවරයෙක් මට එවැනි යෝජනාවක් මෙතෙක් කරලා නැහැ. නමුත් මම අහලා තියෙනවා එහෙම අත්දැකීම්වලට මුහුණ දුන්නු ගැහැනු ළමයින් ගැන. ඉතින් එහෙම අධ්යක්ෂවරු ඉඳලා තියෙනවා. ඒක අවාසනාව ගැහැනු ළමයිනුත් දැනගන්න ඕන රඟපාන්න කිව්වාට සේරම ටික විනාශ කරගෙන ආශාව ප්‍රබල කරගන් නැතිව ඉන්න. සමහර අම්මලත් දුවව ප්‍රසිද්ධ කරවන්න ඕන වුණාම ඕන දෙයක් කරනවා ප්‍රසිද්ධ වීමේ අරමු‚න්. මම යසපාලිත නානායක්කාර මහත්මයාගෙන් ආපු නිසා මට අත තියන්න ගොඩක් අය බය වුණා.

14. ඔබේ රූපයට, දක්ෂතාවට ආකර්ෂණය නොවී දිල්හානි කියන ගැහැනියට ආදරේ කරපු පිරිමි හමුවෙලා තියෙනවාද?

මට ගොඩාක් කිට්ටුවෙලා තියෙන්නේ මාව හරියටම හඳුනාගත් අය. මගේ බාහිර පෙනුමට ළං වුණු අය නැහැ. අවබෝධයෙන් හිටපු අය වැඩියි.

15. බොහොමයක් පිරිමි අත පතද්දී ප්‍රියංකර පෙරේරාව සැමියා කරගන්න ඔහුට තිබුණු සුදුසුකම මොනවාද?

පතාගෙන ආපු විදිය තමයි ඉතින්. ඒ කාලේ අපි එක දිගට වැඩ කළා එකට. ප්‍රියංකර හරිම සරල, විනෝදකාමී, සුන්දර චරිතයක් ඒ කාලේ. බොහොම විවෘත කෙනෙක්. රංගනය යාළුකමකට පත්වුණා. ඒ කාලේ මට අවුරුදු 23යි. බඳින වයසත් හරි. මෙය ඉක්මන් කළ යුතුයි කියලා මට වගේම එයාටත් හිතුණා.

16. සැමියෙක් විදියට ප්‍රියංකර සියයට කීයක් සාර්ථකද?

අමාරුම ප්‍රශ්නයක් 65%ක් විතර.

17. බිරියක් විදියට ඔබේ සාර්ථකත්වය සියයට කීයක් විතර?

ම්ම්ම්ම්.... මම සෑහෙන සාර්ථකයි, 75%ක් විතර.

18. සැමියාට වඩා බිරිය ඉදිරියෙන්?

මට තිබුණ ඉවසීම, කැපකිරීම, මහන්සිවීම එයා තුළ නැහැ. මම දරුවන් ගැන මහන්සිවෙන තරම් එයා මහන්සි වෙන්නේ නැහැ. එයා එහෙම ජීවිතේ වද වෙන්න කැමැති නැහැ. නමුත් මම එහෙම වද විඳලා තියෙනවා. එතකොට මම කොහොමත් එයාට වඩා ඉදිරියෙන් ඉන්න ඕන නේ.

19. එදා විවාහය සම්බන්ධයෙන් ගත්තු තීරණය හරි කියලා අද හිතෙනවාද?

සමහර තැන්වලදී. දැන් මෙහෙමයි. අප දෙන්නගේ චරිත දෙක ගත්තම දෙවිදියක්. ඔහු බොහොම රෑ වෙනකන් යාළු මිත්‍රයෝ එක්න ඉන්න සමාජශීලී චරිතයක්. ඒ කාලෙත් මට ඕක හරිම ප්‍රශ්නයක්. මම එච්චරටම රෑට ගමන් බිමන් යන්න කැමැති කෙනෙක් නෙවෙයි. ගියත් මට ඉක්මනට එන්න ඕනා. ඉතින් එයා මාව කොහෙවත් එක්ක යන්නෙත් නෑ. මාත් එක්ක ගිහින් වැඩක් නැහැ කියලා ඒක අතඇරලා තියෙන්නේ. සමහර විට ඉතින් ඒ විදියට ගැළපෙන දෙන්නෙක් අපි දෙන්නාට ලැබුණානම් හොඳයි කියලා හිතෙනවා. එහෙම දේවල් තිබිලත් අපි දෙන්නා අවුරුදු 20ක් එකට ජීවත්වෙනවා. ඒක තමයි විවාහය කියන්නේ.

20. ෂජැ ඉමජනැඑ ජය්කකැබටැ එක භාරගත්තේ නැද්ද?

ඒ මොකක්ද ඒ. අනේ මම දන්නේ නැහැ. මගෙනුත් කවුද ඇහුවා තමයි ෂජැ වතුර නාන්න ආසද කියලා අනේ මට තේරුණේ නැහැ.

21. ඉතින් නාන්න යෝජනා කළොත් නානවාද?

මම නාන්නේ නෑ. ඒක මගේ ලෝකේ නැති දෙයක්. තරුණ අයට ඔය රැලි හොඳයි.

22. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාද්දි ඔබේ සීමාව කුමක්ද?

එකම දේ නිරුවත් වෙන්නේ නැහැ. ඇඳුම් ගලවාගෙන ඉන්න චරිත මම කරන්නේ නෑ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට ආරාධනා කළාම මම මැළි වෙද්දි එය රංගනයක් පමණයි කියලා මාව උනන්දු කළේ ප්‍රියංකර. දැන් මට මනම්පේරිගේ චරිතය දුන්නොත් මට ඒක කරන්න බෑ.

23. එතකොට අශෝක හඳගමගේ ˜මේ මගේ සඳයි˜ චිත්‍රපටයේ තිබුණු සමහර දර්ශනවලදී ඔබ අපහසුතාවට පත්වුණේ නැද්ද?

එහි කිසිම තැනක මම නිරුවත් වුණේ නැහැ. මට කිසිම අපහසුතාවක් දැනුණේ නැහැ. එහි එක්තරා දර්ශනයක් තිබුණා මට එයට අවශ්‍ය ඇඳුම් සපයලා දුන්නා. මම දන්නවා එය මවාපෑමක් පමණයි කියලා.

24. ˜ඉගිල්ලෙන මාළුවෝ˜ චිත්‍රපටය සඳහා ගයේෂා පෙරේරා සම්පූර්ණයෙන් නිරුවත් වුණා. ඇය ගැන මොනවද හිතෙන්නේ?

ගයේෂා, අනෝමා ජිනාදරී, බැන්ඩිට් ක්වීන් ගත්තම මේ කාන්තාවෝ තුන්දෙනාටම පුදුම ශක්තියක් තියෙන කාන්තාවෝ විදියට මම දකිනවා. එය ලේසියෙන් ගැහැනියකට කරන්න බෑ. ඔවුන් ඒ ගත්තුරසින එක මම අගය කරනවා. බැන්ඩිට් ක්වීන් බලලා අපි කවදාත් ˜සීමා බිස්වාස්˜ට බනිනවාද? අපි චරිතය විඳලා අපි ඒ ගැන කඳුළු සලනවා. ඒත් අපි අද ගයේෂාවයි, අනෝමාවයි පතුරුගහනවා. ඇයි අපට මේක හොඳ විදියට දකින්න බැරි. මම ඒක නොකෙරුවාට ඒක කරපු අයට මට නිගා කරන්න බෑ කවදාවත්.

25. ලෝක ප්‍රකට සඟරාවකට කදඩැර ඡ්ටැ එකට ආරාධනා ලැඛෙනවා, නමුත් අඳින්න වෙන්නේ බිකිනි එක භාර ගන්නවාද?

අනේ නෑ දරුවෝ. බිකිනිය අඳින්න සුරූපී පෙනුමක් සහ හැඩැති සිරුරක් ඕනා. එහෙම ලංකාවේ අඳින ළමයි ඉන්නවා. ඒ ළමයින්ගේ ඇඟවල් ලස්සනයි.

26. දක්ෂතාව අනුව

පෙළගස්වන්න

ෆ ශේෂාදි ප්‍රියසාද් ෆ ශලනි තාරකා ෆ චතුරිකා පීරිස් ෆ ගයේෂා පෙරේරා

මේ හතර දෙනාම ගත්තොත් මම ශලනිගේ රංගනයෙන් ඔබ්බට දැක්කා. ඒ නිසා ඇය අනෙක් තිදෙනාටම වඩා ඉදිරියෙන්. ඇගේ ඍ්බටැ එක මට දැනෙනවා කොහේද තියෙන්නේ කියලා. ගයේෂාගේ මුහුණේ එවැනි හැඩතල මම දකිනවා. අනෝජා අක්කලාගේ වගේ මූණක් ඇයට තියෙනවා. ශලිනි හැර ඉතිරි තිදෙනාම 2 තැනට මම ගේනවා.

27. ඔබ දකින වත්මන් සිනමාවේ වීරයා කවුද?

එහෙම අය අඩුයිනේ. ජීවන් අයියා ඒ වගේ චරිත කළා. පසුව රංජන් අයියත් එවැනි චරිත කළා. ඔහුවත් වීරයාට ඔබිනවා. නමුත් නළුවා කියන එකෙන් මිදිලා ඔහු චරිතවල ඉන්නවා නම් මම කැමැතියි. ඔහුට දක්ෂතාව තිබුණාට සමහර වෙලාවට චරිතවලට එය පාවිච්චි කරන්නේ නැහැ. මේ මගේ පෞද්ගලික මතය. වීරයෝ නැහැ. චරිතාංග නළුවෝ බිහිවෙනවා.

28. මේ අය හමුවුණොත් මොනවද අහන්නේ?

1. සජිත් ප්‍රේමදාස - දරුවෙක් හදාගන්නේ නැද්ද? අහනවා.

2. අනුර කුමාර දිසානායක - මම ඔහුගේ නුවණට සුබ පතනවා.

3. විමල් වීරවංශ - ටිකක් හෙමින් කතා කරන්න කියනවා.

4. නාමල් රාජපක්ෂ - කොණ්ඩෙ උඩට දාන්නෙපා කියනවා.

5. දුමින්ද සිල්වා - ගෝරි දාගන්නේ නැතිව ඉන්න කියනවා.

29. මේ අය ගැන අදහසක් ප්‍රකාශ කරන්න.

1. රොෂාන් රණවක - එයාව මට පේන්නේ මගේ ලොකු පුතා වගේ. මට මගේ පුතාගේ ලොකු ඪැරිසදබ එක මට රොෂාන්ගෙන් පේනවා.

2. පුබුදු චතුරංග - දක්ෂ නළුවෙක්

3. සාරංග දිසාසේකර - සුන්දරයි, දක්ෂයි.

4. හේමාල් රණසිංහ - පෞරුෂයක් දකිනවා.

5. පුබුදු ගමගේ - අහිංසකයි.

30. විවාහක ගැහැනියට සැමියා හැර වෙන පිරිමියෙක්ට ආදරය කළ හැකිද?

හැකියි.

31. ඔබට එවැනි අත්දැකීමක් තිඛෙනවාද?

ම්ම්ම්ම්...... තියෙන්නත් පුළුවන්. ඒක මගේ ළඟ තිබුණාවේ.

[QUOTE="Dilshankgc, post: 17174642, member: 458219"] Source/ More Photos [URL="http://www.lankagossipnews.com/2014/09/chat-with-dilhani-ekanayake.html"]http://www.lankagossipnews.com/2014/09/chat-with-dilhani-ekanayake.html[/URL] [SIZE="3"]වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට ආරාධනා කළාම මාව උනන්දු කළේ ප්‍රියංකර - දිල්හානි අශෝකමාලා 01. දිල්හානි අශෝකමාලා කියන්නේ කවුද ඔබට ඔබට දැනෙන විදියට? පංචස්කන්ධයක්. 02. වඩාත් කැමැති නිළියක් කියලා හඳුන්වා දෙනවටද රංගන ශිලිපිනියක් කියලා හඳුන්වනවාටද? ම්ම්ම්... මම කැමැතියි රංගන ශිල්පිනිය කියනවාට. 03. ඇයි? මේ දෙකේ වෙනසක් තිඛෙනවද? මට හිතෙනවා නිළියක් කිව්වාම හරි බහුලයි. අර නිළිය, මේ නිළිය කිව්වාම ඒකට වටිනාකමක් නැහැ. හැබැයි රංගන ශිල්පිනිය කිව්වාම ඒ වචනය ගන්න මේ ක්ෂේත්රයේ ටිකක් කල් රැඳී සිටින්න ඕනෑ. සුළු සුළු දේවල් කරන් එහෙම ඉන්න අයට නිළිය හොඳයි. අපිට ඒක හොඳ නැහැ. 04. ඇඳුම් පැලඳුම්වලට, ඵ්නැ මච වලට, අනෙකුත් බාහිර ස්වරූපය අලංකරණය කිරීමට තිඛෙන දේවලට ඔබ මාසෙකට කොපමණ මුදලක් වැය කරනවාද? හරිම අඩුයි වියදම මගේ. මොකද මට ගමන් අඩුයි. ටෙලිවිෂන්වල වැඩසටහන්වලට පෙනී සිටිනවා අඩුයි. ඒ නිසා මට සමහර මාසවල ඒ වගේ ඒවට වියදමක් ඇත්තෙම නැති තරම්. හන්දියට, කඩයට යන්න පෙට්‍රල් ටිකක් ගහන්න වගේ තමයි වියදමක් යන්නේ. 05. හරි දැනට තියෙන වටිනාම දේ මොකක්ද මම අහන්නේ ඇඳුම පැලඳුම් හෝ වෙනත් දේවල් ගැන. මෑතකදී නම් එහෙම ගත්තේ නැහැ. එහෙම ලොකු වියදම් දරලා ගත්තු දෙයක් ඇත්තටම නැති තරම්. ඔය ඉතින් රත්තරන් බඩු ටිකක් ඒ වගේ දේවල් ටිකක් විතරයි තියෙන්නේ. මුදල්වලින් තක්සේරු කරනවානම්. [IMG] [url]http://4.bp.blogspot.com/-D_wWDtelQ8A/VAVANBiBhLI/AAAAAAABIkM/f9wFompNtqI/s1600/18.png[/url] [/IMG] 06. ජනප්‍රියත්වය සැමදාම තියාගන්න හිතාගෙන පාවිච්චි කරන උපක්‍රම තියෙනවාද? එකක් මම ආපු දවසේ ඉඳන් අද වෙනකන් මේ වෘත්තිය වෙනුවෙන් විශාල කැපවීමක් කළා. ඒ වගේම මම නිහතමානීකම අගය කරනවා. මාව අනෙක් කෙනාට විශ්වාස කළ හැකි චරිතයක් විදියට මම වැඩ කරනවා. බොරුකාරයෙක් හෝ බොරුකාරියක් විදියට නම් මාව අනෙක් කෙනා හඳුනාගන්නේ මට කුමන ක්ෂේත්රයෙන්වත් රැඬෙන්න බැහැ. ඒ නිසා මම විශ්වාසය රකිනවා. හොඳට ජීවත් වුණා, අනෙකාට ගරුකරා, ඉවසීම ප්‍රගුණ කළා. මම හිතන්නේ මම මෙතෙක් තාම කා එක්කවත් ගැටලූ ඇතිකරගෙන නඩු හබවල පැටලිලා නැහැ. මේ අවුරුදු 26ටම ඒ වගේ දේවල් වෙලා නැහැ. ඕවා තමයි මෙච්චර කාලයක් මේ ක්ෂේත්රයේ රැඳී සිටින්න හේතු වුණු දේවල්. 07. ˜දේදුන්නෙන් එන සමනලියක්˜ මේ චිත්‍රපටය හැදුනේ ඔබ වෙනුවෙන්. ඔබේ පෙනුම බලලයි චිත්‍රපටයට මේ නම දැම්මේ කියන්නේ ඇත්තද? මේ මගේ පළමු චිත්‍රපටය. ඒ කාලේ මම හරි පොඩියි, කෙට්ටුයි. විශේෂත්වයකට තිබ්බේ මට හොඳට ෘ්බජසබට කරන්න පුළුවන්. ඕන අතකට කරකැවිලා බඹරයක් වගේ යවන්න පුළුවන්, නම්‍යශීලී සිරුරක් මට තිබුණා. ඒ කාලේ මම හරිම දඟකාර, විනෝදකාමී, සරල කෙනෙක්. මම හිතනවා යසපාලිත නානායක්කාර මහත්මයා මාව දැක්කම ˜සමනලියක්˜ කියන හැඟීම එන්න ඇති. ඉතින් ඒ නිසා ඒ චිත්‍රපටයට ඒ වගේ නමක් දෙන්න එතුමා තීරණය කරන්න ඇති. තරු‚යකට මේ ක්ෂේත්රයට එද්දී ලැඛෙන්න ඕන හොඳම නම, හොඳම හැඳින්වීම මට ලැබුණා. 08. ඒ වගේ අවස්ථාවක් නවකයෙක්ට ලැඛෙද්දී ඒ කාලේ ජනප්‍රිය රංගන ශිල්පිනියෝ ඊර්ෂ්‍යා කළේ නැද්ද? ඒක ගැන මම දන්නේ නෑ හරියටම. හැබැයි මෙහෙම දෙයක් වුණා. මම ආවට පස්සේ ගොඩක් ඒ කාලේ හිටපු රංගන ශිල්පියෝ නර්තනය හදාරන්න නම් උනන්දු වුණා. මම නිසා එහෙම දෙයක් සිද්ධ වුණා. ඔය පොඩි පොඩි දේවල් සිද්ධ වුණත් අදටත් මම ඒ කිසි දෙයක් හිතේ තියාගෙන නැහැ. 09. ආපසු හැරිලා බලද්දි ˜මම මේ වගේ දෙයක් කළේ අපරාදෙ˜ කියලා හිතෙන දේවල් නැද්ද? අපිට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් දැන් කරන්න දෙයක් නැහැනේ. අතීතය අපිට ආයේ අල්ලා ගන්න බැහැ. ඒ වගේ අවස්ථාවන් නැතිවාම නෙවෙයි. ගොඩක් වෙලාවට ඔය දේ මට හිතිලා තියෙන්නේ මගේ සබඳතාවලදී. තවත් කෙනෙක්ට මගෙන් වෙච්චි ආකර්ෂණය සහ බැඳීම් තියෙනවා. සමහර තැන්වලදී මට හිතෙනවා ඒවා නොවුණානම් හොඳයි කියලා. හැබැයි අද වෙද්දී ඒ වෙනුවෙන් කළ හැකි කිසිවක් නැහැ. ඒ නිසා ඒවා අතීතයත් සමඟ ඇතිවෙලා නැති වුණු දේවල්. [IMG]http://2.bp.blogspot.com/-EaanHLO0Wmk/VAVAF_NttmI/AAAAAAABIkE/HgXXFS7jaAA/s1600/1690_1.jpg[/IMG] 10. ආදරය කියන හැඟීම කොහොමද දැනේනේ? එක වචනයකින් කියන්න බෑ. දහ දෙනෙක් දහ විදියට ආදරේ අර්ථකථනය කරයි. ආදරය කියන්නේ දැනෙන විදියට. එක එක්කෙනාගේ හිතන පතන විදියත් එක්කයි ඒක දැනෙන්නේ. මට ඒ කාලේ මගේ තරුණ කාලේ මට ආදරය මහමෙරක් වගේ මහා විශාල දෙයක්. අම්මේ අර මැරෙන සයිස්. අ~ා වැලපිලා, හරිම බොළඳයි. ඒත් දැන් තරුණ තරු‚යෝ මේක හසුරුවනවා වැරැදියි. එයාලා මේක මරාගන්න තැනට ගෙනත්. අද මම ආදරේ කියන දේ දකින්නේ යම්කිසි සම්බන්ධතාවක් විදියට. සහයෝගයෙන් ජීවත් වීමක් විදියට. ආදරේ මගේ කියලා අල්ලාගෙන නැහැ. 11. සැබෑ ආදරය ලැබිලා තියෙනවාද? ඔව්. සැබෑ ආදරය කියන්නේ විශ්වාසයට. එවැනි විශ්වාස කළ හැකි අය මට මගේ ජීවිතයේ හමුවෙලා තියෙනවා. 12. කවදාවත් ආදරයේදී රැවටීමට, වංචාවට ලක්වෙලා නැද්ද? මෙහෙමයි. විශ්වාසය නැති කරගත්තු තැන් තියෙනවා. මගෙත් එක්ක සම්බන්ධ වෙලා තවත් කෙනෙක් ළඟට යන්න පුළුවන්නම් එතැන ඥාතීත්වයක්, විශ්වාසයක් නැහැනේ, ඒ වගේ දේවල් මගේ ජීවිතයේ තියෙනවා. 13. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දෙන්න නම් ලිංගික අල්ලස් ඕන කියපු අධ්යක්ෂවරු හමුවෙලා තියෙනවාද? ඇත්තටම නම් මට එහෙම අත්දැකීමක් නෑ. කිසිම අධ්යක්ෂවරයෙක් මට එවැනි යෝජනාවක් මෙතෙක් කරලා නැහැ. නමුත් මම අහලා තියෙනවා එහෙම අත්දැකීම්වලට මුහුණ දුන්නු ගැහැනු ළමයින් ගැන. ඉතින් එහෙම අධ්යක්ෂවරු ඉඳලා තියෙනවා. ඒක අවාසනාව ගැහැනු ළමයිනුත් දැනගන්න ඕන රඟපාන්න කිව්වාට සේරම ටික විනාශ කරගෙන ආශාව ප්‍රබල කරගන් නැතිව ඉන්න. සමහර අම්මලත් දුවව ප්‍රසිද්ධ කරවන්න ඕන වුණාම ඕන දෙයක් කරනවා ප්‍රසිද්ධ වීමේ අරමු‚න්. මම යසපාලිත නානායක්කාර මහත්මයාගෙන් ආපු නිසා මට අත තියන්න ගොඩක් අය බය වුණා. 14. ඔබේ රූපයට, දක්ෂතාවට ආකර්ෂණය නොවී දිල්හානි කියන ගැහැනියට ආදරේ කරපු පිරිමි හමුවෙලා තියෙනවාද? මට ගොඩාක් කිට්ටුවෙලා තියෙන්නේ මාව හරියටම හඳුනාගත් අය. මගේ බාහිර පෙනුමට ළං වුණු අය නැහැ. අවබෝධයෙන් හිටපු අය වැඩියි. 15. බොහොමයක් පිරිමි අත පතද්දී ප්‍රියංකර පෙරේරාව සැමියා කරගන්න ඔහුට තිබුණු සුදුසුකම මොනවාද? පතාගෙන ආපු විදිය තමයි ඉතින්. ඒ කාලේ අපි එක දිගට වැඩ කළා එකට. ප්‍රියංකර හරිම සරල, විනෝදකාමී, සුන්දර චරිතයක් ඒ කාලේ. බොහොම විවෘත කෙනෙක්. රංගනය යාළුකමකට පත්වුණා. ඒ කාලේ මට අවුරුදු 23යි. බඳින වයසත් හරි. මෙය ඉක්මන් කළ යුතුයි කියලා මට වගේම එයාටත් හිතුණා. 16. සැමියෙක් විදියට ප්‍රියංකර සියයට කීයක් සාර්ථකද? අමාරුම ප්‍රශ්නයක් 65%ක් විතර. 17. බිරියක් විදියට ඔබේ සාර්ථකත්වය සියයට කීයක් විතර? ම්ම්ම්ම්.... මම සෑහෙන සාර්ථකයි, 75%ක් විතර. 18. සැමියාට වඩා බිරිය ඉදිරියෙන්? මට තිබුණ ඉවසීම, කැපකිරීම, මහන්සිවීම එයා තුළ නැහැ. මම දරුවන් ගැන මහන්සිවෙන තරම් එයා මහන්සි වෙන්නේ නැහැ. එයා එහෙම ජීවිතේ වද වෙන්න කැමැති නැහැ. නමුත් මම එහෙම වද විඳලා තියෙනවා. එතකොට මම කොහොමත් එයාට වඩා ඉදිරියෙන් ඉන්න ඕන නේ. 19. එදා විවාහය සම්බන්ධයෙන් ගත්තු තීරණය හරි කියලා අද හිතෙනවාද? සමහර තැන්වලදී. දැන් මෙහෙමයි. අප දෙන්නගේ චරිත දෙක ගත්තම දෙවිදියක්. ඔහු බොහොම රෑ වෙනකන් යාළු මිත්‍රයෝ එක්න ඉන්න සමාජශීලී චරිතයක්. ඒ කාලෙත් මට ඕක හරිම ප්‍රශ්නයක්. මම එච්චරටම රෑට ගමන් බිමන් යන්න කැමැති කෙනෙක් නෙවෙයි. ගියත් මට ඉක්මනට එන්න ඕනා. ඉතින් එයා මාව කොහෙවත් එක්ක යන්නෙත් නෑ. මාත් එක්ක ගිහින් වැඩක් නැහැ කියලා ඒක අතඇරලා තියෙන්නේ. සමහර විට ඉතින් ඒ විදියට ගැළපෙන දෙන්නෙක් අපි දෙන්නාට ලැබුණානම් හොඳයි කියලා හිතෙනවා. එහෙම දේවල් තිබිලත් අපි දෙන්නා අවුරුදු 20ක් එකට ජීවත්වෙනවා. ඒක තමයි විවාහය කියන්නේ. 20. ෂජැ ඉමජනැඑ ජය්කකැබටැ එක භාරගත්තේ නැද්ද? ඒ මොකක්ද ඒ. අනේ මම දන්නේ නැහැ. මගෙනුත් කවුද ඇහුවා තමයි ෂජැ වතුර නාන්න ආසද කියලා අනේ මට තේරුණේ නැහැ. 21. ඉතින් නාන්න යෝජනා කළොත් නානවාද? මම නාන්නේ නෑ. ඒක මගේ ලෝකේ නැති දෙයක්. තරුණ අයට ඔය රැලි හොඳයි. 22. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල රඟපාද්දි ඔබේ සීමාව කුමක්ද? එකම දේ නිරුවත් වෙන්නේ නැහැ. ඇඳුම් ගලවාගෙන ඉන්න චරිත මම කරන්නේ නෑ. වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවලට ආරාධනා කළාම මම මැළි වෙද්දි එය රංගනයක් පමණයි කියලා මාව උනන්දු කළේ ප්‍රියංකර. දැන් මට මනම්පේරිගේ චරිතය දුන්නොත් මට ඒක කරන්න බෑ. 23. එතකොට අශෝක හඳගමගේ ˜මේ මගේ සඳයි˜ චිත්‍රපටයේ තිබුණු සමහර දර්ශනවලදී ඔබ අපහසුතාවට පත්වුණේ නැද්ද? එහි කිසිම තැනක මම නිරුවත් වුණේ නැහැ. මට කිසිම අපහසුතාවක් දැනුණේ නැහැ. එහි එක්තරා දර්ශනයක් තිබුණා මට එයට අවශ්‍ය ඇඳුම් සපයලා දුන්නා. මම දන්නවා එය මවාපෑමක් පමණයි කියලා. 24. ˜ඉගිල්ලෙන මාළුවෝ˜ චිත්‍රපටය සඳහා ගයේෂා පෙරේරා සම්පූර්ණයෙන් නිරුවත් වුණා. ඇය ගැන මොනවද හිතෙන්නේ? ගයේෂා, අනෝමා ජිනාදරී, බැන්ඩිට් ක්වීන් ගත්තම මේ කාන්තාවෝ තුන්දෙනාටම පුදුම ශක්තියක් තියෙන කාන්තාවෝ විදියට මම දකිනවා. එය ලේසියෙන් ගැහැනියකට කරන්න බෑ. ඔවුන් ඒ ගත්තුරසින එක මම අගය කරනවා. බැන්ඩිට් ක්වීන් බලලා අපි කවදාත් ˜සීමා බිස්වාස්˜ට බනිනවාද? අපි චරිතය විඳලා අපි ඒ ගැන කඳුළු සලනවා. ඒත් අපි අද ගයේෂාවයි, අනෝමාවයි පතුරුගහනවා. ඇයි අපට මේක හොඳ විදියට දකින්න බැරි. මම ඒක නොකෙරුවාට ඒක කරපු අයට මට නිගා කරන්න බෑ කවදාවත්. 25. ලෝක ප්‍රකට සඟරාවකට කදඩැර ඡ්ටැ එකට ආරාධනා ලැඛෙනවා, නමුත් අඳින්න වෙන්නේ බිකිනි එක භාර ගන්නවාද? අනේ නෑ දරුවෝ. බිකිනිය අඳින්න සුරූපී පෙනුමක් සහ හැඩැති සිරුරක් ඕනා. එහෙම ලංකාවේ අඳින ළමයි ඉන්නවා. ඒ ළමයින්ගේ ඇඟවල් ලස්සනයි. 26. දක්ෂතාව අනුව පෙළගස්වන්න ෆ ශේෂාදි ප්‍රියසාද් ෆ ශලනි තාරකා ෆ චතුරිකා පීරිස් ෆ ගයේෂා පෙරේරා මේ හතර දෙනාම ගත්තොත් මම ශලනිගේ රංගනයෙන් ඔබ්බට දැක්කා. ඒ නිසා ඇය අනෙක් තිදෙනාටම වඩා ඉදිරියෙන්. ඇගේ ඍ්බටැ එක මට දැනෙනවා කොහේද තියෙන්නේ කියලා. ගයේෂාගේ මුහුණේ එවැනි හැඩතල මම දකිනවා. අනෝජා අක්කලාගේ වගේ මූණක් ඇයට තියෙනවා. ශලිනි හැර ඉතිරි තිදෙනාම 2 තැනට මම ගේනවා. 27. ඔබ දකින වත්මන් සිනමාවේ වීරයා කවුද? එහෙම අය අඩුයිනේ. ජීවන් අයියා ඒ වගේ චරිත කළා. පසුව රංජන් අයියත් එවැනි චරිත කළා. ඔහුවත් වීරයාට ඔබිනවා. නමුත් නළුවා කියන එකෙන් මිදිලා ඔහු චරිතවල ඉන්නවා නම් මම කැමැතියි. ඔහුට දක්ෂතාව තිබුණාට සමහර වෙලාවට චරිතවලට එය පාවිච්චි කරන්නේ නැහැ. මේ මගේ පෞද්ගලික මතය. වීරයෝ නැහැ. චරිතාංග නළුවෝ බිහිවෙනවා. 28. මේ අය හමුවුණොත් මොනවද අහන්නේ? 1. සජිත් ප්‍රේමදාස - දරුවෙක් හදාගන්නේ නැද්ද? අහනවා. 2. අනුර කුමාර දිසානායක - මම ඔහුගේ නුවණට සුබ පතනවා. 3. විමල් වීරවංශ - ටිකක් හෙමින් කතා කරන්න කියනවා. 4. නාමල් රාජපක්ෂ - කොණ්ඩෙ උඩට දාන්නෙපා කියනවා. 5. දුමින්ද සිල්වා - ගෝරි දාගන්නේ නැතිව ඉන්න කියනවා. 29. මේ අය ගැන අදහසක් ප්‍රකාශ කරන්න. 1. රොෂාන් රණවක - එයාව මට පේන්නේ මගේ ලොකු පුතා වගේ. මට මගේ පුතාගේ ලොකු ඪැරිසදබ එක මට රොෂාන්ගෙන් පේනවා. 2. පුබුදු චතුරංග - දක්ෂ නළුවෙක් 3. සාරංග දිසාසේකර - සුන්දරයි, දක්ෂයි. 4. හේමාල් රණසිංහ - පෞරුෂයක් දකිනවා. 5. පුබුදු ගමගේ - අහිංසකයි. 30. විවාහක ගැහැනියට සැමියා හැර වෙන පිරිමියෙක්ට ආදරය කළ හැකිද? හැකියි. 31. ඔබට එවැනි අත්දැකීමක් තිඛෙනවාද? ම්ම්ම්ම්...... තියෙන්නත් පුළුවන්. ඒක මගේ ළඟ තිබුණාවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom