ඩිව කොට වෙලා උබ ගොටයෙක් වෙයි යකෝ ඔච්ච්ර ඩිව දාල

moko wenne? S8 eken note ekata maru une natei?දවසක් මම කැල්ල එක්ක එනකොට මේකි ඉස්සරහට එනව මහරගම හන්දියෙ කොන්ඩෙ උඩට කරල බැදල ඩෙනිමක් ගහල පට්ට ටොප් එකක් ඇදල මේකිව දැක්ක ගමන් මට එකතැන හැන්ඩ් බ්‍රේක් වැදිල මාව ගල් වෙල එක තැන් නැවතුනා ඒකි දිහා බලාගෙනම .. කැල්ල ඉස්සරහට යනව මේකිට මාව දැකල බකස් ගාල හිනාගියා ... LOL

moko wenne? S8 eken note ekata maru une natei?

දවසක් මම කැල්ල එක්ක එනකොට මේකි ඉස්සරහට එනව මහරගම හන්දියෙ කොන්ඩෙ උඩට කරල බැදල ඩෙනිමක් ගහල පට්ට ටොප් එකක් ඇදල මේකිව දැක්ක ගමන් මට එකතැන හැන්ඩ් බ්‍රේක් වැදිල මාව ගල් වෙල එක තැන් නැවතුනා ඒකි දිහා බලාගෙනම .. කැල්ල ඉස්සරහට යනව මේකිට මාව දැකල බකස් ගාල හිනාගියා ... LOL

බොලා මීට කලින් වාහන එලෙව්වෙ වන්නියෙ කැලෑවලද බන්,,පාරවල් වල කෙල්ලො හිටියෙ නැද්ද![]()