Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dilshan අලුත් News එක දන්නවද.. ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

divaina news paper ehe mehema nam thibba ada

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ක්රීඩකයන්

10 දෙනෙක් තහනම් උත්තේජක භාවිත පරීක්ෂාවට

අසෝක ගුණතිලක

ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය 2011 ආශ්රිතව තහනම් උත්තේජක භාවිත පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට ක්රීඩකයන් 10 දෙනකුගේ මුත්රා සාම්පල ලබාගෙන ඇතැයි වාර්තා වේ.

ජාත්යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය සහ එහි ශ්රී ලංකා පාර්ශ්වය වන ශ්රී ලංකා ජාතික තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඒකාබද්ධව මෙහෙයවනු ලබන මෙම ව්යාපෘතිය යටතේ පරීක්ෂණ සඳහා මුත්රා සාම්පල ලබා ගන්නා ලද ක්රීඩක පිරිසට ශ්රී ලංකා කණ්ඩායමේ මෙන්ම තරගාවලියේ සංචාරක කණ්ඩායම්වල ක්රීඩකයන්ද අයත් වෙති.

මෙහි අවසන් සාම්පල එකතුව ඉකුත් 5 දා පැවැති එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් අත්හරින ලද ශ්රී ලංකා ඔස්ටේ්රලියා තරගයේ දී එක් ක්රීඩකයකුගෙන් ලබා ගෙන ඇත.

අදාළ සාම්පල සියල්ල පරීක්ෂණ සඳහා ජගත් තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ සහ ජගත් ක්රිකට් කවුන්සිලයේ අනුමැතිය ලත් එංගලන්තයේ පිහිටි විශේෂ පර්යේෂණාගාරයකට යෑවීමට නියමිතය.

ඉකුත් පෙබරවාරි මස 19 දා ඇරඹි ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන ලබන අප්රේල් 2 දා දක්වා කාලය අතර පරීක්ෂණ සඳහා ලබා ගැනීමට නියමිත මුත්රා සාම්පල සංඛ්යාව 100 ක් වේ. ඉන් සාම්පල 30 ක් ශ්රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ක්රීඩකයන්ගෙන් ලබා ගැනීමට නියමිතය.

මේ අතර ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ යුනෙස්කෝ ප්රඥප්තියට ශ්රී ලංකා රාජ්ය කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති හෙයින් තහනම් උත්තේජක භාවිත වරදට හසුවන ඕනෑම ක්රීඩකයකුට අදාළ දඬුවම් පැමිණ වීමට ශ්රී ලංකාව දැන් රාජ්ය මට්ටමින් බැඳී සිටියි.

http://www.divaina.com/2011/03/09/sports01.html

[QUOTE="tharinda76, post: 9593230, member: 55826"] divaina news paper ehe mehema nam thibba ada :eek: ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ක්රීඩකයන් 10 දෙනෙක් තහනම් උත්තේජක භාවිත පරීක්ෂාවට අසෝක ගුණතිලක ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය 2011 ආශ්රිතව තහනම් උත්තේජක භාවිත පිළිබඳ පරීක්ෂණ සඳහා මේ වන විට ක්රීඩකයන් 10 දෙනකුගේ මුත්රා සාම්පල ලබාගෙන ඇතැයි වාර්තා වේ. ජාත්යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය සහ එහි ශ්රී ලංකා පාර්ශ්වය වන ශ්රී ලංකා ජාතික තහනම් උත්තේජක නිවාරණ ආයතනය ඒකාබද්ධව මෙහෙයවනු ලබන මෙම ව්යාපෘතිය යටතේ පරීක්ෂණ සඳහා මුත්රා සාම්පල ලබා ගන්නා ලද ක්රීඩක පිරිසට ශ්රී ලංකා කණ්ඩායමේ මෙන්ම තරගාවලියේ සංචාරක කණ්ඩායම්වල ක්රීඩකයන්ද අයත් වෙති. මෙහි අවසන් සාම්පල එකතුව ඉකුත් 5 දා පැවැති එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් අත්හරින ලද ශ්රී ලංකා ඔස්ටේ්රලියා තරගයේ දී [COLOR="Red"]එක් ක්රීඩකයකුගෙන්[/COLOR] ලබා ගෙන ඇත. අදාළ සාම්පල සියල්ල පරීක්ෂණ සඳහා ජගත් තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ සහ ජගත් ක්රිකට් කවුන්සිලයේ අනුමැතිය ලත් එංගලන්තයේ පිහිටි විශේෂ පර්යේෂණාගාරයකට යෑවීමට නියමිතය. ඉකුත් පෙබරවාරි මස 19 දා ඇරඹි ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වෙන ලබන අප්රේල් 2 දා දක්වා කාලය අතර පරීක්ෂණ සඳහා ලබා ගැනීමට නියමිත මුත්රා සාම්පල සංඛ්යාව 100 ක් වේ. ඉන් සාම්පල 30 ක් ශ්රී ලංකාවේ පැවැත්වෙන තරගවලදී ක්රීඩකයන්ගෙන් ලබා ගැනීමට නියමිතය. මේ අතර ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ යුනෙස්කෝ ප්රඥප්තියට ශ්රී ලංකා රාජ්ය කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇති හෙයින් තහනම් උත්තේජක භාවිත වරදට හසුවන ඕනෑම ක්රීඩකයකුට අදාළ දඬුවම් පැමිණ වීමට ශ්රී ලංකාව දැන් රාජ්ය මට්ටමින් බැඳී සිටියි. [url]http://www.divaina.com/2011/03/09/sports01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom