Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dilith jayaweera abducts businessman
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෙරීන් පැවිලියන් ප්‍රධාන විධායක පැහැරගත් 9ක් අත්අඩංගුවේ

ඊයේ දිනයේ (09) වාර්තා වූ වාද්දුව සෙරීන් පැවිලියන් හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරීයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 09නවදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ දිනයේදීය.

හෝටලයට පැමිණි පිරිසක් විසින් සුදු වෑන් රථයකින් එහි සිටි සෙරීන් පැවිලියන් ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි මහතා පැහැරගෙන ගොස් ඔහුව බණ්ඩාරගම ප්‍රදේශයේ මුදාහැර ඇති බව මීට පෙර වාර්තා විය.

මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ලොකුහෙට්ටි මහතා රෝහල් ප්‍රතිකාර ලබා ඇති බවත්, ඔහුට පැහැරගැනීමට යොදාගත් වෑන් රථය පොලිස් භාරයේ තිබෙන බවත් පැවසේ.

ලොකුහෙට්ටි මහතා හා එම හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වන ජීත් වර්ණකුලසූරිය, සුමිත් ගුරුගේ හා ශ්‍රීමත් ක්ලයිව් ලීච් නමැති විදෙස් ආයෝජකයන් අතර හටගත් මතභේදයක් මේ සිද්ධියට තුඩු දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජීත් වර්ණකුලසූරිය මහතා පවසා සිටියේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් අනුර ලොකුහෙට්ටි නැමැත්තා මෙම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් පහකිරීමට සමාගම් කොටස් 70%ක අයිතියක් ඇති සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් තීරණය කළ බවත්ය.

මෙම තීරණය සනාථ කරමින් සමාගම අධිකරණ තීන්දුවක් ලබාගත් බවද හෙතෙම පවසා සිටියේය.

සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් සෙරීන් පැවිලියන් හෝටලයේ කළමනාකාරිත්වය සිට්රස් හෝටල් සමාගම වෙත පැවරීමට තීරණය කළ බවද වර්ණකුලසූරිය මහතා පැවසීය.

මෙම කළමනාකාරිත්ව වෙනස සේවකයන් වෙත දැනුම් දීම සඳහා ඊයේ උදෑසනම තමා, ගුරුගේ මහතා හා සිට්රස් හෝටල් සමාගමේ කළමනාකාරිත්වය, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සමග හෝටලයට ගිය බවත්, එහි සිටි සිට්රස් හෝටල් සේවකයන් ඇතුළු කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුන බව යළි කොළඹ බලා එන අතරතුරෙදී තමාට දැනගැනීමට ලැබුණ බවත් ඔහු පැවසුවේය.

සිට්රස් හෝටල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස ට්රයිඇඞ් සමාගමේ දිලිත් ජයවීර හා අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි ප්‍රනාන්දු ද කටයුතු කරයි.

http://www.srilankagossips.com/2013/10/9-arrested-over-serene-pavilions.html

[QUOTE="kanishkaperera99, post: 15799745, member: 492373"] සෙරීන් පැවිලියන් ප්‍රධාන විධායක පැහැරගත් 9ක් අත්අඩංගුවේ ඊයේ දිනයේ (09) වාර්තා වූ වාද්දුව සෙරීන් පැවිලියන් හෝටලයේ ප්‍රධාන විධායක නිලධාරීයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 09නවදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ දිනයේදීය. හෝටලයට පැමිණි පිරිසක් විසින් සුදු වෑන් රථයකින් එහි සිටි සෙරීන් පැවිලියන් ප්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි මහතා පැහැරගෙන ගොස් ඔහුව බණ්ඩාරගම ප්‍රදේශයේ මුදාහැර ඇති බව මීට පෙර වාර්තා විය. මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ලොකුහෙට්ටි මහතා රෝහල් ප්‍රතිකාර ලබා ඇති බවත්, ඔහුට පැහැරගැනීමට යොදාගත් වෑන් රථය පොලිස් භාරයේ තිබෙන බවත් පැවසේ. ලොකුහෙට්ටි මහතා හා එම හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වන ජීත් වර්ණකුලසූරිය, සුමිත් ගුරුගේ හා ශ්‍රීමත් ක්ලයිව් ලීච් නමැති විදෙස් ආයෝජකයන් අතර හටගත් මතභේදයක් මේ සිද්ධියට තුඩු දී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජීත් වර්ණකුලසූරිය මහතා පවසා සිටියේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් අනුර ලොකුහෙට්ටි නැමැත්තා මෙම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් හා ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් පහකිරීමට සමාගම් කොටස් 70%ක අයිතියක් ඇති සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් තීරණය කළ බවත්ය. මෙම තීරණය සනාථ කරමින් සමාගම අධිකරණ තීන්දුවක් ලබාගත් බවද හෙතෙම පවසා සිටියේය. සෙසු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් සෙරීන් පැවිලියන් හෝටලයේ කළමනාකාරිත්වය සිට්රස් හෝටල් සමාගම වෙත පැවරීමට තීරණය කළ බවද වර්ණකුලසූරිය මහතා පැවසීය. මෙම කළමනාකාරිත්ව වෙනස සේවකයන් වෙත දැනුම් දීම සඳහා ඊයේ උදෑසනම තමා, ගුරුගේ මහතා හා සිට්රස් හෝටල් සමාගමේ කළමනාකාරිත්වය, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සමග හෝටලයට ගිය බවත්, එහි සිටි සිට්රස් හෝටල් සේවකයන් ඇතුළු කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුන බව යළි කොළඹ බලා එන අතරතුරෙදී තමාට දැනගැනීමට ලැබුණ බවත් ඔහු පැවසුවේය. සිට්රස් හෝටල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස ට්රයිඇඞ් සමාගමේ දිලිත් ජයවීර හා අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි ප්‍රනාන්දු ද කටයුතු කරයි. [url]http://www.srilankagossips.com/2013/10/9-arrested-over-serene-pavilions.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom