Dilisena | දිලිසෙනා Lyrics

Lakshan Sri

Member
Apr 11, 2019
7
1
0
Dilisena | දිලිසෙනා
Artists: Lakshan Sri Kaushalya.
Lyrics : Chandana Deshapriya Wickramasinghe
Music : Hemalal Geethadeva
Video Edit : IDEA C Media Production
Production : IDEA C Media Production


xnhor4.jpg


lyrics:

දිලිසෙනා...
ඔය නෙතු කැල්ම නුහුරුයි වගේ
වෑහෙනා...
පෙම්වත් නුබේ හිතේ ආදරේ
වසන්තය වෙලා ඇවිදින්...
මුදු පවන සේ ලගින් වෙලෙමින්
හිනැහුනා... කවි ලියා මා හිතේ...

සොදුරුයි මේ සුපෙම් හීන
පිපෙනා මැදියමේ
නුහුරුයි පපුතුරේ ගැස්ම
නොනිදනා මැදියමේ
මේ තරම් පැහැසර හැගුම්
කොහෙන්දෝ ගෙනාවේ...

මිහිරියි පෙම් කතා ගොතන
බරදෙමින් උරහිසේ
සිසිලයි ඔය සුපෙම් බැල්ම
නීල ඇස් කෙළවරේ
මේ තරම් පැහැසර හැගුම්
කොහෙන්දෝ ගෙනාවේ...


Dilisena | දිලිසෙනා Video Link : https://youtu.be/RWLG0eTgMQo

Please Give Me Your Support
 
Last edited:
  • Like
Reactions: Arthur Curry